This site can’t be reachedවෙබ් අඩවි වලට ඇතුල්වෙන්න බෑරි ඇයි
https://github.com/ravindusha/faceb...master/FB_image_link_fixer_RavinduSha.user.jsඔක්කොටම කලින් කියපන් උබේ කනෙක්ෂන් එක SLT නේද?
SLTමගුලෙන් මටත් ඔහොම වෙනවා බන්. අනිත් දේ තමයි SLTමගුලෙන් එලකිරි ආවම මේකේ උන් දාල තියන පිංතූර ගොඩක් ඒවා පේන්නේ නෑ, කොච්චර බලන් හිටියත් ඒ රූප ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් කනෙක්ෂන් එකකින් යද්දි කිසි අවුලක් වෙන්නෙ නැ
This site can’t be reached
Check if there is a typo in www.fiverr.com.
DNS_PROBE_FINISHED_NXDOMAIN
- If spelling is correct, try running Windows Network Diagnostics.
ඔක්කොටම කලින් කියපන් උබේ කනෙක්ෂන් එක SLT නේද?

නෑ මචං Dialog