වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් ඔච්චර කේන්තියෙන් :lol:සන්සුන් වෙලා ටිකක් පහදලා දුන්නනම් මොකද්ද මම කරපු වැරදි දේ :).මඩ ගහන්න එපා :growl:
    තෝ මේ කිරිය කන හාල්පාරුවෙක්. අවලමෙක්. ගෑනුන් ගේ *ත්තවල් ගැන මිස වෙන ගන්න දෙයක් ගැන උඹ දාපු ත්‍රෙඩ් එකක් පෙන්නපං කෝ මෙකට සේවයක් වෙන.....

    පොරටෝක් නම් තියනව එකසිය ගානට.මෙතන ටෝක බුදු වෙලා වගේ.........එන්නේ අනුන් ගේ ඇද ඇතිරිල්ල හොයන්න. ඒ වුනාට රට වටේම ගොං බඩු වලට ගහන එක කරන්නේ......

    නිකං පලයං බං යන්න උදේම මූඩ් කන්නෙ නැතුව........
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මම මෙච්චර වෙලා වැදගත් විදියට කතා කලා . මම දන්නේ නෑ මෙච්චර රිදෙන්න හේතුව :dull:මම මොකටද තේරෙඩ් දාලා කාටවත් සේවයක් කරන්නේ .අනිත් එක උබ කොහොමද මට එහෙම චොදනා කරන්නේ. ඇයි ඔයා මේකේ ඇඩ්මින්ද? මම මේකේ දාන තේරේඩ් පිලිබද ඔබ තුමාට ගැටලුවක් තියෙනවනම් රිපොට් කරන්න .ඇයි පොර ටොක් දෙන්න හොද ඔයාට විතරද? අපි මෙතන දරන මතයක් කිව්වම එක වැරදිද? තව කෙනෙක්ගේ මත ඉවසන්න පුරැදු වෙන්න .
     
    • Like
    Reactions: thilan_perera

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මෙච්චර වෙලා වැදගත් විදියට කතා කලා . මම දන්නේ නෑ මෙච්චර රිදෙන්න හේතුව :dull:මම මොකටද තේරෙඩ් දාලා කාටවත් සේවයක් කරන්නේ .අනිත් එක උබ කොහොමද මට එහෙම චොදනා කරන්නේ. ඇයි ඔයා මේකේ ඇඩ්මින්ද? මම මේකේ දාන තේරේඩ් පිලිබද ඔබ තුමාට ගැටලුවක් තියෙනවනම් රිපොට් කරන්න .ඇයි පොර ටොක් දෙන්න හොද ඔයාට විතරද? අපි මෙතන දරන මතයක් කිව්වම එක වැරදිද? තව කෙනෙක්ගේ මත ඉවසන්න පුරැදු වෙන්න .
    අනේ උකේ......
    උඹේ නල්ලමලේ වැදගත් කතාව වෙන්න ඇති මේ.......

    මේ දවස් වල නත්තල් නිසා නිවාඩුවට ගමේ ආව :cool:ඉතින් ගමට ඇවිල්ලා ඉන්න කොට ගියා පොඩි රවුමක් දාල එන්න ගම වටේ. ඔන්න යන කොට අහිකුන්ට්ටකයෝ ටිකක් ගමට ඇවිල්ලා උන් කුඩාරම් ගහලා ඉන්නවා .මමත් එ පාරෙන්ම ගියා මෙන්න බොලේ යන කොට ලස්සන කෙල්ලක් ඉන්නවා ටිකක් ඇතට වෙන්න :Pමමත් ඉතින් ඇහ දාගෙනම ආව මේ කෙල්ලට තේරිලා මම බලන බැල්ම හරි නෑ කියලා :oo:එ කෙල්ල මට සාය උස්සලා පේන්නුවේ නැතැයි මහත්තයා මේකද බලන්නේ කියලා :dull:මට මාර ලැඡ්ඡාව .එත් පස්සේ කල්පනා කරද්දී හිතුනා එ කෙල්ල මට කැමතියිවත්ද කියලා :rolleyes:මොකක් හරි ආතල් එකක් ගන්න සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ වගේ :love:මොකද්ද උබලගේ අදහස අවුලක් වෙන එකක් නෑ නේද?

