වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබ අම්මා කියන දේවල් අහන්නෙ නතිව අර සුද්දට කතා කරලා ජර්මනියට පලයන්බන්
    අම්ම තනි වෙනවා බන් මම ගියොත් මැරෙනවා කිව්වා එයා නැති කාලයක යනවා කියලා හිතුවා.
    මමත් දැක්කා කලින් thread වලත් ගොඩ යන හැටි කියලා තියෙනවා ගොඩක් අය. ඒත් මූ එකක්වත් ඔලුවට ගන්න පාටක් නෑ. thread දාලා අපෙන් ආතල් එකක් ගන්නවද දන්නෑ.
    නෑ මචන්, මම කියන ඒවා දැක්කා වැඩ නිසා Reply කරන්න උනේ නැහැ , එයාලා කියන සමහර ඒවා කරන්න බැරි ප්‍රශ්න තියෙනවා.
    Fivrr apahu account ekak topFivrr apahu account ekak hadala seo karapu hoda account ekak hadagena try ekak denna, uba karapu wada danna puluwan nan hodai, nattan sub order hari aragena karanna try ekak deepan
    මට Fiver එකෙන් Order එකක් ආවා මේක දාපු දවසේ හැබැයි පොර USA කෙනක් තව Order එක දැම්මේ නැහැ අහ අහ ඉන්නවා.
    Remote sysadmin jobak karanna balapan mama wage
    Try weworkremotely.com
    Ubata lesiyenma 2000$ per monthly godadanna puluwan
    බලන්නම් මචන් thank you
    දැන් මිනිස්සු වෙබ් එකේ ලොකුවට ඉන්නේ නැ , ඉන්ස්ටා ෆබ් තමා.
    පටන් ගනින් ෆ්බ් එකේ ඇඩ් හදලා දෙන එක
    ෆ්බ් එකේ මාකට් ප්ලේස් එකට ඇඩ් හදන එක
    පේජ් හදලා ඒවගේ තනිකර බිස්නස් එකේ තියන කැටලොග් එකම දාල එකොම්ස් එකක් වගේ ගහන්න පුළුවන්
    එකේ රිච් එක වැඩි බන් වෙබ් සයිට් එකකට වඩා.

    කඩවලට ගිහින් අන්න එහෙම ටෝක් එකක් දීපන්.
    උබේ පැකේජ් ටිකක් හදාගනින්. මාසෙට 5000 වගේ අරන් බිස්නස් එක ෆ්බ් ඉන්ස්ටා වලින් ප්‍රමෝට් එකක් දෙනවා
    වගේ කඩේ මුදලාලිට පැහැදිලිව තේරෙන්න වගේ තියෙන්න ඕනේ

    එක බිස්නස් එකක් අල්ලලා ඔය ටික කරලා සාම්පල් එකක් අරන් පලයන් .
    hari :)

    :angry:👆තෝ නිසා කෙලවන අනිත් සෙට් එක තමයි web hosting කරන උන්.. මං දැක්ක ලගදි එකේකා තොට සද්දෙ දාල උන්ගෙ hosting උන්ට හිතෙන හිතෙන තුට්ටු දෙක තුන දීල කරව ගන්නව කියල... තෝ වගේ හිගන්නොන්ටනම් කෙලම වෙලා පාරට වැටෙන්නම ඕන... web dev කරන උන්ට කෙලවලම දැම්ම වගේ web hosting කරන උන්ටත් කෙලවලම දාපං හිගන කැරියා... උබට ඔහොම වෙනව කියල මං දැන ගත්තෙ වෙබ් සයිට් රු.1000ට හදල දෙනව කියල තෝ fb adds දාපු දවස් වලමයි... දැන් එකේකා පස්සෙ ගිහින් හිගා කකා අහපන් කන්න කීයක් හරි දෙනවනම් සයිට් එකක් හදල දෙන්නම් මහත්තයෝ කියල...

