වෙනුෂා ඉමන්දී

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    :no::no::no::no::no::no::no::no::(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මචන්ලා මේ ලගදි සියදිවි නසා ගත්ත වෙනුෂා ඉමන්දී නංගි දෙරණ එකේ ප්‍රෝග්‍රෑම් එකකත් නටලා බන්.. හරි වැරැද්ද කාගේ උනත් පව් බන්... මේක ගොසිප් එකේ දැකලා උබලට බලන්න දැම්මේ...

    Last edited:
    • Like
    Reactions: lakmal_v

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ සිද්දියට සම්බන්ද හැමෝම අතේ ලොකු පොඩි වශයෙන් වැරදි තියෙනවා කියන එක තමයි මගෙනම් අදහස .
    මොනවා වුනත් රටට තවත් වටිනා තරුණ ජීවිතයක් නැතිවුණා එක ගැන කනගාටුයි .තරුණයන් ගේ ප්‍රශ්න සාකච්චා කර ඒවා විසදීමේ උපදේශන ක්‍රමයක් මෙරට නැති එක ලොකු ගැටළුවක්
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මරුසිරා;16280333 said:
    මේ සිද්දියට සම්බන්ද හැමෝම අතේ ලොකු පොඩි වශයෙන් වැරදි තියෙනවා කියන එක තමයි මගෙනම් අදහස .
    මොනවා වුනත් රටට තවත් වටිනා තරුණ ජීවිතයක් නැතිවුණා එක ගැන කනගාටුයි .තරුණයන් ගේ ප්‍රශ්න සාකච්චා කර ඒවා විසදීමේ උපදේශන ක්‍රමයක් මෙරට නැති එක ලොකු ගැටළුවක්

    sahathika eththa ban
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Hmm oya natana kollath ekka neda ara gala uda photo eka aran thibbe.wayasa 15k unata 25 ka wage penumak thiyenne.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    oya marana walata media waga kiyannath one. mala ilaw star. valantine oya eka eka jathi podi kellatanta kollanta purudu karala unwa balen anawashya samajayakata edala danawa. eken athuru prathipala tama oya.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    පවුලේ අසමගිය තමයි මූලිකම හේතුව. ඒ වගේම facebook page එක බලද්දී තේරෙනවා කොල්ලෙක් බූට් එකක් තියලා ඒක බොක්කටම වැදිලා කියලා. හුගක් වෙලාවට අම්මාගෙන් තාත්තගෙන් ආදරය ලබන කෙනෙක් අඩු වයසින් පිටස්තරයෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම පිටස්තරයෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙච්ච කෙනෙක්ට ඒ කෙනාගෙනුත් ආදරය නොලැබුනා වගේම එයා ගෙදර වගේ හිතපු පාසලෙනුත් අර විදියේ ගෝරනාඩුවක් එනකොට කාත් කවුරුවත් තමන්ට නැහැයි කියන හැගීම මානසිකව රිද්දන්න ඇති. තමන්ගේ යාලුවෙක් මේ වගේ තත්වයක ඉන්නව නම් මීට වඩා හොයල බැලුවා නම් මේ ජීවිතය අකාලයේ නැති නොවෙන්න ඉඩ තිබුණා.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට හිතෙන්නෙම වෙන ප්‍රශ්නයක් නිසා මේ කෙල්ල නැතිඋනා කියලමයි බන්. පොඩ්ඩක් හිතපන්කෝ බැන්නා කියලා මැරෙයිද කියලා. අනික ඔය දෙරනේ ඇවිත් නටනකොට කවුරුත් බැන්නේ නැද්ද?
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මම දකින විදිහට නම් 90% වැරැද්ද ප්‍රින්සිපල් ගේ ඔහු දැන ගන්න ඕන ළමයින්ගේ මානසික මට්ටම, දඩුවමක් දෙන්න කලින් ඒ ගැන හොයල බලන්න,නිදහසට කරුණු විමසන්න,දඩුවමක් දීල වැරැද්ද තේරුම් කරලා දෙන්න. විශේෂයෙන් ගැනුලමයි පිළිබද ප්‍රශ්න වලදී, අපි නම් ඉස්කෝලේ යන කලේ පිනාගෙන් ඕනා තරම් ගුටි කළා ඇති ඒත් ඒ අපේ වැරදි වලට අපිට ඒ වැරදි තේරුම් කරලා දුන්න(කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල කොල්ලෝ හදන්න නම් ගහන්නම ඕනා). ශිෂ්‍ය නායක මණ්ඩලය ඊළගට විනය භාර ගුරුවරු ඊළගට තමා ප්‍රින්සිපල් ගාවට යවන්න ඕන.මේ සිද්දියේදී මේ ඔක්කොමල වැරදි. කෙසේ වෙතත් මේ කෙල්ලගේ හිත හදන්න උත්සාහ කරපු ගුරුවරු කීප දෙනා අගේ කරන්න ඕන,