    අනික තොගේ පට්ට දැනුම තේරෙනව මේ වගේ ගොං ප්‍රශන වලින්:rofl::rofl:

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා . අපි දිනකදී ලිංගික සම්බන්දතා කිහිපයක් පවත්වනවා නම් එ හැම වතාවකදීම කෙල්ලට birth control pills ගන්න ඔනේද ?(birth control කරන්න අවශ්‍ය නම්)නැත්නම් දවසකට එක වතාවද ? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න :yes:
    ඇයි තව බ් එකෙන් බස්සගෙන ගහන්න අරගෙන යන කේස්......:rofl::baffled::baffled:

    මම ඊයේ ගෙදර එන කොට බස් එකේදී බඩුවක් ‍සෙට් වුනා බඩුවක් කිව්වට වැඩි වයසක් නෑ සාරියක් ඇදලා අවු 25 විතර ඇති :love::love:.මමත් එන ගමන් හිමිට කතාවට අල්ල‍ ගත්තා පස්සේ මට තේරැනා එකි බඩුවක් කියලා කොහොම හරි ටොක් කරලා අවිස්සාවෙල්ලෙන් බස්ස ගෙන රැම් එකකට ගෙනිච්චා .එහෙම ගිහින් ඔනේ වැඩේ කරගෙන ගෙදර ආවා මගේ පයි& ටිකක් රිදෙන ගතියක් තියෙනවා දැන් නිදා ගෙන ඇහැරැනාම ම‍ගේ පයි& හොදටම ඉදිමෙලා :oo::oo:එලකිරි එකේ ඩොකෙක් ඉන්නව නම් මේහෙම වෙන්නේ ඇයි කියලා මට බයයි මේක සමාඡ රොගයක්ද කියලා:dull:
    තව මේ වගේ ගොං සහ පීචං ඒව ද වැදගත්...........
    මචන්ලා අවුරැදු 19 ක විතර කෙල්ලෙක් ඉන්නවා මම හිතන් ඉන්නේ එකත් එක්ක anal intercourse කරන්න කියලා .එත් එ කෙල්ලගේ anus එක ටිකක් විතර පොඩියි .එක හින්දා එහෙම කරන එක අවුලක් නැති වෙයිද? එහෙම කරනකොට රිදෙයිද රිදෙන්නෙ නැතිව කරන්නේ කොහොමද ?අත්දැකිම් තියෙන අය උත්තරයක් දෙන්න

    තොගෙ රස්සාව කෙල්ලන්ට අහවල් එක කරන එක සහ උඹ හෙන සෙක්ස් සයිරන් කෙනෙක් කියල නේ මේකෙ පෙන්නනන හදන්නේ.......අනේ උඹේ වැදගත් කම....තියල වාඩි වෙයං............

    මම මේකෙ ඇඩිමින් නෙවෙයි. නමුත් මම ඌ නම් උඹටයි උමේ ෆේක් දෙකටයි ගහල පන්නල හුගක් කල්.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.

    කථාව නම් ඇත්ත තමයි මචන් ...ඒ කෙල්ල ෆුල් මොඩ්ල් විදියට හිටිය එක නම් ප්‍රශ්නයක්.. ඒත් දැන් විදුහල්පති ඔය කාමරය පවත්වාගත්තෙ මොකටද කියන එක හොයන එක වටිනව .....
    මම ෆස්ට් ලව් එක පටන් ගත්තෙ 10 වසරෙදි..හිතන් හිටියෙ අර සින්දුව වගේ රාගයෙන් තොර සඳඑළිය වගෙයි කියල ... ඒත් ඒ වයස් වල කෙල්ලො අපිට වඩා සිතින් පිරිපුන්... උන්ගේ අවශ්‍යතාවය ගැන කියල වැඩක් නෑ ඒ කාලේ අපි බයයි පොඩි කිස් එකක්වත් දෙන්න .. ෆිල්ම් හෝල් ගැන තියා අතින් ඇල්ලුවෙත් ලජ්ජාවෙන් ඒත් දැන් උන් වැලන්ටයින් දවසට කොල්ල ඉල්ලන දෙයක් දෙන්න කිසි මැලි කමක් නෑ බන් ...

