Class nati kwnekta enna pluwanda machan show money cos fee ehema kohomada machanබ්රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
ඩිග්රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
Cheers.!



congratulations mchn!