වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ඕකනේ.. Prejudgements වලට එනවා. තමන්ගෙ මතේට විරුද්ධ මතයක් ප්‍රකාශ කරපු ගමං තමංගෙ ඉන්න දේසපාලන සතුරන්ගෙ මොකක් හරි කඳවුරකට ඇදල දානවා. මෙහෙම උන් ඉන්න බැරිද ?

    2005 මහින්දට ඡන්දෙ දීල, 2010 කටුගාල දාල 2014 මෛත්‍රීට දුන්න උං.. එහෙමත් නැත්තං 2005 රනිල්ට දීල 2010 මහින්දට දීල 2014 කටුගාපු උං.. ඒ කියන්නේ පාවෙන ඡන්ද ?

    ඔයාලගෙ ඔය පාට කණ්නාඩිවලට අහුවෙන්නෙ නැති කොට්ඨාසයක් තමා පාවෙන ඡන්ද කියන්නේ.. මමනං අන්න උංගෙං එකෙක්. මෙතන ඒවගේ උන් ඉන්නවා කියලා හිතෙනවා සෑහෙන්න. අන්න උනුයි වැඩිවෙන්න ඕන රටේ. එතකොට උන්ට පුලුවන් රටට හිතකර ප්‍රථිපත්ථි වලට පක්ෂ පාට නොබලා සහයෝගය දෙන්නත් රටට අහිතකර ප්‍රීථිපත්ති වලට සහයෝගය නොදී ඉන්නත්.

    රටේ පාවෙන ඡන්ද වැඩි උනාම දේසපාලුවොත් දන්නවා උන්ට බුල කෙලින්න බැරි විත්තිය. දැං ඉරෝසන්ට පුලුවන්ද රනිල් ගේන මොකක් හරි හොඳ දේකට සහයෝගය දෙන්න.. බෑ... සඳුන් බුවාට පුලුවන්ද මහින්ද කරන්න හදන මොකක් හරි හොඳ දේකට සහය දෙන්න .. බෑ... කවුරුහරි මොංගල වාමාංසිකයෙක් ඉන්නවා කියල හිතමුකො අර සොහොන් වගේ.. ඌ හැම දේකටම විරුද්ධ වෙනවා. :D

    ඇයි... පාට කණ්නාඩිය හින්දා... පාට කණ්නාඩි දාපු උං සදාකාලික උංගෙ පක්ෂෙ වහල්ලු. හොඳ කරත් හා... නරක කරත් හා...

    අන්න ඒ පාට කණ්නාඩි දාපු උං හින්දා පොලිටික්කන්ට බේස් එකක් තියනවා. උං ඒක දන්නවා. ඒ හින්දා උන් රටට වැඩක් කරන්නේ නෑ.. උංගෙ මඩිය තරකරගන්නවා.

    ඒකයි මගෙ පොයින්ට් එක. පක්ෂවලට කඩේ යන්න එපා. දේසපාලුවන්ට ප්‍රතිරූප හදාගන්න දෙන්න එපා.උං අපේ සේවකයෝ. අපියි උන්ට ගෙවන්නේ.අපිට ඕන විදිහට උංගෙං වැඩගන්නනං පාවෙන ඡන්ද දායකයෙක් වෙයං.

    100% Agree with you!

    හරියටම හරි, මමත් උඹේ මතේම තමයි ඉන්නෙ, කිසිම පාට කණ්නාඩියකින් තොරව මේක දිහා බලලා ඉන්න හැමෝගෙන්ම හොඳම පක්ෂයකට ඉන්නෙ පොහොට්ටුව කියන එකයි මම දකින්නෙ,

    මම කියන්නෙ සාපේක්ෂව

    මම කාටවත් කඩේ යන්නෙ නෑ, උඹ ඔය කියන Category එකට තමයි මාත් අයිති වෙන්නෙ, මොකද මම මේ පාර ඡන්දෙදි ගමේ හොඳම මනුස්සය බලලා මම දැන් මෙතැන බනින පක්ෂෙටම ඡන්දය දීපු එකෙක් ඒත් බං ඕනම දේකදි හැම පක්ෂයක්ම කම්පෙයා කරල හොඳම එක තෝරගන්න පුලුවන් දැනුමක් අපිට තියෙන්න ඕන,

    ඒ විදියට තියෙන පක්ෂ වලින් හොඳම එක තෝරගන්න බෑ කියන්නෙ ඡන්ද දායකයෙක් විදියට අසාර්ථකයි ඒ වගේම පුරවැසියෙක් විදියට ද්‍රෝහියෙක්:yes:,

    අන්න එච්චරයි මගේ කතාව,
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    100% Agree with you!

