ඉතින් මේක කොච්චර කියන්නද බං මෙතන? ඒ තියෙන්නෙ එඩිට් කරපු පින්තුර නෙවෙයි. අනික ඒ ළමය මීට කලින් ගොඩක් අවවාද කරලා තිබුන කෙනෙක්. අනික ප්රින්සිපල් කොහෙද රැස්වීමක් තියන බැන්නේ? අර ලියුමෙ තිබ්බ බොරු ටිකද උඹ විශ්වාස කරන්නේ?
හරි මම ප්රශ්නයක් අහන්නම්. එක පැත්තක ඉන්නවා අකලට පැහිච්ච හිතුවක්කාර ළමයෙක් අවුරුදු 15 වෙද්දී කොල්ලෝ දෙන්නෙක්ම පහු කරපු. අනිත් පැත්තේ ඉන්නවා ළමයි දහස් ගානක් හදපු ඉගෙන ගත්තු වැදගත් විදුහල්පති වරයෙක්. කවුරු කියන එකද උඹ පිළිගන්නේ?