මරුසිරා;16280333 said:මේ සිද්දියට සම්බන්ද හැමෝම අතේ ලොකු පොඩි වශයෙන් වැරදි තියෙනවා කියන එක තමයි මගෙනම් අදහස .
මොනවා වුනත් රටට තවත් වටිනා තරුණ ජීවිතයක් නැතිවුණා එක ගැන කනගාටුයි .තරුණයන් ගේ ප්‍රශ්න සාකච්චා කර ඒවා විසදීමේ උපදේශන ක්‍රමයක් මෙරට නැති එක ලොකු ගැටළුවක්
pau machan,,, weredda kage unath jiwitayak neti una,,,

Hmm oya natana kollath ekka neda ara gala uda photo eka aran thibbe.wayasa 15k unata 25 ka wage penumak thiyenne.
mama 4to eka dekke nehe ban..
පවුලේ අසමගිය තමයි මූලිකම හේතුව. ඒ වගේම facebook page එක බලද්දී තේරෙනවා කොල්ලෙක් බූට් එකක් තියලා ඒක බොක්කටම වැදිලා කියලා. හුගක් වෙලාවට අම්මාගෙන් තාත්තගෙන් ආදරය ලබන කෙනෙක් අඩු වයසින් පිටස්තරයෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම පිටස්තරයෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙච්ච කෙනෙක්ට ඒ කෙනාගෙනුත් ආදරය නොලැබුනා වගේම එයා ගෙදර වගේ හිතපු පාසලෙනුත් අර විදියේ ගෝරනාඩුවක් එනකොට කාත් කවුරුවත් තමන්ට නැහැයි කියන හැගීම මානසිකව රිද්දන්න ඇති. තමන්ගේ යාලුවෙක් මේ වගේ තත්වයක ඉන්නව නම් මීට වඩා හොයල බැලුවා නම් මේ ජීවිතය අකාලයේ නැති නොවෙන්න ඉඩ තිබුණා.

Methana dana eka hoda naha.pm ekak dannam.

thiyenawanam pm ekak daahanko 