වෙබ් ඩිසයින් කරන අය HELP

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මචන්ලා කව්ද ඉන්නේ වෙබ් ඩිසයින් කරන අය. මට අපේ කොම්පැනි එකේ වෙබ් සයිට් එක මොඩිෆයි කරගන්න ඕන. කොහොමද මේක කරන්නේ


    මෙන්න මේ විදියට සිම්පල් විදියට ඕන. Online Store Site එකක් විදියට

    Amazon.ae
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,202
    113
    37
    @ katubedda
    දැනට උබේ සයිට් එක තියෙන විදිහෙ screenshot එකක් දාපන් බලන්න.