වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

Status
Not open for further replies.

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    Me wage wal pinalata kade yana haalparuwoth innawane. Daruwekge jeewithayaka watinakama danne nathi kalakanni.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    අපේ ඉස්කෝල්ත් තිබ්බා බං ඔය වගේ කාමරයක්,

    අපේ මැත්ස් ක්ලාස් එකයි බයෝ එකයි මැද පඩිපෙල පිටිපස්සෙ තිබ්බෙ රූම් එක, ඒකෙත් ඇදක් තිබ්බා, කලු ඉරිරෙදි වලින් වහලා තිබ්බෙ වීදුරු,

    මල කෙලියයි, අපේ එකෙ නම් ඉබ්බෙක් දාලා තිබ්බෙ, අපි ඉබ්බව කඩලා අපේ ඉබ්බෙක් දැම්මා,
    පස්සෙ ඒ එකෙ තමයි සිගා ගහන්නෙ, ජොන්ට ගහලා වැඩි උන උන් ගෙනල්ලා දාන්නෙ, උදේ රැස්වීම වෙලාවට කපල් වලට හයර් කලේ. (සමහර දවස් වල ෆට්ට වෙරලු මල් සුවදයි රූම් එක, :D)


    :shocked::shocked::shocked::shocked:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    fetish dial ekak da koheda :lol::lol:

    යාළුවා;16356091 said:

    ඌ ඇන්ටි රේපිස්ට් කෙනෙක් :rofl::baffled: :rolleyes:
    මම කිව්වෙ දූෂණයට විරුද්ධ කෙනෙක් කියල හරිය. වැරදියට වටහා ගන්න එපා :lol::lol::lol:

    :rofl::rofl::rofl: ekath manasika rogiyek :rofl::rofl::rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තව ඉස්සරහට ඔප්පු වෙයිද දන්නැහැ පිනා මේකිව දූෂණය කරල කියලත් :yes::yes::sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    asth dakeema saha iganeema matha mole parinatha wenne,awurudu 25k kiyanneth machan adu gane yatharthaya therun ganna puluwan manasak.
    ape aachi seeya nam oya de kiwwata kamak ne,mokada e minissu jeewath weccha kale anuwa,choice ekak tibune ne,eyala karala,kare,tibune eyalata kiyala dunna widiya anuwa.eka apita dawasakin,masekin,awuruddakin wenas karanna be.
    mage daruwek mama lankawe pasal walata yawanna mata pissuwak tiyeida ban?uba igena gena tiyena de anuwa uba kiyanne.oka ube waradak newei,lankawe adyapanaya.
    jangiyak,rathu thol dekak,pata unu niyapothu dakka gaman,kelin kara ganna durwala samajayak apita tiyenne,niwaradi adyapanaya nomethi kama.
    mama inne marthrukawe,:P

    පොයින්ට් එකට කතා කරපන් බං.මම කියලා තියෙන්නේ වයස සීමවක් තියෙනවා ඔව්වා කරන්න ඕනේ කියලා එච්චරයි.උඹ මෙතන කියුටෙක්ස් දැක්කම නගින කතා කියවනවා. මචං මෙහෙමයි අඩුම තරමේ ඔලෙවල් වත් නොකල ලමයෙක් උනාම ඒකිගේ ජීවිතේ තියෙන්න ඕනේ ඉගෙනුම විතරයි.මොකද ඉගෙන ගන්න උන් ඔය වගේ මගුල් නටන්නේ නෑ.උඹලා වගේ බටහිර මනසක් තියෙන අය විතරයි එහෙම එව්වා පිළිගන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    eka hari machan katawa

    isara kello owa kale na machan cutex gawat wedding ekakata school yanakota normal eke paduwe yanawa

    me dewal me widihata wenne kellaget waradak tiyenawa

    O/L wat karan natuwa kolo badagena photo ganai film hall gane yanai sudusu nathi deyak

    nangi ekka giyat eka waradi

    apit akkai nangi denawama aran gihin depathe wadi karan mirikapu seen one taram tiyenawa