    පිටරට වලනම් ලංකාවට වඩා අඩුයි Hosting / VPS $ 1 සිට වගේ තියෙනවා උබ ඔය කතාව උන්ට කියපන් නැත්තම් ලංකාවේ බිස්නස් වහලා දාන්න වෙයි
    ------ Post added on Mar 19, 2023 at 2:14 PM
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    most businesses won't be that receptive to hire someone who randomly walked into their business offering web sites and hosting
    you might wanna find a better way of looking for business like others have stated
    besides its better to first identify the market segments you're trying to cater to. then decide your strategy and approach
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පිටරට වලනම් ලංකාවට වඩා අඩුයි Hosting / VPS $ 1 සිට වගේ තියෙනවා උබ ඔය කතාව උන්ට කියපන් නැත්තම් ලංකාවේ බිස්නස් වහලා දාන්න වෙයි
    ------ Post added on Mar 19, 2023 at 2:14 PM
    ඔය ගානට තියෙන තැනක් කියපන්. මමත් හොස්ටින්ග් බිස්නස් කරන කෙනෙක් europe වල. මගේ පැකේජ් පටන් ගන්නෙත් €8 අඩුම එක :baffled:
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඔය ගානට තියෙන තැනක් කියපන්. මමත් හොස්ටින්ග් බිස්නස් කරන කෙනෙක් europe වල. මගේ පැකේජ් පටන් ගන්නෙත් €8 අඩුම එක :baffled:
    හොස්ටින්ග් ඒවා නැතුව අපිට වෙන මුකුත් බිස්නස් එකක් ඔන්ලයින් කරන්න බැරිද මචන් ඔහේ ?
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හොස්ටින්ග් ඒවා නැතුව අපිට වෙන මුකුත් බිස්නස් එකක් ඔන්ලයින් කරන්න බැරිද මචන් ඔහේ ?
    පුළුවන් මම මෙහෙ හොස්ටින් , software /web development කරනවා. netherland , german වල රෙජිස්ටර් කරලා තියෙන්නේ.
    ඊට අමතරව වෙන employee outsourcing වැඩක් පටන් ගන්න ප්ලෑන් කරලා ඉන්නවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පුළුවන් මම මෙහෙ හොස්ටින් , software /web development කරනවා. netherland , german වල රෙජිස්ටර් කරලා තියෙන්නේ.
    ඊට අමතරව වෙන employee outsourcing වැඩක් පටන් ගන්න ප්ලෑන් කරලා ඉන්නවා
    මූට ජොබක් සෙට් කරල දීපන්කො. ඌට මෙහේ හිඟන කස්ටමර්ලගෙන් ගන්නවට වඩා වැඩි ගානක් ගන්න පුලුවන්, උඹට වෙන එවුන්ට දෙන තරම් ලොකු ගානක් දෙන්න ඕනෙත් නෑ. ඌ තව skills හදාගත්තොත් ගාන වැඩිකරන්න පුලුවන්නෙ :rolleyes:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මූට ජොබක් සෙට් කරල දීපන්කො. ඌට මෙහේ හිඟන කස්ටමර්ලගෙන් ගන්නවට වඩා වැඩි ගානක් ගන්න පුලුවන්, උඹට වෙන එවුන්ට දෙන තරම් ලොකු ගානක් දෙන්න ඕනෙත් නෑ. ඌ තව skills හදාගත්තොත් ගාන වැඩිකරන්න පුලුවන්නෙ :rolleyes:
    නදුන්ට ද? උට මම කිව්වා portfolio එක එවපන් කියලා නෙදර්ලන්ඩ් වල ලොකු කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්ගේ මේල් එකත් දීලා. දැන් මාස ගානක් වෙනවා මේ වෙනකන් එවලා නෑ. එහෙව් එකෙක්ට ජොබ් එකක් සෙට් කරලා දෙන්න තරම් මට අමාරුවක් නෑ.
    ඌට උවමනාව නැත්තන් අපි බලෙන් හොයල දීලා තේරුමක් නැහැ.


    ps : එළකිරි එකේම එකෙක්ට ( මට මේල් එක දාලා තිබ්බේ එළකිරි මෙම්බර් කෙනෙක් කියලා ) දැන් මාස ගානකට කලින් ඔසී වල ජොබක් සෙට් කරා. උ ගියා ගියාමයි සද්දයක් නෑ ( අඩු ගානේ ජොබ හම්බ උනා කියලවත් කිව්වේ නැහැ. ) මෙහෙ උන්ට ජොබ් සෙට් කරලා දෙන එකේ තේරුමක් නෑ ඉතින්.
     
    • Sad
    Reactions: hasithayad