..නමුත් ඇත්තටම වෙන්නේ ඇමරිකානු ග්‍රහණයෙන් බේරෙන එක...මේ කතාව අපි කලිනුත් අහලා තියේ නේද? ලංකාව සම්බන්ධයෙන්.? ........
වෙනිසියුලානු රජයට වෙන කරන්නට දෙයක් නැති නිසා ඇමරිකානු ග්‍රහණයෙන් බේරීමට කළේ චීනයේ හා රුසියාවේ සහාය පැතීමයි.
මූල්‍ය අර්බුදයක සිරවී සිටන වෙනිසියුලාවට චීනයේ මූල්‍ය සහාය ඉතාම වැදගත් වුණා. චීනය විසින් පහසු ගෙවීමේ ක්‍රමයට වෙනිසියුලාවට ණය පහසුකම් ලබා දුන්නා.
![]()
අපේක්ෂිත විදිහටම ඇමරිකාව මේකට තදින් විරුද්ධ වුණා....අවුරුදු ගාණක් තිස්සේ ඇති කරගත්ත හදාගත්ත වෙනිසියුලාව වහල් බාවයේ තබාගන්න තිබ්බ ඇමරිකානු සැලැස්ම විනාශ වෙනවා, චීනය වෙනිසියුලාවට ඇතුළු වුණොත්.............ඒ නිසා..............ඇමරිකාව හා ඔවුන්ගේ මාධ්‍ය මගින් කරන්නේ වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීම...ඒ අයගේ අළුත්ම චෝදනාව තමයි වෙනිසියුලාව කියන්නේ චීනයේ කොලනියක් බවට.............වෙනිසියුලාව චීනයේ කොලනියක් බවට ජනාධිපති මැදුරෝ විසින් පත්කරනු ලැබේ..........නමුත් ඇත්තටම වෙන්නේ ඇමරිකානු ග්‍රහණයෙන් බේරෙන එක...මේ කතාව අපි කලිනුත් අහලා තියේ නේද? ලංකාව සම්බන්ධයෙන්.? ........
ඇමරිකන් ප්‍රොපැගැන්ඩා
මේ කතාව මෙහෙමමනම් ලංකාවේත් වෙලා තියෙනවා...
මෙහෙට ආදේශ කලොත්
අමෙරිකා චයිනා දෙගොල්ලම එකතු වෙලාඅ ගේමක් දීලා වගේ...
අර මුලින්ම කිව්ව බොරු ආර්ථික විද්‍යා ස්ටැටිස්ටික්ස්:-
මෙහෙත් උනානේ සහස්‍රය ආරම්භ කරපු කාලේ ඉදන්ම.
ඇමෙරිකන් බලපෑම තමා ඉතින්..
එදා ඉදන්ම තිබ්බ චෝදනාවක් මහ බැංකුවේ උවමනාවන් වලට හදන බජට් කියලා
මෙගා ඉංජිනියරින් ප්‍රොජෙක්ට්ස්:-
කනසල්ටන්සි ෆීස් විදියට දුන්නු නයෙන්ම සෑහෙන ගානක් කඩාගෙන,චීනෙ රැකියා වියුක්තියටත් සොලූෂන් අරන් මෙහෙ ඇවිල්ලා අපිට ණය ගෙවාගන්න බැරි තැනටම පත් කරලා...
මෙහෙත් ඉන්නවා ඇමෙරිකාවේ කකුලක් තියාගෙන ඉන්න රටේ ප්‍රභලයෝ
මෙහෙත් ආන්ඩු මාරුවෙල ගියා ප්‍රජාතන්ත්‍රවදේ සහ හොරකම ටයිටල් කරගෙන...
හැමෝගෙන්ම ඇරගත්තු අපේ රටට ක්ලීන් සූට්කාරයෙක් පැනලා ඇරලා ඉවරයි...
දැන් සනීපෙට නිදි රටම
ලන්කාවෙ හම්බන්තොටට වුනෙත් මෙකද?
ඇමරිකානු බහු ජාතික ප්‍රජාතන්ත්‍රවාදය හැම රටකමට හරි යන්නේ නෑ. මේ රටවල මිනිස්සු පතල් කම්කරුවන්.උන් ධනවාදයට කොහොමත් නෑ.උන් අනිවාර්යෙන්ම වාමාංශිකයි.ඒක නිසා බටහිර දාන සම්බාදක සාධාරන නෑ.වෙනිසුලියාවේ ලස්සන කෙල්ලො ඉන්නවා. වෙනිසුලියාවේ රූ රැජින ලංකාවට ආපු වෙලාවේ මට කිස් එකක් දීල ගියා.එතකොට මම පොඩි බබෙක්