    හරියටම හරි, මමත් උඹේ මතේම තමයි ඉන්නෙ, කිසිම පාට කණ්නාඩියකින් තොරව මේක දිහා බලලා ඉන්න හැමෝගෙන්ම හොඳම පක්ෂයකට ඉන්නෙ පොහොට්ටුව කියන එකයි මම දකින්නෙ,

    :lol: Unbiased but likes pohottuwa. Nice logic fuckwit
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    මිනිස්සුන්ට නිදහසේ උස්ම අරගෙන නිවිසැනසිල්ලෙ ජීවත් වෙන්ඩ උවමනා කරනව...ආන්න ඒකට නිවරදි නායකත්වයක් අවශ්යයි...මේ ඉන්න ගොන් බානට ඒක කරන්ඩ බැ... උන් බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සු ගහ මරාගන්න කම් පාරට බැහැල..

    We know you and Maxtalker are the same person too fuckface
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    රට ගිණි ගන්නේ උඹ වගේ හරක් හින්දා. ජාතියක් වශයෙන් එකතු වෙන්නේ නැතිව පක්ෂ විදිහට බෙදිල ඉන්න හින්දා. තමන්ගෙ පක්ෂෙ මොකා මොන වැරැද්ද කරත් දැක්කෙ නෑ වගේ ඉන්න හින්දා. තමන් දරණ මතේට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන එකා කියන්නේ මොකද්ද කියලා මොලෙන් තේරුං ගන්නෙ නැති හින්දා. එහෙම අදහස් ප්‍රකාශ කරන එකා අනිත් පක්ෂෙ බත් බැලයෙක් කියලා පූර්ව නිගමනකයකට එළඹිලා ඌව කන්න හදන හින්දා. තරහ වෙන්න එපා.. උඹ වගේ උන් නැති භංගස්ථාන වෙලා ජාතියක් වශයෙන් එකතු වෙන්න පුලුවන් උන් වැඩි වෙන එක තමා රටට ,ජාතියට හොඳ. උඹයි සඳුන් බුවයි දෙන්නම එකම කාලකණ්නි කාසියක දෙපැත්ත.

    mun wahallu bang
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මේ ප්‍රශ්නය තනිකර රට පාලනය කරන නරුම මරි මෝඩ තකතීරු සිරිසේන සහ රනිලගෙ නොහැකියාව නිසා සිද්ද උන දෙයක්... රටේ කිසිම පුද්ගලයෙක්ට අද නීතිය ගැන කිසිම විස්වාසයක් නැ..ජාති ආගම් බේදයකින් තොරව නීතිය සහ අධිකරනය ගැන විස්වාසය බිද වැටිලා....මිනිස්සු නිතිය අතට ගන්නා තැනට රටක් පත්කිරීම මහා බයානකයි....

    තිස් වසරක් යුද්දයෙන් බැටකෑව රටක් විදිහට යලිත් යුද්දයක් ඇතිවීම වලක්කා ගන්ඩ රට පාලනය කරන උන් දැන ගන්ඩ ඔනෙ...ඒත් ඒකට අද ඉන්න බලු පාලකයො දෙන්න කරන්නෙ ,උන්ගෙ නොහැකියාව වහගන්ඩ , රටේ මිනිස්සු බිලි දෙන එක...

    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක් !! ගොන් වස්සෝ, හම්බයෙක් ගේමක් දුන්නහම තොපි ලබ්බේ දේශපාලනයක් ඇදගන් සිංහලයෝ - සිංහලයෝ අරගන්නවා ! බලාපිය මේ වගේ ප්‍රශ්නයකදී හම්ම්බයෝ එකමුතුව හැසිරෙන හැටි !

