සුපිරි සෙට් එකක් නේ unp එකෙන් ඉඳලා තියෙන්නේ. ඒක තමා මේ අඬන්නේසුපිරි සෙට් එකක් නේ unp එකෙන් ඉඳලා තියෙන්නේ. ඒක තමා මේ අඬන්නේ
මහින්දගෙ තාවකාලික කැබිනට් එක සහ රනිල්ගෙ කැබිනට්ටුව අතර සමාන අමාත්‍යාංශ බෙදීම
01.ආර්ථික=මහින්ද රාජපක්ෂ /රනිල් වික්‍රමසිංහ
02.අධිකරණ =නිමල් සිරිපාල/තලතා අතුකෝරල
03.වතු කම්කරු සුබසාධන =මහින්ද රාජපක්ෂ /පලනි දිගම්බරන්
04.විදේශ කටයුතු= දිනේෂ් ගුණවර්ධන /මංගල සමරවීර
05.සෞඛ්‍ය =පවිත්‍රා වන්නිආරච්චි /රාජිත සේනාරත්න
06.උසස් අධ්‍යාපන = බන්දුල ගුණවර්ධන /රවුෆ් හකීම්
07.ස්වදේශ කටයුතු =ජනක බණ්ඩාර /වජිර අබේවර්ධන
08.අධ්‍යාපන =ඩලස් අලහප්පෙරුම/අකිල විරාජ්
09.මහාමාර්ග =ජොන්ස්ටන් ප්‍රනාන්දු /ලක්ෂ්මන් කිරිඇල්ල
10.කර්මාන්ත =විමල් වීරවංශ /රිෂාඩ් බදුර්දීන්
11.විදුලිබල=මහින්ද අමරවීර /රවී කරුණානායක
12.වනජීවි =එස්.එම්. චන්ද්‍රසේන /ගාමිණී ජයවික්‍රම පෙරේරා
13.වැවිලි කර්මාන්ත =රමේශ් පතිරණ /නවීන් දිසානායක
14.සංචාරක =ප්‍රසන්න රණතුංග /ජෝන් අමරතුංග
15.කෘෂිකර්ම =චමල් රාජපක්ෂ / පී හැරිසන්
16.ධීවර කටයුතු =ඩග්ලස් දේවානන්ද /දිලිප් වෙදආරච්චි
#කොපියක්
තිබුන එකේ ආතල් ඔච්චර ඉක්මනට අමතක කරන්නෙපා![]()
මහින්දගෙ තාවකාලික කැබිනට් එක සහ රනිල්ගෙ කැබිනට්ටුව අතර සමාන අමාත්‍යාංශ බෙදීම
01.ආර්ථික=මහින්ද රාජපක්ෂ /රනිල් වික්‍රමසිංහ
02.අධිකරණ =මහින්ද රාජපක්ෂ/තලතා අතුකෝරල
03.වතු කම්කරු සුබසාධන =මහින්ද රාජපක්ෂ /පලනි දිගම්බරන්
04.විදේශ කටයුතු=මහින්ද රාජපක්ෂ /මංගල සමරවීර
05.සෞඛ්‍ය =මහින්ද රාජපක්ෂ /රාජිත සේනාරත්න
06.උසස් අධ්‍යාපන = මහින්ද රාජපක්ෂ /රවුෆ් හකීම්
07.ස්වදේශ කටයුතු =මහින්ද රාජපක්ෂ /වජිර අබේවර්ධන
08.අධ්‍යාපන =මහින්ද රාජපක්ෂ/අකිල විරාජ්
09.මහාමාර්ග =මහින්ද රාජපක්ෂ /ලක්ෂ්මන් කිරිඇල්ල
10.කර්මාන්ත =මහින්ද රාජපක්ෂ /රිෂාඩ් බදුර්දීන්
11.විදුලිබල=මහින්ද රාජපක්ෂ /රවී කරුණානායක
12.වනජීවි =මහින්ද රාජපක්ෂ /ගාමිණී ජයවික්‍රම පෙරේරා
13.වැවිලි කර්මාන්ත =මහින්ද රාජපක්ෂ /නවීන් දිසානායක
14.සංචාරක =මහින්ද රාජපක්ෂ /ජෝන් අමරතුංග
15.කෘෂිකර්ම =ගෝඨාමහී රාජපක්ෂ / පී හැරිසන්
16.ධීවර කටයුතු =මහින්ද රාජපක්ෂ /දිලිප් වෙදආරච්චි
#කොපියක්
වෙනසෙ ආතල් ඔච්චර ඉක්මනට අමතක කරන්නෙපා
