වෙනදාට ජනවාරිය සීතලයි..

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.

    ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.

    88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.

    ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.

    අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
    ඇත්ත :yes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    ජනවාරි දෙවෙනි සතිය වගේ පොඩි chil ඒකක් තිබ්බ දැන් නන් පට්ට රස්නෙයි. නිදාගන්න කලින් ඇග හෝදලා ජනෙලෙකුත් ඇරන් නිදාගන්නේ..fan එකත් දැම්ම ඊයේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ පාර මාර රස්නෙයි නෙහ් බං....

    රෑට එහෙම දාඩිය දානවා..

    නාමල් බේබි ආවම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳනවා ☺️
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    :lol::lol::lol:
    ටයර් සෑයවල් ජවිපෙ වැඩ නෙවේ කියලද කියන්නෙ? අනේ හුකේ තව සුදු හුණු ගාපන්
    Mage thaththa jvp kala army eketh hitiya
    Aththa naththa api dannawa.

    Lankawe 99.999999% ma inne horu wanchakarayo kiala thama kianna wenne
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.

    ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.

    88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.

    ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.

    අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
    ඔව් ටයර් ගැන ඇත්ත දැනගන්ඩ ඔන්නන්, දැන් විශ‍ාම වයසේ STF කෙනෙක්ගෙන් අහන්ඩ ඔන.
    ඉහලින් , පේමදාස රජයෙන් ආව Orders වලට ගම්වල JVP/ තරහා කාරයෝ / JVP කරා කියල තරහට කිවම අය මැරැවෙ. දන්න පු*** නෑ මෙකේ උන් මොඩයෝ වගේ ඔහේ කියවනවා
     
    • Like
    Reactions: Dennied

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.
    ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.

    88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.
    ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.
    අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
    අනිවර්‍යෙන්ම....
    ආණ්ඩු විරෝධී කැරලි කරුවො හන්දි හන්දි ගානෙ මරලා ටයර් දාලා ගිණි තිබ්බා බල්ලො බළල්ලු වගේ..

    jvps-victim-burnt-apr-89.jpg

    මේ පොතේ ගොඩාක් විස්තර තියනවා...

    Eliya-Kanda-Wada-Kandavura_0_front.jpg