    දැන් මම ඉන්න වයස අනුව නම් අනාගතය ගැන දුක හිතෙනව...අපේ දරුවන්ට මොනව වෙයිද කියල ... විදුහල්පති කියල වෙනසක් නෑ...බලන්නෙ දරුවො දිහා බලන විදියට නෙමෙයි...
    :( හරි විදුහල්පති කෙනෙක් නම් දරුවො ගැන තේරුම් ගන්න ඕන නවයෞවන වයසේ ඉන්න උන් අතර ප්‍රේම සබඳතා ඇති වෙන එක සාමාන්‍යයි ... ඒ එක්කම ලිංගික වශයෙන් පිබිදීමත් - කුතුහලය නිසාත් ගොඩක් දේ කරල බලන්න උත්සාහ ගන්නව....ඒත් ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් ලමයි ගැන අවබෝධයෙන් කටයුතු කරන්න බලන්න ඕන... අන්තිමට වුනේ අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දරුවකු නැති උන එක විතරයි.. දැන් මාධ්‍යට ඒක රසකැවිල්ලක්..
    දරුවකු උපන් දසෙ ඉඳල පාසල් යන වයසට යනතුරු ොකුමහත් කරන එක ොච්චර අමාරුද කියන එක ේරුම් ගන්න දරුවෙක් හදලම බලන්න ඕන.... රියට නින්දක් නැතිව ආර්ථික ප්‍රශ්න මැද ොමහරි දරුවෙකු ොකු මහත් කලාව පමණක් මදි.. උන්ට සමාජය ගැන ේරුම් කරල දෙන්න ඕන ... ප්‍රින්සිපල් තවත් අවස්ථාවාදියෙක් විතරයි කියලයි මට රෙන්නෙ... මට නම් ඒ ‍කෙල්ල ගැන දුකයි ොක නමුත් අපරාීවිතය ........
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    මේ වගේ කරුවල කාමර හදාගෙන තියා ගන්න කල් ඉස්කොලෙ අනික් එවුන් (උප විදුහල්පති, ගුරුවරුවරු, 5000ක් ආසන්න සිසුන්) පොල් ගෑවද බන්? ඊටත් අධයාපන දෙපාර්තිමෙන්තුවෙන් මාස කීපයෙන් කීපයට චෙක් කරන්නත් එනවා. මේ වගෙ දෙයක් හදාගෙන තියාගන්න මේක පෞද්ගලික දේපලක්ද? මුන් එකෙකුටවත් පේන්නෙ නැතිවෙන්න මේ වගේ දෙයක් තියාගෙන හිටියා කියන්නේ අහින්සක කෙල්ලො කී දෙනෙක්ට ගල් පාර වැදිලද දන්නෙ නෑ. බලාගෙන යනකොට මූ එසේ මෙසේ පරයෙක් නෙවෙයි පර බල්ලා. කටු කම්බි ඔතපු පොල්ලක් බස්සන්න ඔන මුගෙ පස්ස පැත්තට. පවු අර අහින්සක කෙල්ල. අකාලේ රටට අහිමි උනා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,689
    113
    එක තැනක නෑ
    ඔහොම ඉස්කෝල වල කරන්න පුළුවන් නම් බැරියෑ.. හික්ස්

