වෙරලු මල් පිපී

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    වෙරලුගෙඩි පැහෙන කාලේ සින්දුවට කලිං ලියවුනු ගීයකි

    ගෑනු අරින පඩ සහ පිරිම අරින පඩ අතර වෙනසක් තියෙනවද ? :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    වෙරලු මලේ සුවද මොකක්ද කියලත් ඉගෙන ගත්තා....

    සිරාවට වෙරලු මල් ඉඹිනව තියා, වෙරලු මලක් දැකලත් නැද්ද කොහෙද.. එහෙම වෙරලු මලක් ගැන හරියට මතකයක් නෑ..
    ගෙඩිනං කාල තියෙනව.. :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳුවගේ ජාතික ගීය හිරු එකෙන් දාල නේද? :rofl:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    you tube comment makala bn.. kawru hari screen shot ekak gahapu ekek innwada youtube comment wala?... maruma sinduwak bn... nidi mathath giya
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අඩෝ ඔහොම සුවදක් ගැන කලින් දැනන් හිටියේ නෑනේ. . :baffled: