වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ ලින්ක් එක දාපන් ගිහින් පේජ් එක රිපෝට් කරමු
     
    Jan 24, 2013
    275
    63
    0
    කෝ දැන් thread එක දාපු වහලා. දිල්වාලේ හෝ ගුණේබායි වත් ඉක්මනට ජීවනී එකක් අරන් ආවොත් හොදයි නැත්තම් ඕකට බඩ එලිය ගිහිල්ලම මැරෙයි පුටුව උඩම

    සිරාවට පව් බන් උබලා. අප්පච්චි පැරදුනා. දරුවො පාරට වැටුනා. මොනව කරන්නද බන් උබලගෙ කරුමෙ තමයි. දැන් ඉතින් දෑතෙ රස්සාවක් බැරිනම් ගුද මාර්ගෙ හරි ආදායම් මාර්ගෙ කරගෙන ඔලුව උස්සලා තනියෙන් ජීවත් වෙයන් . වෙන නම් දෙන්න උපදෙසක් නැ මචන් :sorry:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජැක් ස්පැරෝ කෝ ලින්ක් එක?:rofl: අදත් ලිඳේ නේද?:rofl:
    දැන් මෙතනට ඇවිත් පොර ටෝක් දීපු අනිත් වහල්ලුත් පෝලිමට පැනපල්ලා ලිඳට :lol:

    අයියෝ වහල්ලු :rofl:
     
    Jan 24, 2013
    275
    63
    0
    මැදමුලන video center & record bar, ඔබට අවශ්‍ය ඕනැම වර්ගයේ වහල් චිත්‍රපටි වහල් නාට්‍ය වහල් පොත්පත් හා සගරා අඩුම මිලට අපෙන්ම පමණයි :confused:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යුද්ධයේදී හෙළන ලද බෝම්බ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ යාපනයේ බොහෝ පිරිමි මියගොස් බොහෝ කාන්තාවන් වැන්දඹුවන් පවට පත්විය.

    ජසීරාව මොකාටද එන්න හදන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මීඩියා යුනිට් එකෙන් එවපු email එකේ page link එක තිබුනේ නැල්ලු :rofl:

    නැහැ මච්න් උන්ගේ වයසේ උන්ගේ යාලුවෝ දී එස් එකේ කොල්ලෝ මරුන කොටුව බෝම්බෙන් මම දන්නා මල්ලි කෙනකුත් මරුන. හෝකන්දර ළමයෙක් එතින් අපිට උනත් ඒවා මතක් වෙද්දී යුද්දේ එවර කරපු එක ලොකු දෙයක් හා එක කිරීමට මහින්ද දීපු සපෝට් එක හොදයි කියල හිතෙනවා. ඒවගේම රනිල් සාමගිවිසුම මගින් ගෙනාපු කොටි හිතවාදයත් අමතකම නැහැ. ඒ වගේම රතුපස් වල හලාවත කටුනායක මිනිස්සු මරුන හැටිත් අපි දැක්ක. එන පස්සේ මහින්ද හැසිරිච්ච් හැටිත් දැක්ක. :yes:
    දෙපැත්තක් තියනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යුද්ධයේදී හෙළන ලද බෝම්බ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ යාපනයේ බොහෝ පිරිමි මියගොස් බොහෝ කාන්තාවන් වැන්දඹුවන් පවට පත්විය.

    ජසීරාව මොකාටද එන්න හදන්නෙ

    මුන් නේද බන් අර කිලිං ෆීල්ඩ් වීඩියොඅ දැන් අවුරුදු ගානක් තිස්සේ හදන්නේ...උං ඒක නවත්තන්නේ නැත්තේ එආව හදනවට ෆන්ඩින්ග් කරනවා ඇති බන්... වට්ටු ඩූ ඉතින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ මච්න් උන්ගේ වයසේ උන්ගේ යාලුවෝ දී එස් එකේ කොල්ලෝ මරුන කොටුව බෝම්බෙන් මම දන්නා මල්ලි කෙනකුත් මරුන. හෝකන්දර ළමයෙක් එතින් අපිට උනත් ඒවා මතක් වෙද්දී යුද්දේ එවර කරපු එක ලොකු දෙයක් හා එක කිරීමට මහින්ද දීපු සපෝට් එක හොදයි කියල හිතෙනවා. ඒවගේම රනිල් සාමගිවිසුම මගින් ගෙනාපු කොටි හිතවාදයත් අමතකම නැහැ. ඒ වගේම රතුපස් වල හලාවත කටුනායක මිනිස්සු මරුන හැටිත් අපි දැක්ක. එන පස්සේ මහින්ද හැසිරිච්ච් හැටිත් දැක්ක. :yes:
    දෙපැත්තක් තියනවා.