    ඔහොම ඉස්කෝල වල කරන්න පුළුවන් නම් බැරියෑ.. හික්ස්

    ඇයි බන් බැරි ? ළමයෙක්ගේ වැරද්දක් අල්ලන්. පස්සේ ඕක දෙක තුන කරලා කියලා. පස්සේ ගෙවල් වලට අරෙහෙට මෙහෙට කියනවා කියලා . නැත්තම් ඉස්කෝලෙන් අස් කරනවා කියලා කරගන්ඩ බැරි ඇයි ? බයටම උන් පිනා කියන ඒවා කරනවා ඇති. පස්සේ ඉතින් ඒ මානසික වදය නිසා සිය දිවි නසාගන්ඩ බැරි කමක් නැහැ. තවත් සමහරු කාටවත් කියන්ඩ බැරි නිසා හන්ගන් ඉන්නවා ඇති. ලංකාවේ කොච්චර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවාද බන්. රේප් වෙලා බයට හංගගෙන ඉන්න. අයි යකෝ අර මන්ත්‍රී කාරයට බයේ කි දෙනෙක් කියන්නේ නැතුව ඉඳලද ? පස්සේ එකෙක් පොලිස්සියට ගියාට පස්සේ පෝලිම් ගණන් ගියේ පොලිසියට. මේක ලංකාව බන්. එංගලන්තේ නෙමෙයි. ඒ නිසා මිට වැඩිය දේවල් වෙනඩ පුළුවන්/වෙලාත් තියනවා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,689
    113
    එක තැනක නෑ
    මේ වගේ කරුවල කාමර හදාගෙන තියා ගන්න කල් ඉස්කොලෙ අනික් එවුන් (උප විදුහල්පති, ගුරුවරුවරු, 5000ක් ආසන්න සිසුන්) පොල් ගෑවද බන්? ඊටත් අධයාපන දෙපාර්තිමෙන්තුවෙන් මාස කීපයෙන් කීපයට චෙක් කරන්නත් එනවා. මේ වගෙ දෙයක් හදාගෙන තියාගන්න මේක පෞද්ගලික දේපලක්ද? මුන් එකෙකුටවත් පේන්නෙ නැතිවෙන්න මේ වගේ දෙයක් තියාගෙන හිටියා කියන්නේ අහින්සක කෙල්ලො කී දෙනෙක්ට ගල් පාර වැදිලද දන්නෙ නෑ. බලාගෙන යනකොට මූ එසේ මෙසේ පරයෙක් නෙවෙයි පර බල්ලා. කටු කම්බි ඔතපු පොල්ලක් බස්සන්න ඔන මුගෙ පස්ස පැත්තට. පවු අර අහින්සක කෙල්ල. අකාලේ රටට අහිමි උනා.

    වැඩක් නැහැ බන් කතා කරලා. ෂිට් :angry::angry::angry: පක්කු :angry::angry::angry:
     
    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    කථාව නම් ඇත්ත තමයි මචන් ...ඒ කෙල්ල ෆුල් මොඩ්ල් විදියට හිටිය එක නම් ප්‍රශ්නයක්.. ඒත් දැන් විදුහල්පති ඔය කාමරය පවත්වාගත්තෙ මොකටද කියන එක හොයන එක වටිනව .....
    මම ෆස්ට් ලව් එක පටන් ගත්තෙ 10 වසරෙදි..හිතන් හිටියෙ අර සින්දුව වගේ රාගයෙන් තොර සඳඑළිය වගෙයි කියල ... ඒත් ඒ වයස් වල කෙල්ලො අපිට වඩා සිතින් පිරිපුන්... උන්ගේ අවශ්‍යතාවය ගැන කියල වැඩක් නෑ ඒ කාලේ අපි බයයි පොඩි කිස් එකක්වත් දෙන්න .. ෆිල්ම් හෝල් ගැන තියා අතින් ඇල්ලුවෙත් ලජ්ජාවෙන් ඒත් දැන් උන් වැලන්ටයින් දවසට කොල්ල ඉල්ලන දෙයක් දෙන්න කිසි මැලි කමක් නෑ බන් ...