    අනික සාටක බයියා හිටියත් මේවගේ ප්‍රශ්නයකදී හැසිරුනේ මෙහෙම තමයි ... කුරගල සිංහල නටබුන් විනාස කරලා ඒ ලෙන මුස්ලිම් පල්ලියක් කරෙත් ,
    දිගවාපිය විනසකරෙත් සාටක බයියා රජවෙලා ගෝටා සෙන්පති වෙලාඉන්න කාලේ තමා ...උන්ට වචනයක් කියන්න හයියක් තිබුනේ නෑ එව කරනකොට !!
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක් !! ගොන් වස්සෝ, හම්බයෙක් ගේමක් දුන්නහම තොපි ලබ්බේ දේශපාලනයක් ඇදගන් සිංහලයෝ - සිංහලයෝ අරගන්නවා ! බලාපිය මේ වගේ ප්‍රශ්නයකදී හම්ම්බයෝ එකමුතුව හැසිරෙන හැටි !

    අනික සාටක බයියා හිටියත් මේවගේ ප්‍රශ්නයකදී හැසිරුනේ මෙහෙම තමයි ... කුරගල සිංහල නටබුන් විනාස කරලා ඒ ලෙන මුස්ලිම් පල්ලියක් කරෙත් ,
    දිගවාපිය විනසකරෙත් සාටක බයියා රජවෙලා ගෝටා සෙන්පති වෙලාඉන්න කාලේ තමා ...උන්ට වචනයක් කියන්න හයියක් තිබුනේ නෑ එව කරනකොට !!

    :yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹ හරි මචන් 2015 කලින් මිනිස්සු මරාගත්තේම නැහැ. මේ ආණ්ඩුව ආවත් එක්කම වතුර ඉල්ලලා මිනිස්සු උද්ගොශ්නය කරලා එකාටත් වෙඩි තිබ්බ . ඊට පස්සේ ධීවරයෝ උද්ගොශ්නය කරද්දී එකටත් වෙඩි තිබ්බ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දේශපාලනේ කරන කාලකන්නි නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම.
    කව්රු හරි එකෙක් වැරද්දක් කරනකොට බලන්නේ ඇක්ෂන් ගත්තොත් කොච්චර පාඩුද / නැත්නම් ෆයිල් එක තියාගෙන බැලැක්මේල් කරන්න.

    තමන්ට කඩේ යනවානම් ඌ මොන වැරද්ද කලත් හොදයි, ජාති මාමකයි. නැත්නම් ද්‍රෝහියා.

    රටේ ප්‍රශ්න ඇතිවෙන හැම වෙලාවකම දිනන්නේ අවස්ථාවාදී දේශපාලුවෝ.

     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    :yes::yes: ඒක ඇත්ත මොකක් හරි හෙනගෙඩියක් කඩා පාත් වෙනව... වෙන්ඩම දෙයක් නැත්තන් කොහෙ හරි තියෙන කුණු කන්දක් හරි කඩාගෙන වැටෙනව...පුදුම කරුමයක් තමයි රටට මුන් ආවත් හරි රටම විනාශයි....

    නැත්තන් සුනාමියක් හරි එනවා.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    නීතිය සැමට සමානයි කියල මිනිස්සුන්ට හිතෙනවනම් මේ වගේ සිද්දි ඇතිවෙන්නෙ නැ...අද රටේ නීතිය වල් වැදිල මිනිස්සු නිතිය අතට අරගෙන...මේක වහා විනාශයකින් කෙලවර වෙන්නෙ...කවුරුත් මිනිස්සු, හැමෝටම ජීවත් වෙන්ඩ ඔන කරන පිරිසිදු සමාජයක් පාලකයො ඇති කරන්ඩ ඔනෙ....ඒක කරන්ඩ කොන්ද පන නැත්තන් ,හැකියාවක් නැත්තන්,ජන ප්‍රසාදයක් නැත්තන්.. කුමන්ත්‍රන කරල තමන්ගෙ බලේ තියාගන්ඩ, මිනිස්සු පාර තොටේ මිනී මරාගන්න තැනට පත් කරන කාලකන්නි පාලකයන්ට, ගල් ගහල හරි එලවන්ඩ වෙනව, මිනිස්සු ඔක්කොටම එකතු වෙලා...