    ඔව් මචං.ඔය දේවල් තරණ කාලේ තියෙන්න ඕනේ තමයි.ඒත් මේ ඕලෙවල් වත් නොකල කෙල්ලෙක්ට ඔච්චර ෆැශන් සුදුසු දෙයක් නෙමෙයි.ඔය වයසට කොල්ලො දෙන්නෙක්.‍ෆිල්ම් බලන්න හිටන් රිංගලා.ඉස්සර අපේ වයසේ අපි ‍ෆිල්ම් හෝල් එකකට රිංගන්නත් බයයි.දැන් උන් කෙලින්ම යාලු උන ගමන් යන්නේ හු$%න්න බලාගෙන.මේකි පව් තමයි ඒ උනාට විනයක් නැති කෙල්ලෙක්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබේ කතාවට මම එකගයි, මොඩර්න් වෙනව කියන්නේ ඕකට නෙමේ. මොඩර්න් නම් බෙල්ලේ වැල දාගන්නෙත් නෑනේ ඔහොම. :rolleyes:

    අනිවා ප්‍රශ්න වලිට බයේ පැනලා යන්නේ ජීවිතේට මුහුණ දෙන්න බය මිනිස්සු.දැන් බලපන් ඔය මැරුණ එක මේ සුත්තලා ජාතික වීර කමක් කරලා මේකිව දිරිය දියණියක් වගේ කරන්න යනවා.ඔව්වා වලින් වෙන්නේ තවත් හානි වෙන එක.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    hari neethiyak ne bn school athule room hadagena inna pina hodai 'lipsticks,nail colours,tikak gewama e kella rata ammandi :lol::lol:ane ube manasikathwe

    අනේ බං පතිරණ පත්තර කාරයින්ට ගොසිප් කාරයින්ට මොන මොන කතා කියන්න පුලුවන්ද බං. උඹ ඔච්චරටම මෝඩයෙක්ද එව්වා දැම්ම ගමන් විමසලා නොබලා පිලිගන්න?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?


    මීගමුවේ නේද ආවේමරියා එකේද දන්නේ නෑ ආයේ.ඔය වෙනුශද කව්ද මැරුනට පස්සේ ආවේමරියා එකේ කෙල්ලෙකුත් බෙල්ල වැල දාගත්තා නේද මචං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කථාව නම් ඇත්ත තමයි මචන් ...ඒ කෙල්ල ෆුල් මොඩ්ල් විදියට හිටිය එක නම් ප්‍රශ්නයක්.. ඒත් දැන් විදුහල්පති ඔය කාමරය පවත්වාගත්තෙ මොකටද කියන එක හොයන එක වටිනව .....
    මම ෆස්ට් ලව් එක පටන් ගත්තෙ 10 වසරෙදි..හිතන් හිටියෙ අර සින්දුව වගේ රාගයෙන් තොර සඳඑළිය වගෙයි කියල ... ඒත් ඒ වයස් වල කෙල්ලො අපිට වඩා සිතින් පිරිපුන්... උන්ගේ අවශ්‍යතාවය ගැන කියල වැඩක් නෑ ඒ කාලේ අපි බයයි පොඩි කිස් එකක්වත් දෙන්න .. ෆිල්ම් හෝල් ගැන තියා අතින් ඇල්ලුවෙත් ලජ්ජාවෙන් ඒත් දැන් උන් වැලන්ටයින් දවසට කොල්ල ඉල්ලන දෙයක් දෙන්න කිසි මැලි කමක් නෑ බන් ...

    දැන් මම ඉන්න වයස අනුව නම් අනාගතය ගැන දුක හිතෙනව...අපේ දරුවන්ට මොනව වෙයිද කියල ... විදුහල්පති කියල වෙනසක් නෑ...බලන්නෙ දරුවො දිහා බලන විදියට නෙමෙයි...
    :( හරි විදුහල්පති කෙනෙක් නම් දරුවො ගැන තේරුම් ගන්න ඕන නවයෞවන වයසේ ඉන්න උන් අතර ප්‍රේම සබඳතා ඇති වෙන එක සාමාන්‍යයි ... ඒ එක්කම ලිංගික වශයෙන් පිබිදීමත් - කුතුහලය නිසාත් ගොඩක් දේ කරල බලන්න උත්සාහ ගන්නව....ඒත් ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් ලමයි ගැන අවබෝධයෙන් කටයුතු කරන්න බලන්න ඕන... අන්තිමට වුනේ අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දරුවකු නැති උන එක විතරයි.. දැන් මාධ්‍යට ඒක රසකැවිල්ලක්..
    දරුවකු උපන් දසෙ ඉඳල පාසල් යන වයසට යනතුරු ොකුමහත් කරන එක ොච්චර අමාරුද කියන එක ේරුම් ගන්න දරුවෙක් හදලම බලන්න ඕන.... රියට නින්දක් නැතිව ආර්ථික ප්‍රශ්න මැද ොමහරි දරුවෙකු ොකු මහත් කලාව පමණක් මදි.. උන්ට සමාජය ගැන ේරුම් කරල දෙන්න ඕන ... ප්‍රින්සිපල් තවත් අවස්ථාවාදියෙක් විතරයි කියලයි මට රෙන්නෙ... මට නම් ඒ ‍කෙල්ල ගැන දුකයි ොක නමුත් අපරාීවිතය ........