    දැන් මම ඉන්න වයස අනුව නම් අනාගතය ගැන දුක හිතෙනව...අපේ දරුවන්ට මොනව වෙයිද කියල ... විදුහල්පති කියල වෙනසක් නෑ...බලන්නෙ දරුවො දිහා බලන විදියට නෙමෙයි... හරි විදුහල්පති කෙනෙක් නම් දරුවො ගැන තේරුම් ගන්න ඕන නවයෞවන වයසේ ඉන්න උන් අතර ප්‍රේම සබඳතා ඇති වෙන එක සාමාන්‍යයි ... ඒ එක්කම ලිංගික වශයෙන් පිබිදීමත් - කුතුහලය නිසාත් ගොඩක් දේ කරල බලන්න උත්සාහ ගන්නව....ඒත් ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් ලමයි ගැන අවබෝධයෙන් කටයුතු කරන්න බලන්න ඕන... අන්තිමට වුනේ අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දරුවකු නැති උන එක විතරයි.. දැන් මාධ්‍යට ඒක රසකැවිල්ලක්..
    දරුවකු උපන් දවසෙ ඉඳල පාසල් යන වයසට යනතුරු ලොකුමහත් කරන එක කොච්චර අමාරුද කියන එක තේරුම් ගන්න දරුවෙක් හදලම බලන්න ඕන.... හරියට නින්දක් නැතිව ආර්ථික ප්‍රශ්න මැද කොහොමහරි දරුවෙකු ලොකු මහත් කලාව පමණක් මදි.. උන්ට සමාජය ගැන තේරුම් කරල දෙන්න ඕන ... ප්‍රින්සිපල් තවත් අවස්ථාවාදියෙක් විතරයි කියලයි මට තේරෙන්නෙ... මට නම් ඒ ‍කෙල්ල ගැන දුකයි මොක නමුත් අපරාදේ ජීවිතය ........
    Reply With Quote
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ උකේ......
    උඹේ නල්ලමලේ වැදගත් කතාව වෙන්න ඇති මේ.......

    අනික තොගේ පට්ට දැනුම තේරෙනව මේ වගේ ගොං ප්‍රශන වලින්:rofl::rofl:

    ඇයි තව බ් එකෙන් බස්සගෙන ගහන්න අරගෙන යන කේස්......:rofl::baffled::baffled:

    තව මේ වගේ ගොං සහ පීචං ඒව ද වැදගත්...........

    තොගෙ රස්සාව කෙල්ලන්ට අහවල් එක කරන එක සහ උඹ හෙන සෙක්ස් සයිරන් කෙනෙක් කියල නේ මේකෙ පෙන්නනන හදන්නේ.......අනේ උඹේ වැදගත් කම....තියල වාඩි වෙයං............

    මම මේකෙ ඇඩිමින් නෙවෙයි. නමුත් මම ඌ නම් උඹටයි උමේ ෆේක් දෙකටයි ගහල පන්නල හුගක් කල්.

    මාර සොයා ගැනීමක් ඈ :shocked:දැන් නම් මට රිදුනා හොදටෝම .:lol:මම හිතුවේ උබ මේකේ යමක් කමක් දන්න මනුස්සයෙක් කියලා :oo:.උබ අර අනුර කුමාරගේ තේරෙඩ් එකේ දාපු රිප්ලයි එකට රිදිච්ච තරම තමයි දැන් පස්සෙන් ඇවිත් මඩ ගහනවා .:lol: අනේ මන්දා අවුලක් නෑ උබේ ආතල් එක නේ:P අනිත් එක මම මොන ඡාතියේ මිනිහෙක් වුනත් උබට තියෙන අවුල මොකද්ද බන් :rofl:.පුලුවන් නම් කියපන්කෝ ඔය මම දන්නේ නැති මගේ ෆේක් දෙකත් මොකද්ද කියලා :rofl::rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක ශ්‍රී ලඞ්කා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ යුනිසෙෆ් එකට කඩේ යන ළමා ආරක්ෂක අධිකාරිය එන් ජී ඕ සංවිධාන එක්ක එකතුවෙලා කරපු කුමන්ත්‍රණයක්.. මේකෙ අරමුණ රජයේ පාසල් අපහසුතාවයට පත් කරල ඒ හරහා ජාත්‍යන්තරය ඉදිරියේ රජයට මඩ ගැසීම.. බුද්ධිමත් ලෙස හිතන තමුන්නාන්සෙල මේ වගේ ගැට වලට අහුවෙන්න එපා.. මේ බටහිර දෙමළ ඩයස්පෝරාවෙ තවත් එක නාඩගමක්.. මේ වගේ නාඩගම් පරද්දන්න තියෙන එකම ක්‍රමේ මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉහළින්ම දිනවීමයි..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ වගේ කරුවල කාමර හදාගෙන තියා ගන්න කල් ඉස්කොලෙ අනික් එවුන් (උප විදුහල්පති, ගුරුවරුවරු, 5000ක් ආසන්න සිසුන්) පොල් ගෑවද බන්? ඊටත් අධයාපන දෙපාර්තිමෙන්තුවෙන් මාස කීපයෙන් කීපයට චෙක් කරන්නත් එනවා. මේ වගෙ දෙයක් හදාගෙන තියාගන්න මේක පෞද්ගලික දේපලක්ද? මුන් එකෙකුටවත් පේන්නෙ නැතිවෙන්න මේ වගේ දෙයක් තියාගෙන හිටියා කියන්නේ අහින්සක කෙල්ලො කී දෙනෙක්ට ගල් පාර වැදිලද දන්නෙ නෑ. බලාගෙන යනකොට මූ එසේ මෙසේ පරයෙක් නෙවෙයි පර බල්ලා. කටු කම්බි ඔතපු පොල්ලක් බස්සන්න ඔන මුගෙ පස්ස පැත්තට. පවු අර අහින්සක කෙල්ල. අකාලේ රටට අහිමි උනා.

