අනාත සිංහලු බයිනරි වෙලා ඉන්නේha ha
ow matath notice wela thiyenawa
@kasunkaru @Don GasCan kiyana dennama ohoma thama
ignore karala dammama hari
අනාත සිංහලු බයිනරි වෙලා ඉන්නේha ha
ow matath notice wela thiyenawa
@kasunkaru @Don GasCan kiyana dennama ohoma thama
ignore karala dammama hari
mamanm cir kaarayata chande dunne naa Sajiyata dunne eka elakiri post baluwot terei eth rata giya kiyala hama huttama wisandennet naa rata yana ochchra wali kana godak daara bayyo tamai mokda bayyo kiyana jaatiye unta thanika heenamaanayak tiyenne. pitarata giyaama okkoma prashna wisandenwa kiyala un hitan inneඅනාත සිංහලු බයිනරි වෙලා ඉන්නේ
200k plus aran mehe loku deyak karanna puluwanda dan?mamanm cir kaarayata chande dunne naa Sajiyata dunne eka elakiri post baluwot terei eth rata giya kiyala hama huttama wisandennet naa rata yana ochchra wali kana godak daara bayyo tamai mokda bayyo kiyana jaatiye unta thanika heenamaanayak tiyenne. pitarata giyaama okkoma prashna wisandenwa kiyala un hitan inne![]()
mata komat mehe 200k plus hambena job ekak tiyenwa eka hinda hondata kaala beela indala baya natuwa atta kata karnwa. balapn pitaratawal wala kochchra mass murdering racial attacks yanwada kiyala. ewat ekka baladdi lankawa surapurayak. sir awilla kaawa eth matanm mehe hondai
mama taama bandala naa yakoo campus out wunee 2019 di bandinne tawa awurudu 2 3n200k plus aran mehe loku deyak karanna puluwanda dan?
hama dekatama mokkhri solution ekak tiyenwa. pessimistic un tamai hamadaama madi madi kiyala rata pannot goda wage mentality ekakin inne. ehnm itin ara wage aussie gihin suicide karaganne mona reddakatatdaSathiyata kee paarak salmon fillets and goat cheese kanwada?mama taama bandala naa yakoo campus out wunee 2019 di bandinne tawa awurudu 2 3naa weddi tawa wadi wela tiyey. 1kut ati matanm danata hondata ituru karnwa loweth
ewa kanne naa oiiSathiyata kee paarak salmon fillets and goat cheese kanwada?
Machan Netherlands Germany ewata mehe indan apply karama set wena chance tiyenawada?බ්රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
ඩිග්රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
Cheers.!
හම්බ කරන් එනවා කියන එක ටිකක් tricky සීන් එකක්. මොකද tax ගෙවන රටකට ගිහින් ඒ system එකට වැටුනට පස්සේ ආපහු හැරෙන එක ටිකක් වාත වැඩක්. හම්බ කරන් එද්දී ලංකාවේ ආණ්ඩුව කීයක් කපා ගනීද දන්නෑ.වෙන රටවල SE job එකක් set කරගත්තු අය පොඩ්ඩක් මේ දේවල් කියන්න.
ගිහින් හම්බ කරගෙන එන්නනම් හොදම කොහෙද (Aussie, NZ, Swiss)?
- රට - Germany
- set කරගත්තෙ කොහොමද (LinkedIn etc) - LinkedIn
- කොච්චර වගේ tax ගෙවන්න වෙනවද (percentage from Salary) - ~25%
- tax සහ අනෙක් වියදම් (කෑම, rent) වලින් පස්සෙ ඇත්තටම සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුළුවන්ද? - ~2000 Euro
Sweden වගේ එහෙම tax ගොඩක් වැඩිලු නේද?
මාත් හැබැයි ආපහු එන option එක හිත හිත ඉන්නේ.oya kohe giyath lankawe wage ithuru karanna baa bn... uba ada kaala adala idi hodata.. anagatheta ithiriyak naaa..
Percentage ekak widihata gaththoth lankawe ithuru karanna puluwan gaana wadi amount eken podi unaata..
lankaawa wage ituru karanna baa bola kohe giyat. mehe indan remote job karanne dan godak un
LK un nam msg karanawa, overseas aya na , EXP kiyada machan oyage?Still messaging atleast 2 or 3 recruiters per day
Superannuation machan lankawe arthasadake wage,maseta ganak kapenawa ekata.. eka eka private funds thiyenawa api kamathi ekak select karaganna puluwan, nikan youtube or google karala balanna