    පිනත් වැරදියි තමයි.ඒත් බං ඔහොම පාසල් යන වයසේ එකියන්ට ඔව්වා වටින්නේ නෑ කරන්න.මුන්ගේ මනමාල කම ඔක්කොටම වඩා ලොකුයි.සිරාවට අනාගතේ ගැන බයයි.මම නම් තව අවුරුදු 5 කින් වගේ ලංකාව අත ඇරලම යන්න ඉඩ තියෙනවා මේ රට මේ විදිහටම ගියොත් නම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබට ලස්සනට fashionable ඉන්න කෙල්ලෙක් හිතේ හිටියට සෙට් උනේ නැද්ද, නැත් නම් බයද උබට එහෙම කෙල්ලෙක් සෙට් උනොත් පිට යයි කියල .
    ඇදුමෙන් මිනිස්සු මනින උබ වගේ මෝඩයෙක්.

    අනේ ගොනෝ.ඉස්සෙල්ලා කියවලා වරෙන් හරියට කියලා තියෙන එක.මම කියලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ අඩුම ඕලේවල් වත් කරලා නැති කෙල්ලෙක්ට ඔච්චර ෆැශන් ගැලපෙන්නේ නෑ කියලයි.මම කොහොමත් නියපොතු වවාගත්තු, යක්කු ලේ බොනවා වගේ ලිප්ස්ටික් උලාගත්තු අම්මණ්ඩ්ලට කැමති නෑ.මොකද ගෑණියෙක් ගන්නේ කසාදයක් බැඳගෙන එකට ඉන්න මිසක් කැබිනට් එකේ දාගෙන ලස්සනට තියන්න නෙමෙයි.කියුටෙක්ස් නොගාපු අතේ තියෙන ස්වභාවික රෝස පාට ලස්සන කෘතිම දේවලින් ලබාගන්න බෑ.ඔහොම ඕනෑවට වඩා ෆැශන් කරන බහුතරයක් ගෑණු දන්නේ මිනිහෙක්ට පළල් කරන්න විතරයි.හද්ද ගොන් මෝඩ ගෑණු වැඩි හරියක්.බලපන් ඔය ෆැශන් කරන උන්ගේ නිය පොතු කුණු එවා වල, කකුල් බලපන් නිය පොත්ත දෙපැත්තේ කුණු, කකුල බැලුවම බල්ලෝ බත් කන්නේ නෑ, මොකද උන් ආදරේ මූණට විතරයි මොකද උන් දන්නවා උඹලා වගේ හරක් බලන්නේ පුක දිහයි, මූණ දිහයි විතරයි කියලා.ෆැශන් කරන්න ඕනේ ගානක් තියෙනවා ඒක ලිමිට් එකකින්.ඒවා කරන්නත් වයසක් තියෙනවා.නැතුව ෆැශන් කරන එවුන් පට්ට කෑලි කියලා හිතන් ඉන්නේ උඹලයි ගොන්නු බං.

    උඹ එක්ක මම වාද කරන්න යන්නේ නෑ.උඹ එක පාරක් "කසාද බඳින්න කලියෙන් ලිංගික එකතු වීම වරදක් නෙමෙයි කියලා බුදු දහමේ කොහෙවත් නෑ" කියලා පොර ටෝක් එකක් දීලා මගෙන් අතවරේකට ලක් උනානේ.මම ත්‍රෙඩ් එක පැත්තෙවත් දැක්කේ නෑ උඹව.
    http://www.elakiri.com/forum/showthread.php?t=1576513

    උඹ වගේ ලපටි මනසක් තියෙන මන්ද බුද්ධිකයෙක් එක්ක ඒ නිසා තර්ක කරලා වැඩක් නෑ.
     
    Status
    Not open for further replies.