පුන්නක්කු අඩු කරනකන් ඉදපන් තප්පුලන්නෙ නැතුව![]()
උබලට පුන්නකුත් හොද වැඩි බන්..
පුන්නක්කු අඩු කරනකන් ඉදපන් තප්පුලන්නෙ නැතුව![]()
උබලට පුන්නකුත් හොද වැඩි බන්..![]()
ලොක්ක ඒ කාලෙ බලු කෑම අඩු කරාට පුන්නක්කු අඩු කරේ නෑනෙ .මල පනින්න ඇති නේද එවෙලෙ උබලට

ඒ කාලෙ බල්ලොත් හොදට කාල බීල උන්න බන්...දැන් බල්ලෙක්ටවත් කන්ඩ නැ හාල් 150 යි කිලෝ එකක් ...දැන් සැපෙයි..????![]()

මරුසිරා;22614781 said:ඔය මදි හොදටම මදි නැත්නම් අපි කොමෙයි ජාත්‍යන්තරේට යන්නේ
පොල්ගෙඩිය 500 ක් වත් වෙන්න ඕන
එතකොට අපිට බිට්කොයින් වලින් ගෙවන්න පුළුවන්![]()

අනිව අනිව මචන් මුන් උන්නොත්, බිට් කොයින් එකක් = පොල් ගෙඩියක් වෙනවමයි...කටද ආඩම්බර..
150 ට උබ බාස්මතී කෙලින්න යන්න එපා .ඔය 70ට නාඩු එහෙම තියෙන්නෙ .ඒව කාපන් .අපි බාස්මතී කන්නම්![]()
රෙද්ද තමයි..හාල් 150 පොල් 100 යි බෝචි 100 සැපෙයි...උබලගෙ ජොන්මයි කියන්නෙ...

උබල ඉතින් ඌ කියන ඒවත් පිලිගන්නවද .මරු .පිස්සොන්ට පිස්සොම තමා හරියන්නෙ .ඕක ඉස්සරහ ඉදගෙන හාල් 150යි කියන්නෙ කඩේකට ගිහින් බලල වරෙන් . පුන්නක්කු ගාන විතරක් දැනගෙනම බෑ![]()

රෙද්ද තමයි..හාල් 150 පොල් 100 යි බෝචි 100 සැපෙයි...උබලගෙ ජොන්මයි කියන්නෙ...

09-24-2017, 07:27 PM
යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....

පත්තරේ තමයි තිබ්බේ..
මේ ආණ්ඩුවට නං මං චන්දෙ දුන්නේ නැහැ. ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ උනුත් මේකට විරුද්ද උනාම.. උනුයි මමයි එක කැටගරි එකකට වැටෙන හින්ද මට අප්සට් නිසා මූ කියන එකට අනික් පැත්ත කරන්න හිතෙනවා බං![]()

උබල ඉතින් ඌ කියන ඒවත් පිලිගන්නවද .මරු .පිස්සොන්ට පිස්සොම තමා හරියන්නෙ .ඕක ඉස්සරහ ඉදගෙන හාල් 150යි කියන්නෙ කඩේකට ගිහින් බලල වරෙන් . පුන්නක්කු ගාන විතරක් දැනගෙනම බෑ![]()
බලපල්ලා මුගේ තර්කේ 