අම්ම තනි වෙනවා බන් මම ගියොත් මැරෙනවා කිව්වා එයා නැති කාලයක යනවා කියලා හිතුවා.උබ අම්මා කියන දේවල් අහන්නෙ නතිව අර සුද්දට කතා කරලා ජර්මනියට පලයන්බන්
නෑ මචන්, මම කියන ඒවා දැක්කා වැඩ නිසා Reply කරන්න උනේ නැහැ , එයාලා කියන සමහර ඒවා කරන්න බැරි ප්රශ්න තියෙනවා.මමත් දැක්කා කලින් thread වලත් ගොඩ යන හැටි කියලා තියෙනවා ගොඩක් අය. ඒත් මූ එකක්වත් ඔලුවට ගන්න පාටක් නෑ. thread දාලා අපෙන් ආතල් එකක් ගන්නවද දන්නෑ.
මට Fiver එකෙන් Order එකක් ආවා මේක දාපු දවසේ හැබැයි පොර USA කෙනක් තව Order එක දැම්මේ නැහැ අහ අහ ඉන්නවා.Fivrr apahu account ekak topFivrr apahu account ekak hadala seo karapu hoda account ekak hadagena try ekak denna, uba karapu wada danna puluwan nan hodai, nattan sub order hari aragena karanna try ekak deepan
බලන්නම් මචන් thank youRemote sysadmin jobak karanna balapan mama wage
Try weworkremotely.com
Ubata lesiyenma 2000$ per monthly godadanna puluwan
hariදැන් මිනිස්සු වෙබ් එකේ ලොකුවට ඉන්නේ නැ , ඉන්ස්ටා ෆබ් තමා.
පටන් ගනින් ෆ්බ් එකේ ඇඩ් හදලා දෙන එක
ෆ්බ් එකේ මාකට් ප්ලේස් එකට ඇඩ් හදන එක
පේජ් හදලා ඒවගේ තනිකර බිස්නස් එකේ තියන කැටලොග් එකම දාල එකොම්ස් එකක් වගේ ගහන්න පුළුවන්
එකේ රිච් එක වැඩි බන් වෙබ් සයිට් එකකට වඩා.
කඩවලට ගිහින් අන්න එහෙම ටෝක් එකක් දීපන්.
උබේ පැකේජ් ටිකක් හදාගනින්. මාසෙට 5000 වගේ අරන් බිස්නස් එක ෆ්බ් ඉන්ස්ටා වලින් ප්රමෝට් එකක් දෙනවා
වගේ කඩේ මුදලාලිට පැහැදිලිව තේරෙන්න වගේ තියෙන්න ඕනේ
එක බිස්නස් එකක් අල්ලලා ඔය ටික කරලා සාම්පල් එකක් අරන් පලයන් .

තෝ නිසා කෙලවන අනිත් සෙට් එක තමයි web hosting කරන උන්.. මං දැක්ක ලගදි එකේකා තොට සද්දෙ දාල උන්ගෙ hosting උන්ට හිතෙන හිතෙන තුට්ටු දෙක තුන දීල කරව ගන්නව කියල... තෝ වගේ හිගන්නොන්ටනම් කෙලම වෙලා පාරට වැටෙන්නම ඕන... web dev කරන උන්ට කෙලවලම දැම්ම වගේ web hosting කරන උන්ටත් කෙලවලම දාපං හිගන කැරියා... උබට ඔහොම වෙනව කියල මං දැන ගත්තෙ වෙබ් සයිට් රු.1000ට හදල දෙනව කියල තෝ fb adds දාපු දවස් වලමයි... දැන් එකේකා පස්සෙ ගිහින් හිගා කකා අහපන් කන්න කීයක් හරි දෙනවනම් සයිට් එකක් හදල දෙන්නම් මහත්තයෝ කියල...
පිටරට වලනම් ලංකාවට වඩා අඩුයි Hosting / VPS $ 1 සිට වගේ තියෙනවා උබ ඔය කතාව උන්ට කියපන් නැත්තම් ලංකාවේ බිස්නස් වහලා දාන්න වෙයි
------ Post added on Mar 19, 2023 at 2:14 PM