    සාටක බයියව ආපහු කුදලා ගෙන එන්න උඹට තියන ඇම්ම වෙන එවුන්ට නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සාටක බයියව ආපහු කුදලා ගෙන එන්න උඹට තියන ඇම්ම වෙන එවුන්ට නැහැ

    ඒවනම් ගිය චන්ද ප්‍රතිපලයෙන් දැක්කනෙ බන් ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රට තුල ඇතිවෙලා තියෙන නොසන්සුන්කම් වලට රට පාලනය කරන කාලක්කන්නි පාලකයො දෙන්න වග කියන්ඩ ඔනෙ..මිනිස්සු මිනී මරාගන්න තැනට දාල නිවේදන ගහන නරින්ගෙන් කිසිම සෙතක් නැ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන දේශපාලනේ වැඩක් නෑ.. අල්ලා කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සිරිසේනටයි, වික්කාමසින්හටයි අල්ලගෙන් ඕඩර් එකක් ආවොත් විතරයි වැඩ කරන්නේ. මෙතන අල්ලගෙ වහල්ලෙක් මලා නම් මරපු එවුන් දැනටමත් හිරේ, මැරුණ එකාගේ ගෙවල් වලට වන්දිත් දීල. හෙලිකොප්ටරෙන් මල ගෙදරත් ගිහින්, ගෙවලුත් හදල දීල, දවස ගානේ මිඩියා වල ඒ ගැන කියවයි.. දැන් මරුනේ සිංහල මනුස්සයෙක් නේ, කිසිම කනගාටුවක් නෑ ඒ ගැන, අපක්ෂපාති පරීක්ෂණ, (සමහරවිට මැරුණ මනුස්සය වැරදි කාරය වෙන්නත් පුළුවන්) විරෝධය දක්වපු මිනිස්සු හිරේ. කඩ වලට වන්දි.. හිතපන් මේ නමට සිංහල නායකයෝ දෙන්න කොච්චර ලස්සන සාධාරණ විදියට රට පාලනය කරනවද කියල..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඒවනම් ගිය චන්ද ප්‍රතිපලයෙන් දැක්කනෙ බන් ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..:)

    40% අරගෙන කොහොමද බන් ආණ්ඩු පෙරලන්නේ ?

    28471657_2039396653008509_3780784776544684356_n.png
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්

    +මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකවන් ශෝකාලෝක ලියයි

    :yes::yes::yes::yes::yes::yes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඒවනම් ගිය චන්ද ප්‍රතිපලයෙන් දැක්කනෙ බන් ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..:)

    දැක්ක දැක්ක 48% 40%ට බැස්ස ගත්තු හැටි....

    ආණ්ඩුවට 45%, සාටක බයියට 40%

    තව නාපන් මෙතන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    40% අරගෙන කොහොමද බන් ආණ්ඩු පෙරලන්නේ ?

    දැක්ක දැක්ක 48% 40%ට බැස්ස ගත්තු හැටි....

    ආණ්ඩුවට 45%, සාටක බයියට 40%

    තව නාපන් මෙතන
    ලොල් ගම්සබාවෙනුත් පැරදිලා තවත් ආලාපාලු සුත්‍ර දම දමා ඉදපල්ල... රටේ ඇත්ත ජනමතය මොකක්ද කියල දැක්කනෙ...ඒව පිලිගන්නෙ නැතුව තව බයිල කියෝ කියෝ ඉදපල්ල...ඊලග චන්දෙ සැප්තැම්බර්...හම්බෙයි පුරෝල ....:):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    වෙනස උදාවෙලා ඕන්න මුලු රටටම හදිසි නීතිය දාන්ඩ යන්නෙ..


    සමස්ත ශ‍්‍රී ලංකාවට බලපැවැත්වෙන ලෙස හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

    මෙම තීරණය ගෙන ඇත්තේ දින දහයක කාලයක් සදහා පමණක් යයිද ඇමතිවරයා කියයි. ඉන් අනතුරුවත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේදැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.

    අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

    කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රට තුල ඇති විය හැකි කලකෝලාහල තත්ත්වයන් වලකා රටතුල නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මෙම පියවර ගත් බවයි.

    ජාතිවාදය අවුලන ආකාරයෙන් කටයුතු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කල බව ඇමතිවරයා කියයි.

    හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.

    ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර ඉන් පසු තෙල්දෙණියට හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශයන්ට අද පස්වරු 06.00 වන තුරු නැවත පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
     
    Last edited: