වෙබ් බ්ලොග් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    වෙබ් බ්ලොග් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

    ඔබට අවශ්‍ය වෙබ් බ්ලොග් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ Call 0722124016

    Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash On Delevery / Dropshipping

    .lk .com Domain + 1GB Web Hosting Free 1Year
    Fre Unlimited E-mail Account
    Free SSL Certificate
    Fully Responsive Website
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content

    Call 0722124016
    Web https://lankawebhosting.net/web-design.html
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ කලින් කරපු සාර්ථක වැඩ මොනවද කියලත් දාපන් උඹේ වැඩ කොහොමද කියල බලාගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උඹ කලින් කරපු සාර්ථක වැඩ මොනවද කියලත් දාපන් උඹේ වැඩ කොහොමද කියල බලාගන්න.

    ඔය ලින්ක් එකේ දාලා තියෙනවා මචන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    uba neda ara customers lata kunu harupen banina eka. FB eke ube chat screenshots dala thibba :lol:

    මන් බන්නේ නෑ බන් ඌ මගේ බිස්නස් කඩන්න ආපු එකෙක් Custermers ලට මන් බ්යින්නේ නෑ Hosting ගන්න අයටනම් සයිට් හදා ගන්න උදව් කරනවා ෆ්‍රී. වෙබ් හදන අයට එහෙමයි සමහරුන්ගෙන් සල්ලි ගන්නේ නෑ හදලා ඉවර වෙනකම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔය බ්ලොග් සින්ඩිකේටර් එක නම් හිටපු ගමන් ඩවුන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔය බ්ලොග් සින්ඩිකේටර් එක නම් හිටපු ගමන් ඩවුන්

    ඔව් බන් ඒක හොස්ට් කරලා තියෙන්නේ මගේ Server එකේ නමේ. ඒක හොස්ට් කරන්න vps එකක් ඕනේ කරනවා හොද සමහර වෙලාවට Traffic වැඩි උනාම VPS එකේ RAM/CPU වැඩි වෙනවා මේ නිසා down යනවා අය Reboot පාරක් ගැහුවම වැඩ කරනවා. දැන් නම් මන් Down ගියා කියලා දැනගන්න එසැනින් සර්වර් server monitoring කරන tool එකක් දාලා තියෙන්නේ ඒ නිසා මේල් එකක් එනවා. RAM වැඩි කරලා තියෙන්නේ ඒ නිසා අයනම් එහෙම වෙන එකක් නැති වෙයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔව් බන් ඒක හොස්ට් කරලා තියෙන්නේ මගේ Server එකේ නමේ. ඒක හොස්ට් කරන්න vps එකක් ඕනේ කරනවා හොද සමහර වෙලාවට Traffic වැඩි උනාම VPS එකේ RAM/CPU වැඩි වෙනවා මේ නිසා down යනවා අය Reboot පාරක් ගැහුවම වැඩ කරනවා. දැන් නම් මන් Down ගියා කියලා දැනගන්න එසැනින් සර්වර් server monitoring කරන tool එකක් දාලා තියෙන්නේ ඒ නිසා මේල් එකක් එනවා. RAM වැඩි කරලා තියෙන්නේ ඒ නිසා අයනම් එහෙම වෙන එකක් නැති වෙයි.

    11.gif
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Umbe portfolio eke kisima.moden look ekak na be ban.
    Anith eka hosting walin dannprofit hoyanna ba ban. C0anep price update ekath ekka reseller accounts walin profit hoyanna ba.

    Anith eka lankawe Dan okkoma wage digital ocean, lightsail, etc gannawa. User friendly okkoma Dan. E nisa hariyata service ekak deepan. Boruwata brochure sites Gahanna epa dan e market eka iwarai. WordPress sites atawala deela Salli hoyanna ba Dan.
     
    අදහස් වලටයි උපදෙස් වලටයි thank you machan
    Cpanel දෙන එකනම් පට්ට පාඩුයි තමයි මචන් මන් DirectAdmin වලට මාරු කලා දැන් ඒක Use කරනවා. සමහර අය අකමැති උනා සමහර අයනම් Cpanel වලට වඩා DirectAdmin හොදයි කිව්වා.
    මාසයකට පොඩි ලාබයක් තියෙනවා මචං සයිට් හැමදම හදන්න එන්නේ නෑනේ. Re load එකක් දාගන්න වගේ පොඩි මුදලක් හොයාගන්න පුළුවන් එකෙන් :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔය ෆ්‍රී ටෙම්ලට් අස්සෙ එක එක ලින්ක් රිංගවලානෙ තියෙන්නෙ ඒවා අයිං කරලාද ඔයා සෙටප් කරන්නෙ .

    ඔව් මචන්, ෆ්‍රී ඒවා නම් Wordpress.org එකෙන් විතරයි ගන්නේ Nulled ඒවා ගන්නේ නෑ මන් Malware අවාම කරදරයි ඒවා දාලා
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Umbe portfolio eke kisima.moden look ekak na be ban.
    Anith eka hosting walin dannprofit hoyanna ba ban. C0anep price update ekath ekka reseller accounts walin profit hoyanna ba.

    Anith eka lankawe Dan okkoma wage digital ocean, lightsail, etc gannawa. User friendly okkoma Dan. E nisa hariyata service ekak deepan. Boruwata brochure sites Gahanna epa dan e market eka iwarai. WordPress sites atawala deela Salli hoyanna ba Dan.
    ai bn wordpress valata dan mokadda vela thiyenne? :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ai bn wordpress valata dan mokadda vela thiyenne? :confused:

    අපෝ ගොඩක් Client ලා මොනවාගෙන් හදනවද කියලා දන්නේ නෑ Admin Panel එකත් එක්ක ඉල්ලනවා ඒ වගේ අයට ඕනේ තරම් හදලා දෙන්න පුළුවන්. සමහර අයනම් Wordpress වලින් ම ඉල්ලනවා වෙන ඒවගෙන් එපාම කියලා මටනම් අවුලක් නෑ තාම හොද ඉල්ලුමක් තියෙනවා.

    ගියේ සතියේ එළකිරියේ 5 දෙනක් ට මන් සයිට් කරා Wordpress වලින්

    එයා කියන විදියේ අවුලක් තාම නෑ මචන් මට හිතෙන විදියට නම්