වෙබ් අඩවි වලට ඇතුල්වෙන්න බෑ

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දැන් විනාඩි කීපයක ඉදලා Fiverr, combank, etc.. වගේ වෙබ් අඩවිවලට යන්න විදියක් නෑ මෙන්න මේ error එක එනවා.
    web.jpg

    මම පාවිච්චි කරන්නේ Original Kaspersky IS 2020 & Windows 10 . internet connection එකෙත් අවුලක් නෑ gmail, FB, elakiri වගේ සයිට් වැඩ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වෙබ් අඩවි වලට ඇතුල්වෙන්න බෑරි ඇයි
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වෙබ් අඩවි වලට ඇතුල්වෙන්න බෑරි ඇයි
    This site can’t be reached
    Check if there is a typo in www.fiverr.com.

    DNS_PROBE_FINISHED_NXDOMAIN

    ඔක්කොටම කලින් කියපන් උබේ කනෙක්‍ෂන් එක SLT නේද?
    SLTමගුලෙන් මටත් ඔහොම වෙනවා බන්. අනිත් දේ තමයි SLTමගුලෙන් එලකිරි ආවම මේකේ උන් දාල තියන පිංතූර ගොඩක් ඒවා පේන්නේ නෑ, කොච්චර බලන් හිටියත් ඒ රූප ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් කනෙක්‍ෂන් එකකින් යද්දි කිසි අවුලක් වෙන්නෙ නැ

    නෑ මචං Dialog
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔක්කොටම කලින් කියපන් උබේ කනෙක්‍ෂන් එක SLT නේද?
    SLTමගුලෙන් මටත් ඔහොම වෙනවා බන්. අනිත් දේ තමයි SLTමගුලෙන් එලකිරි ආවම මේකේ උන් දාල තියන පිංතූර ගොඩක් ඒවා පේන්නේ නෑ, කොච්චර බලන් හිටියත් ඒ රූප ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් කනෙක්‍ෂන් එකකින් යද්දි කිසි අවුලක් වෙන්නෙ නැ
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    ඔක්කොටම කලින් කියපන් උබේ කනෙක්‍ෂන් එක SLT නේද?
    SLTමගුලෙන් මටත් ඔහොම වෙනවා බන්. අනිත් දේ තමයි SLTමගුලෙන් එලකිරි ආවම මේකේ උන් දාල තියන පිංතූර ගොඩක් ඒවා පේන්නේ නෑ, කොච්චර බලන් හිටියත් ඒ රූප ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් කනෙක්‍ෂන් එකකින් යද්දි කිසි අවුලක් වෙන්නෙ නැ
    https://github.com/ravindusha/faceb...master/FB_image_link_fixer_RavinduSha.user.js

    https://github.com/ravindusha/

    with tampermonkey for chrome

    @RavinduSha
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    This site can’t be reached
    Check if there is a typo in www.fiverr.com.

    DNS_PROBE_FINISHED_NXDOMAIN

    ඔක්කොටම කලින් කියපන් උබේ කනෙක්‍ෂන් එක SLT නේද?
    SLTමගුලෙන් මටත් ඔහොම වෙනවා බන්. අනිත් දේ තමයි SLTමගුලෙන් එලකිරි ආවම මේකේ උන් දාල තියන පිංතූර ගොඩක් ඒවා පේන්නේ නෑ, කොච්චර බලන් හිටියත් ඒ රූප ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් කනෙක්‍ෂන් එකකින් යද්දි කිසි අවුලක් වෙන්නෙ නැ

    නෑ මචං Dialog

    ඩේට්, ටයිම් හරි නේද
    Yes Machan

    pc eke dns dapan
    google dns
    8.8.8.8
    8.8.4.4

    mama dala thiyenne router ekatama
    AdGuard DNS + Google
    94.140.14.14
    8.8.8.8

    Thanks, I will try