වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොක්ක ඒ කාලෙ බලු කෑම අඩු කරාට පුන්නක්කු අඩු කරේ නෑනෙ .මල පනින්න ඇති නේද එවෙලෙ උබලට

    ඒ කාලෙ බල්ලොත් හොදට කාල බීල උන්න බන්...දැන් බල්ලෙක්ටවත් කන්ඩ නැ හාල් 150 යි කිලෝ එකක් ...දැන් සැපෙයි..????:rofl::rofl:
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    උබලාටත් රට අවු 20 දීලා තිබ්බනේ එතකොට මොකො කලේ:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය මදි හොදටම මදි නැත්නම් අපි කොමෙයි ජාත්‍යන්තරේට යන්නේ

    පොල්ගෙඩිය 500 ක් වත් වෙන්න ඕන :cool:

    එතකොට අපිට බිට්කොයින් වලින් ගෙවන්න පුළුවන් :lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කාලෙ බල්ලොත් හොදට කාල බීල උන්න බන්...දැන් බල්ලෙක්ටවත් කන්ඩ නැ හාල් 150 යි කිලෝ එකක් ...දැන් සැපෙයි..????:rofl::rofl:

    150 ට උබ බාස්මතී කෙලින්න යන්න එපා .ඔය 70ට නාඩු එහෙම තියෙන්නෙ .ඒව කාපන් .අපි බාස්මතී කන්නම්:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22614781 said:
    ඔය මදි හොදටම මදි නැත්නම් අපි කොමෙයි ජාත්‍යන්තරේට යන්නේ

    පොල්ගෙඩිය 500 ක් වත් වෙන්න ඕන :cool:

    එතකොට අපිට බිට්කොයින් වලින් ගෙවන්න පුළුවන් :lol::lol:

    :yes::yes: අනිව අනිව මචන් මුන් උන්නොත්, බිට් කොයින් එකක් = පොල් ගෙඩියක් වෙනවමයි...කටද ආඩම්බර..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    150 ට උබ බාස්මතී කෙලින්න යන්න එපා .ඔය 70ට නාඩු එහෙම තියෙන්නෙ .ඒව කාපන් .අපි බාස්මතී කන්නම්:):):)

    රෙද්ද තමයි..හාල් 150 පොල් 100 යි බෝචි 100 සැපෙයි...උබලගෙ ජොන්මයි කියන්නෙ...

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    රෙද්ද තමයි..හාල් 150 පොල් 100 යි බෝචි 100 සැපෙයි...උබලගෙ ජොන්මයි කියන්නෙ...

    උබල ඉතින් ඌ කියන ඒවත් පිලිගන්නවද .මරු .පිස්සොන්ට පිස්සොම තමා හරියන්නෙ .ඕක ඉස්සරහ ඉදගෙන හාල් 150යි කියන්නෙ කඩේකට ගිහින් බලල වරෙන් . පුන්නක්කු ගාන විතරක් දැනගෙනම බෑ :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල ඉතින් ඌ කියන ඒවත් පිලිගන්නවද .මරු .පිස්සොන්ට පිස්සොම තමා හරියන්නෙ .ඕක ඉස්සරහ ඉදගෙන හාල් 150යි කියන්නෙ කඩේකට ගිහින් බලල වරෙන් . පුන්නක්කු ගාන විතරක් දැනගෙනම බෑ :(:(:(

    දැන් උබ කියන්නෙ උබලගෙ ඇමතිය කියන ඒව පිලිගන්ඩ එපා කියලද...අනික ඌ අහන්නෙ එතන ඉන්න සාමන්ය මිනිස්සුන්ගෙ...ඒ මිනිස්සුයි කියන්නෙ හාල් 150 යි පොල් 100 යි බෝචි 100 කියල....ඕක තමයි යතාර්තය...කොහොමද බන් මිනිස්සු 150 හාල් අරන් 100ට පොල් අරන් කන්නෙ????:dull::dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    රෙද්ද තමයි..හාල් 150 පොල් 100 යි බෝචි 100 සැපෙයි...උබලගෙ ජොන්මයි කියන්නෙ...

    මුගේ තාත්ත සරමේ ඇරියනම් අද කිසි ප්‍රශ්නයක් නෑනේ :growl:
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    පත්තරේ තමයි තිබ්බේ..
     
    Attachments

    • photo_2017-12-15_13-20-08.jpg
      photo_2017-12-15_13-20-08.jpg
      95 KB · Views: 63

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    09-24-2017, 07:27 PM

    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    මෙන්න මාස 3ක් යන්ඩත් කලින් නව මිල

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 130-150
    අල කිලෝව රුපියල් 190-210
    බී ලූනු කිලෝව රුපියල් 180-200

    අනේ අපොයි රටකට ගිය කල....මිනිස්සු කන්නෙ කොහොමද...
    :(:(:(:(

    Sep 4, 2015
    3,212
    269
    0
    අපි නම් දැං පොල් කන්නෙ නෑ. වතුරෙන් හදන්නෙ ගූ හොද්ද වගේ අල හොද්ද හැදුවම. කාට කියන්නද මහත්තයෝ.:lol:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    mewa hama deyakma pitaratin gena eke munta barida danne na bath pakat pitaratin gennanna.aparadene wena wenama gennanakota amatara wiyadam adu karaganna tibba.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    මේ ආණ්ඩුවට නං මං චන්දෙ දුන්නේ නැහැ. ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ උනුත් මේකට විරුද්ද උනාම.. උනුයි මමයි එක කැටගරි එකකට වැටෙන හින්ද මට අප්සට් නිසා මූ කියන එකට අනික් පැත්ත කරන්න හිතෙනවා බං :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ ආණ්ඩුවට නං මං චන්දෙ දුන්නේ නැහැ. ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ උනුත් මේකට විරුද්ද උනාම.. උනුයි මමයි එක කැටගරි එකකට වැටෙන හින්ද මට අප්සට් නිසා මූ කියන එකට අනික් පැත්ත කරන්න හිතෙනවා බං :lol:

    :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබල ඉතින් ඌ කියන ඒවත් පිලිගන්නවද .මරු .පිස්සොන්ට පිස්සොම තමා හරියන්නෙ .ඕක ඉස්සරහ ඉදගෙන හාල් 150යි කියන්නෙ කඩේකට ගිහින් බලල වරෙන් . පුන්නක්කු ගාන විතරක් දැනගෙනම බෑ :(:(:(

    තොපිටත් පිස්සු.මුන් වගේ එවුන් එක්ක තර්ක කරන්නේ...:sorry: බලපල්ලා මුගේ තර්කේ :lol::lol: