මේන‍්ටෙනනස් ප්රොබ්ලම් වෙන්නෙ කොහොමද? පුරෝකතනය කරපු විදියට වැස්ස ලැබුනේ නෑ. වැස්ස නෑ කියන්නෙ වතුර නෑ. ඒකයි ඕකෙ ප්රස්නය. දැන් පුරෝකතනය කලේ අපේ මිනිස්සුද?
Ekada wessa gaman waan arinne? Wessa lebunata gabada karaganna be. Kauda weradi?
මේන‍්ටෙනනස් ප්රොබ්ලම් වෙන්නෙ කොහොමද? පුරෝකතනය කරපු විදියට වැස්ස ලැබුනේ නෑ. වැස්ස නෑ කියන්නෙ වතුර නෑ. ඒකයි ඕකෙ ප්රස්නය. දැන් පුරෝකතනය කලේ අපේ මිනිස්සුද?
ඉතින් චීනාට ඕ්කෙන් වැඩක් තියෙනවා කියන්නෙ වරායේ මොකක් හරි වටිනාකමක් තියෙනවා කියන එකනේ? ඇයි ඉතින් ඕක චීනාට වික්කෙ? ඌ ඇවිත් ඉල්ලුවද ඕක අපෙන්? නිකන් බොරැ බයිලා කතානේ ඕවා. හරියට කරනවානන් කරන්න තිබ්බ. මහින්ද හදපු නිසා චීනාට වික්ක ලාබයක් නෑ කියල.
හැබැයි අාර්තික ඝාතකෙයා කවදාවත් වරායවල් හදන්න ගුවන් තොටුපල හදන්න රටවල් ෙපලඹුවා කියල මම නන් අහලා නෑ. ෙගාඩක් රටවලට එ් මිනිස්සු කරල තිෙයන්න විදුලිය නිපදවන්න ජලාශ හදන්න කියල. හරියට අෙප් මහවැලි සංවර්ධන ක්රියාදාමය වෙග්. එ්ෙකන් අපි හිතපු විදියට ප්රතිපල තිෙයනවාද? නෑ ෙන්ද.

අවුරැදු 25කට ලංකාවට වතුර දෙන්න හැදුවේ ඕවා. කෝ අවුරැදු 5ක් වත් ලයිට් දීගන්න පුලුවන් උනාද කියපන්?
Ekada wessa gaman waan arinne? Wessa lebunata gabada karaganna be. Kauda weradi?
ඇයි දන්නෙ නැද්ද? උතුරට වතුර හරවනව කිව්වා. කරගන්න බැරි උනා. අවුරැදු 25 විතර රටටම වතුර දෙනවා කිව්වා අවුරැදු 5ක් වත් කරගන්න බැරි උනා. ගොවියට වතුර ටික දෙන්න පුලුවන් කිව්වා. ඒත් වැස්ස අඩු නිසා වතුර පිට කරන්න බැරි උනා. ඔය මදිද? තව ඕනිද?
awa awilla marketting chanda waladi, ubala api rewatuna achcharai...
but oka nokalanam api ada somaliyawa wenawa
Mehemai, GOSL aken karanna oni apita dara ganna puluwan project...
ahema nethuwa gau ganak thiyan amuda gahana aka newei... Harbour aka hodai hari plan 1k gahala hoda invesstment akakin kala nam...
harbour 1k hadan idala neu anakan balan hitiyata neu anne ne
MRIA total loss project 1k, oka hadapu salli BIA terminal 2 heduwanam watinakama kiyala nima karanna be... aka nokare Aka BANDARANAYAKA International aiport ne akai
Itath Mahaweliya 100% gini poliyata apu nayak newei, Wiktoria kiyanne Present 1k
Mahawali project eken expect karapu return eka apita hambunada kiyala mama danne naha but ex Mossad agent kenek liyapu book (by way of deception ) ekaka tiyenwa oya Mahavali project eka karey IMF eken funds aragena apita weapons ganna kiyala Israel walin.
පලයන් බන් යන්න. ඒවා ණය.
ආර්ථික ඝාතකයෝ දක්ෂ ඇති බන් මෙහෙ ජන මනස කියවන්න.
මෙහෙ සතිස්කෘතිය ඇවිල්ලා රටේ නායකයා කොහෙන්ද බිහිවෙන්නේ ඒ පැත්ත තමා සන්වර්ධනයේ සියලු අන්ගෝපාන්ග තියෙන්න ඕනේ මතයනේ... ඉතින් මත්තල එයාපෝට් හදන ෆීසිබිලිටි රිපෝට් අපේ ඔස්තාර්ලා ගානට කරනවා. ඒකට සල්ලි දෙන්න ආර්ථික් ඝාතකයෝ ඉන්නවා...
ඔය රට මැද වරායවල් හදන්න යෝජනා සම්මත් උනත් පුදුමවෙන්න ඕනේ නෑ...
එහේ ඝාතකයෝ ඕනේ නෑ මෙහෙ ඉන්න ආර්ථික ආර්ථික ඝාතකයෝ ගානට වැඩේ දෙයි![]()
Read more machan...
Victoria Dam is really interesting story and its 100% free from England
එහෙම කියන්න එපා බන්. හම්බන්තොට සංවර්ධන සැලැස්ම 1970 විතර ඉදන් තියෙන එකක් කවුරැත් කලේ නැතුවට. ඉතින් ඒක මහින්දයා කලා කියල ඌට බැනල වැඩක් නෑ නේ.
පිස්සුද බන්? ඒක තනිකර ණයට කරප් ප්රොජෙක්ට් එකක්. ඔය මහවැලි එකේ ප්‍රොජෙක්ට් ඔක්කොම බටහිර රටවල ණය ආදාර වලින් කරපුවා
USD 5 million ආදායමක් ගන්න හරියට වැඩ කරන්න ඕනි. නැතුව මේක පාඩුයි කියල විකුණල හරියන්නෙ නෑ නේ. ඕකෙ වටිනාකමක් නැත්තන් චීනා ඕක ගන්නවද? ඉන්දියන් කාරයා මත්තලට දුවන් එනවද? මහිනදයා ඕක හදපු පලියට ඕක වටින්නෙ නෑ. පාඩුයි කියල දේශපාලන කෝනෙන් බලල විකුණලා වැඩක් වෙනවද බන්. අන්තිමට කෙල වෙන්නෙ මහින්දට නෙමේ රටටම.
එහෙම කියන්න එපා බන්. හම්බන්තොට සංවර්ධන සැලැස්ම 1970 විතර ඉදන් තියෙන එකක් කවුරැත් කලේ නැතුවට. ඉතින් ඒක මහින්දයා කලා කියල ඌට බැනල වැඩක් නෑ නේ.
oka cheeneta watinawa, mokada unge godak international business tiyena nisa otanin yana, eet lankawata wadak neh, mokada lankawata ehema business nati nisa. oka cheenen haduwata un un ge naw genalla business hadala dunne neh ne. un plan karalama tamai oka hadala tiyenne, un dannawa otanin cheene naw tika yanne nattam wena loku business neh kiyala. itin oka haduwata passe ayit lankwata china ekka agreement hadanna wenawa business ganna,
etakota lankawata poliyata naya deela ewa hadagena, china ekka ayit agreement sign karala china ee harbour eka use karanawa, ekai wenne,