    :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2127ts4.png

    මොනවද බන් මේ කියන්නේ?
    පිස්සු හැදෙනව මේව දැකල.
    තව ඉස්සරහට ඔප්පු වෙයිද දන්නැහැ පිනා මේකිව දූෂණය කරල කියලත්. :rofl::rofl:

    මේව බොරු නම් මේ ගොස්ප් කාරයින්ට හොදක් වෙන්නේ නෑ:angry::angry:

    :shocked::shocked::shocked::shocked:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක ශ්‍රී ලඞ්කා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ යුනිසෙෆ් එකට කඩේ යන ළමා ආරක්ෂක අධිකාරිය එන් ජී ඕ සංවිධාන එක්ක එකතුවෙලා කරපු කුමන්ත්‍රණයක්.. මේකෙ අරමුණ රජයේ පාසල් අපහසුතාවයට පත් කරල ඒ හරහා ජාත්‍යන්තරය ඉදිරියේ රජයට මඩ ගැසීම.. බුද්ධිමත් ලෙස හිතන තමුන්නාන්සෙල මේ වගේ ගැට වලට අහුවෙන්න එපා.. මේ බටහිර දෙමළ ඩයස්පෝරාවෙ තවත් එක නාඩගමක්.. මේ වගේ නාඩගම් පරද්දන්න තියෙන එකම ක්‍රමේ මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉහළින්ම දිනවීමයි..

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මාර සොයා ගැනීමක් ඈ :shocked:දැන් නම් මට රිදුනා හොදටෝම .:lol:මම හිතුවේ උබ මේකේ යමක් කමක් දන්න මනුස්සයෙක් කියලා :oo:.උබ අර අනුර කුමාරගේ තේරෙඩ් එකේ දාපු රිප්ලයි එකට රිදිච්ච තරම තමයි දැන් පස්සෙන් ඇවිත් මඩ ගහනවා .:lol: අනේ මන්දා අවුලක් නෑ උබේ ආතල් එක නේ:P අනිත් එක මම මොන ඡාතියේ මිනිහෙක් වුනත් උබට තියෙන අවුල මොකද්ද බන් :rofl:.පුලුවන් නම් කියපන්කෝ ඔය මම දන්නේ නැති මගේ ෆේක් දෙකත් මොකද්ද කියලා :rofl::rolleyes:

    • ඕක මේ ඔලුව ඉදිමිච්ච නාකි මැන්ටල් කේස් එකක් බන්. මේ කොල්ලෝ අස්සට වැදිල චාටර් වෙවී ඉන්න. ඕකගේ අමුතු ටෝක් තියෙන්නේ. ස්වභාවිත ගීතයේ පතුලටම.:rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    • ඕක මේ ඔලුව ඉදිමිච්ච නාකි මැන්ටල් කේස් එකක් බන්. මේ කොල්ලෝ අස්සට වැදිල චාටර් වෙවී ඉන්න. ඕකගේ අමුතු ටෝක් තියෙන්නේ. ස්වභාවිත ගීතයේ පතුලටම.:rofl::rofl::rofl:

    කිබුලගේ නෑයෙක්ද මන්ද මේ පිනා කාරයත්. එකනේ පොරට මෙච්චරටම රිදිලා තියෙන්නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමයි මගෙ යාළුවො එක්ක චැටක් දැම්මම දැනගත්තෙ....
    ඔය ඉස්කෝලෙ අන්තිම විනයක් රහිත ඉස්කෝලයක් ඉස්සර. කොල්ලො රස්තියාදුකාරයෝ වගේ ආපු ඉස්කෝලයක්. කොන්ඩේ බෙල්ලෙන් පල්ලහට වවාගෙන...:dull:
    ඔය ප්‍රින්සිපල් ඇවිල්ල තමා සේරම හදල තියෙන්නෙ...
    ඔය කරුවල කාමරේ තියෙන්නෙ ළමයි වැරදි කළාම දාල තියන්න. පැය තුන හතරක් දාල තියෙනවලු. ඕනෙ නන් නිදා ගන්න උනත් පුළුවන්. ඒකයි ඇඳවල් දාල තියෙන්නෙ කියල තමා කියන්නෙ. කරුවල කාමරේට දැම්මට එතන කරුවලේ හිරකිරිල්ලක් මිසක් වදයක් දෙන්නෙ නෑලු.:nerd: මම චැට දාපු උන්ගෙන් දෙන්නෙක් ඕකෙ ඉඳල තියෙනවා. උන් පැය 5ක් ඉඳල එකේ නිදාගන. :rofl: හෑන්ඩි ජොබකුත් කරලා එලියට ඇවිත් තියෙන්නෙ... :baffled:

    පිනා හැබැයි කතා විලාශයෙන් නන් අන්තිම තුප්පහි විදියට තමාලු කතා කරන්නෙ... අන්න එතන තමා වැරදුන තැන... :dull: දඩුවම් දෙන්නෙත් ටිකක් තදබල විදියට...

    හැබැයි ඔතන අතවර උනා කියල නන් කව්රුත්ම කියන්නෙ නෑ. ඒත් වෙච්ච එකා ඕව කටක් ඇරලා කියයිද එලියට ආවාම. :oo:
    ඒව කොහොම වෙයිද දන්නෙ නෑ. පිනාගේ රූම් එකේමයි ඔය කාමරේ තියෙන්නෙත්... :dull:

    ඕව කොහොම වෙතත් දැන් දැන් එලියට එයි ටික ටික... කියනවනෙ සත්‍යය ජයගනී කියල. ඒක නිසා එහෙමම ඉමු. මොනවා හරි මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ ඉන්න, ඒක වළඳන හාල්පාරුවන්ට පාඩමක් වෙන දෙයක් උනොත් හොඳයි :)
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    • ඕක මේ ඔලුව ඉදිමිච්ච නාකි මැන්ටල් කේස් එකක් බන්. මේ කොල්ලෝ අස්සට වැදිල චාටර් වෙවී ඉන්න. ඕකගේ අමුතු ටෝක් තියෙන්නේ. ස්වභාවිත ගීතයේ පතුලටම.:rofl::rofl::rofl:

    උඹ ඌව දැකලා තියනවද ඌ නාකියි කියන්නේ? උඹත් ඌව දන්නවා වගේනේ මෙතන දාල තියන්නේ? පතිරනට වගේ උඹටත් ඌ අතවරයක් කලාද? ඌ කියන එක තෙරුම් ගන්න බැරි උඹලගෙ මොඩකමට. ඒකට ඌ පලි නෑනෙ බන්. පතිරනයා කියන්නේ ගෑනු පෙරෙතයෙක් උගේ ඇත්ත විස්තරෙ දැම්මම උඹටත් එකසිය ගානට රිදුනා නෙද? උඹ මොන ජාතියේ එකෙක්ද කියලා උඹේ රතු කොටුවෙන් පේනවා..
     
    Status
    Not open for further replies.