වෙබ් සයිට් - Graphic Design - Help !!!

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    වෙබ් සයිට් - Graphic Design - Help !!!

    මචන්ලා මම සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නෙ. ඉස්සරම හිටිය අයටනම් මාව මතක ඇති. කෙලින්ම කතාවට එන්නම්. මම අලුතෙන් Dating Website එකක් හැදුවා. මට ඒකෙ අනික් වැඩ ටික ඉවර කර ගන්න Graphic Design දන්න කෙනෙක් ගෙන් උදව් ඕනෙ. මොකද Website එකට එන Visitors , Active Users ල මදි. ඉතින් කොට්ටාව මාලබේ හෝමාගම කිට්ටුව Graphic Design / Web Design දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවනම් මට Help එකක් දෙන්න. :yes::yes::yes:
     
    • Like
    Reactions: bubble butt

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාව target කරලා හදපු එකක්ද? අපිටත් කෙල්ලෙක් සෙට් කරගන්ඩ පුළුවන් වෙයි ද?