ඕකනේ.. Prejudgements වලට එනවා. තමන්ගෙ මතේට විරුද්ධ මතයක් ප්‍රකාශ කරපු ගමං තමංගෙ ඉන්න දේසපාලන සතුරන්ගෙ මොකක් හරි කඳවුරකට ඇදල දානවා. මෙහෙම උන් ඉන්න බැරිද ?
2005 මහින්දට ඡන්දෙ දීල, 2010 කටුගාල දාල 2014 මෛත්‍රීට දුන්න උං.. එහෙමත් නැත්තං 2005 රනිල්ට දීල 2010 මහින්දට දීල 2014 කටුගාපු උං.. ඒ කියන්නේ පාවෙන ඡන්ද ?
ඔයාලගෙ ඔය පාට කණ්නාඩිවලට අහුවෙන්නෙ නැති කොට්ඨාසයක් තමා පාවෙන ඡන්ද කියන්නේ.. මමනං අන්න උංගෙං එකෙක්. මෙතන ඒවගේ උන් ඉන්නවා කියලා හිතෙනවා සෑහෙන්න. අන්න උනුයි වැඩිවෙන්න ඕන රටේ. එතකොට උන්ට පුලුවන් රටට හිතකර ප්‍රථිපත්ථි වලට පක්ෂ පාට නොබලා සහයෝගය දෙන්නත් රටට අහිතකර ප්‍රීථිපත්ති වලට සහයෝගය නොදී ඉන්නත්.
රටේ පාවෙන ඡන්ද වැඩි උනාම දේසපාලුවොත් දන්නවා උන්ට බුල කෙලින්න බැරි විත්තිය. දැං ඉරෝසන්ට පුලුවන්ද රනිල් ගේන මොකක් හරි හොඳ දේකට සහයෝගය දෙන්න.. බෑ... සඳුන් බුවාට පුලුවන්ද මහින්ද කරන්න හදන මොකක් හරි හොඳ දේකට සහය දෙන්න .. බෑ... කවුරුහරි මොංගල වාමාංසිකයෙක් ඉන්නවා කියල හිතමුකො අර සොහොන් වගේ.. ඌ හැම දේකටම විරුද්ධ වෙනවා.![]()
ඇයි... පාට කණ්නාඩිය හින්දා... පාට කණ්නාඩි දාපු උං සදාකාලික උංගෙ පක්ෂෙ වහල්ලු. හොඳ කරත් හා... නරක කරත් හා...
අන්න ඒ පාට කණ්නාඩි දාපු උං හින්දා පොලිටික්කන්ට බේස් එකක් තියනවා. උං ඒක දන්නවා. ඒ හින්දා උන් රටට වැඩක් කරන්නේ නෑ.. උංගෙ මඩිය තරකරගන්නවා.
ඒකයි මගෙ පොයින්ට් එක. පක්ෂවලට කඩේ යන්න එපා. දේසපාලුවන්ට ප්‍රතිරූප හදාගන්න දෙන්න එපා.උං අපේ සේවකයෝ. අපියි උන්ට ගෙවන්නේ.අපිට ඕන විදිහට උංගෙං වැඩගන්නනං පාවෙන ඡන්ද දායකයෙක් වෙයං.
100% Agree with you!
හරියටම හරි, මමත් උඹේ මතේම තමයි ඉන්නෙ, කිසිම පාට කණ්නාඩියකින් තොරව මේක දිහා බලලා ඉන්න හැමෝගෙන්ම හොඳම පක්ෂයකට ඉන්නෙ පොහොට්ටුව කියන එකයි මම දකින්නෙ,
මම කියන්නෙ සාපේක්ෂව
මම කාටවත් කඩේ යන්නෙ නෑ, උඹ ඔය කියන Category එකට තමයි මාත් අයිති වෙන්නෙ, මොකද මම මේ පාර ඡන්දෙදි ගමේ හොඳම මනුස්සය බලලා මම දැන් මෙතැන බනින පක්ෂෙටම ඡන්දය දීපු එකෙක් ඒත් බං ඕනම දේකදි හැම පක්ෂයක්ම කම්පෙයා කරල හොඳම එක තෝරගන්න පුලුවන් දැනුමක් අපිට තියෙන්න ඕන,
ඒ විදියට තියෙන පක්ෂ වලින් හොඳම එක තෝරගන්න බෑ කියන්නෙ ඡන්ද දායකයෙක් විදියට අසාර්ථකයි ඒ වගේම පුරවැසියෙක් විදියට ද්‍රෝහියෙක්
,අන්න එච්චරයි මගේ කතාව,
Unbiased but likes pohottuwa. Nice logic fuckwit