වෙන එකෙක්ගෙ ඩොමේන් එකක් expire වුනාට පස්සෙ ආයෙ ගන්නෙ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,329
    113
    34
    Kalutara
    hovklfQ.jpg


    mama karala atha arala dapu mage issra domain eka valution eka balapan :sorry:

    මගෙත් ඔහොම එකක් තියේ. ඩොලර් 5ට ගත්තේ.

    KfQ34RZ.png
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මං ගත්තා එහෙම. කාලයක් ගියාම auction දානවා. ඒත් ගන්නෑ නම් අතෑරලම දානවා උන්. ඉන් පස්සෙ ගනින්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    450
    303
    63
    Namecheap නම් දවස් 30 ක කාලයක් දෙනව ආපහු ගන්න ගත්තේ නැත්නම් උන් ගාව දවස් 180 තියාගෙන තමයි release කරන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    me real value eka nemeine..apita one gaanak danna puluwan.ganna ekekne nattee
    ow ban. oka dan expire 2 years wage. habai oke e dwaswal 5k+ visitors awa per day. eka hinda wenna athi oya gana add wela tiyenne

    මගෙත් ඔහොම එකක් තියේ. ඩොලර් 5ට ගත්තේ.

    KfQ34RZ.png
    uba oken earn kala da keeyak hari site eka tiyena kale?
    ------ Post added on Dec 3, 2022 at 9:57 PM
     
    • Wow
    Reactions: Heshan Daminda