වෙබ් Dev වැඩ්ඩෝ වරෙල්ලා! මේ සයිට් එකේ bugs මොනවද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1668763432194.png


    බලපං එක පින්තූරයක් තියනවා ඒක තත්18 ගානක් ගන්නවා. (ඒක ලෝඩ් වෙන්නෙ නෑ වගේ). උඹේ පින්තූර වල අවුල තමයි ලොකුවටම තියෙන්නෙ. ලයිට් හවුස් එකෙන් බලලා ෆික්ස් කරපං

    1668763537602.png
     
    • Like
    Reactions: Anathai

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    web සයිට් එක ඌ හදලා නැහැ හරියට නිකං ම Products ටික දාලා
    පට්ට Slow
    මොනවා හරි nulled plugins නුත් දාගෙන ඇති
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    View attachment 189832

    බලපං එක පින්තූරයක් තියනවා ඒක තත්18 ගානක් ගන්නවා. (ඒක ලෝඩ් වෙන්නෙ නෑ වගේ). උඹේ පින්තූර වල අවුල තමයි ලොකුවටම තියෙන්නෙ. ලයිට් හවුස් එකෙන් බලලා ෆික්ස් කරපං

    View attachment 189833
    Thanks bokka
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබත් source code එක අරගෙන නැති එකෙක් ද?

    වෙන එකක්ට දීලා හදාගනින්