වෙන අය ගැනත් හිතන්න part ii

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම පුදුම දුකක් දැනෙනවා.. මේ වගේ දේවල් දකින්න ලැබෙද්දි..
    මම වුනත් කොළඹ යන අවස්ථාවේදි... වේගය ගැන ඒ තරම් අවබෝධයක් ගන්නේ නැතිව ගමන් කරන්නේ..
    ඒත් අපිට කොයි තරම් වේගයෙන් ගියත් අපිව පාලනය කර ගන්න පුලුවන් වුනත්..
    ඉදිරියෙන් හරි පසු පසෙන් හරි කෙනෙක් ගැන අපිට වැඩි විශ්වාසයක් තියා ගන්න බෑ..
    මරණය අපේ ජිවිතයට කොයි මොහොතේ වුනත් ඇති වෙන එක ඇත්ත.. ඒත් අපේ නොසැලකිල්ලක් හේතුවෙන් මරණයක් වෙනවා නම් ඒක කොයි තරම් සෝචනියයි ද නේ..
    රෙප් + 9

    මේ ගැන මම ත්‍රේඩ් එකක් නිර්මාණය කලා..
    :~ වේගය සහ මරණය
     
    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28

    කොමෙන්ටි කරාට ස්තුතියි.....
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Hmmmm mewa dakkama tikak withara drive karannath bayai wage....koi weleda kiyala sure naha neh....anith driver ge waredden unath accident wella puluwan neh... :S
    welawa thama ithin :S