    යුද්දේ ඉවර කරපු එක ලොකු දෙයක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං මෙතැන තියෙන්නේ එහෙම කතාවක් නෙවෙයි

    යුද්ධේ විකුණන් කන්න තියන උවමනාවට උන්ම ෆොටෝ හදල ලජ්ජා නැති විදිහට බොරු ඇදබාන එකයි මෙතන ප්‍රශ්නේ....ඔය පහත් වැඩ නිසා වෙන්නේ මිනිස්සු ඇත්තටම රටට තර්ජනයක් ආපු වෙලාවටත් බොරු කියල හිතන එකයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන් නේද බන් අර කිලිං ෆීල්ඩ් වීඩියොඅ දැන් අවුරුදු ගානක් තිස්සේ හදන්නේ...උං ඒක නවත්තන්නේ නැත්තේ එආව හදනවට ෆන්ඩින්ග් කරනවා ඇති බන්... වට්ටු ඩූ ඉතින්

    ඒ චැනල් 4 නේද.......ඔව් බං සල්ලි යටින් හුවමාරු වෙනකන් ඕකුන් ඕවා දිගටම කරනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් නේද බන් අර කිලිං ෆීල්ඩ් වීඩියොඅ දැන් අවුරුදු ගානක් තිස්සේ හදන්නේ...උං ඒක නවත්තන්නේ නැත්තේ එආව හදනවට ෆන්ඩින්ග් කරනවා ඇති බන්... වට්ටු ඩූ ඉතින්

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්දේ ඉවර කරපු එක ලොකු දෙයක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං මෙතැන තියෙන්නේ එහෙම කතාවක් නෙවෙයි

    යුද්ධේ විකුණන් කන්න තියන උවමනාවට උන්ම ෆොටෝ හදල ලජ්ජා නැති විදිහට බොරු ඇදබාන එකයි මෙතන ප්‍රශ්නේ....ඔය පහත් වැඩ නිසා වෙන්නේ මිනිස්සු ඇත්තටම රටට තර්ජනයක් ආපු වෙලාවටත් බොරු කියල හිතන එකයි

    මෙකයි එක තදට දැනෙන අයට මහින්ද යාම අපරාද්ටයක් වගෙ පෙන්න පුලුවන්. කොහොමත් මහින්ද හිටියනම් තවත් යුද්දයක් පටන් ගන්න තිබුන. දිගින්දිගටම අවිලුන ජාතිවාඩය නිසා. මහින්ද හදුවෙ මහින්ද්ලා හොරා කාපු නිසා දුක් විදින මිනිසුන්ට තමන් දුක් විදින්නෙ තම්බින් හා ඩෙමලුන් නිසා කිය්ලා චිත්‍රයක් අති කරන්න. එක එහෙම උනා නම් ආයිත් මහින්දට වාසි. එ වගෙම තවත් නොනවතින යුද්ද්යකට යන්නත් තිබුනා

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Ubala modayo wage methana gaha maragannepa yako kohewath inna wesa desapaluwo nisa....ubala maha mee harak..

    Un paradunath dinum...paradunath un amathila..mahainda paradilath my3 ekka meting thiyala serama shape karagannawa...

    Anthime un hamadama dinum..moda ubala koehwath inna un nisa dekata bedila maragannawa..me wage modayao innakan deahapaluwo hamadama dinum thamai
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පැටියා;18256289 said:
    Owa baiyoma hadana photo. Sorry sorry wahallu :lol:

    "අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. :lol::lol:ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ" :yes::yes: