වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    unge ratata kela wela thina nisa europe, usa wage ekek badagena e ratakata yanna un dagalanne. ehema gihin panina unuth innawa. mama danna german suddekge yaluwekta ehema seen ekak una. ganu supiri. danna un ganakama innawa

    Apoi owu. Maath danna un innawa ali size eken inne. Kollo nan shape habayi bona ekamayi wade. Mun salli thiyanawa nan kare unath lagina jaathiye kiyalayi man danne.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ukraine kello patta racist..specialy if you have brown skin..uba kiwwa wage seen ekak ehe nah....unwa set karaganna wena widi thiyenawa habai..meh dawas wala set wela inneth ukraine ekak thamai ;)
    උබ තරිඳු අත්තනායකව දන්නවද?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තායි කෙල්ලෙක් බැදපන්..දැනුවත් වෙලා කියන්නේ..උබට සලකයි දෙයියෙක්ට වගේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Nah bn...lankawe kochara nan ewun innawada bn....namuth meter nah..photo ekak dakkoth mathak wei samahara wita
    උබේ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා. ඒකෙ එෆ් බි එකෙන් දැක්කේ ඌ මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඉන්නවා. උබ සුප්ස්ටාර්ගේ රිලේෂන් කෙනෙක්ද? සේම් ලාස්ට් නේම්?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පොඩ්ඩක් විස්තර කරපන්.
    මම අදුරන හොකී කොච් කෙනක් බැදලා ඉන්නවා මචන්,උන්ගේ ගෙදර මම නිතර යනවා එනවා ..ගෙදර මිනිස්සුන්ටත්
    මාර ආදරෙලු.යාළුවගේ අම්ම තාත්තත් පන ඇරලා මේකිට ආදරෙයි..මේ ලගදි fairmont එකේ party එකකට ආව,හැමෝම
    කතා වෙනවා මෙකි ලංකාවේ උන්ට වඩා මාර හොදයි කියල..
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    තායි කෙල්ලෙක් බැදපන්..දැනුවත් වෙලා කියන්නේ..උබට සලකයි දෙයියෙක්ට වගේ
    ඒක තමයි ස්කවියා තායි ඇන්ටිලා පස්සෙන් යන්නෙ. දැන් තමයි වැඩේ තේරුණේ. :yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම අදුරන හොකී කොච් කෙනක් බැදලා ඉන්නවා මචන්,උන්ගේ ගෙදර මම නිතර යනවා එනවා ..ගෙදර මිනිස්සුන්ටත්
    මාර ආදරෙලු.යාළුවගේ අම්ම තාත්තත් පන ඇරලා මේකිට ආදරෙයි..මේ ලගදි fairmont එකේ party එකකට ආව,හැමෝම
    කතා වෙනවා මෙකි ලංකාවේ උන්ට වඩා මාර හොදයි කියල..

    තායි මිනිස්සු කෘමි සත්තු ජාති කනවා නේද බන්. :)


    ඒක තමයි ස්කවියා තායි ඇන්ටිලා පස්සෙන් යන්නෙ. දැන් තමයි වැඩේ තේරුණේ. :yes:
    තායි කෙල්ලො බදිනකොට , කොල්ලගෙන් දෑවැදි ඉල්ලනවද බන්? @scurvy දීග යන්න ඉන්න ලමිස්සි වගේ ගෙදරට අලුත් බඩු ගේනවා. :lol: