වෙලාවකට මට

your_love

Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    වෙලාවකට මට හිතෙනවා මගෙ වයසට සාපේක්ෂව මොලේ වර්ධනය වෙලා නැ කියලා, ඒත් එළකිරි ඇවිත් උඹලගෙ පෝස්ට් දැක්කම ඒක එහෙම නැ කියලා හිතෙනවා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113

    මදුරුවෙක් ඇවිත් අතේ වැහුවා මාත් එවෙලෙ අහසෙ පාවෙවි අමර සැපේ හිටියෙ ඉතින් ආතල් එකේ බලන් හිටියා ඌ මොකද කරන්නේ කියලා. ඌට ඇති වෙනකන් ලේ බොන්න දුන්නා. පොඩි එකෙක් සරුවත් දන්සලකට ගියා වගෙ ඌත් බොනවා බොනවා බොනවා ඉවරයක් නැ. ඉවසලා ඉවසලා බැරිම තැන අත පොඩ්ඩක් ගැස්සුවා. ඌ රූන් රූන් ගාලා මගේ ඔළුව වටේ වට තුනක් විතර කැරකිලා එක පාරටම දඩාන් ගාලා ගිහින් බිත්තියට ඔළුව ඇනගත්තා
    මගේ ලේ බීපු ඌට ඔහොම වැදුනනන් මට කොහොම වැදිලා තියෙන්නෙ ඇද්ද
    :confused:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දාන්න පහක් මටත් ඔහොමම හිතෙනවා.
    හැබැයි මට ඕනෙත් මොලේ වයසට හරියට වර්ධනය කරගන්නේ නැතුව මේ ගාණටම තියාගන්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දාන්න පහක් මටත් ඔහොමම හිතෙනවා.
    හැබැයි මට ඕනෙත් මොලේ වයසට හරියට වර්ධනය කරගන්නේ නැතුව මේ ගාණටම තියාගන්න

    උඹට නම් ඔහොම හිතෙන එකට මමත් එකඟ වෙනවා... :rofl::P:rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ ඕලෙවල් එහෙම පේල් නම් මේකෙ ඒලෙවල් පාස් උන්ගෙන් ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවාම දෙන උත්තර වල හැටියට උඹට හිතෙයි උඹ phd එකත් කල්ල කියල :baffled: :baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    උඹ ඕලෙවල් එහෙම පේල් නම් මේකෙ ඒලෙවල් පාස් උන්ගෙන් ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවාම දෙන උත්තර වල හැටියට උඹට හිතෙයි උඹ phd එකත් කල්ල කියල :baffled: :baffled:

    ඔය ඉගෙන ගන්න උන්ටනන් තියෙන්නෙ පුදුම ඔළුවෙ අමාරුවක්. අවුරුද්දක් දෙකක් නිදි මරාගෙන මැරීගෙන පාඩම් කරලා කොහෙදො ඉන්න එකෙක් හදන ප්‍රශ්න පත්තරේකට පැය දෙකකින් උත්තර ලියලා ඇවිත් ආයෙ තව මාස තුන හතරක් පෙරුම් පුර පුර බලන් ඉන්නවා රිසාල්ට්ස් එනකන්.
    තව උන් සෙට් එකක් ඉන්නවා. උන් එහෙමත් ඉගෙන ගෙන ඊට පස්සෙ ලක්ෂ ගණන් වියදම් කරලා තව අවුරුදු තුන හතරක් ඉගෙන ගන්නවා. උනුත් ඇට කටු දියවෙනකන්ම පාඩම් කරලා මොකෙක් හරි හෝතම්බුවෙක් හදන ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා කළු පාට කෝට් එකක් ඇඳගෙන ගිහින් රෝල් කරපු කොල කෑල්ලක් අරන් කියනවා උපාධියක් ගත්තා කියලා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Mage wayasata muunai agai wardanaya wela wadi bn
    Mona karannada
    Hitha hadaaganin

    උඹේ හැඟීම් නොතේරෙන මනුස්සයට උඹ කියන වචන තේරෙන්නෙත් නැ. ඒ නිසා තේරුම් කරන්න උත්සහ කරන්න එපා කට වහන් පාඩුවෙ හිටපන්. තේරුම් ගන්න දවසක තේරුම් ගනිවි