වෙලාවකට මාර කම්මැලියි

20_18

Member
Feb 27, 2018
1,297
45
0
වෙලාවකට මාර කම්මැලියි

මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මැරෙනකං තව හෙන කාලයක් ඉන්ඩ එපැයි
මැරුණට පස්සෙ ලබන ආත්මෙ මේ වගේ ලෙඩක් දුකක් නැතුව ඉපදෙයි. එතකොට අවුලක් නෑ

කාලෙ ගෙවාගන්ඩ පුළුවන් තරං නිදා ගන්නව.. ඒකත් එපා වෙලා තියෙන්නෙ..
නිදි මත නැතුව බොරුවට ඇඳට වෙලා හිටියොත් ඔලුව බර වෙනව.

නින්ද යනවෙලාවට පුල් නිදා ගන්නව

වෙලාවකට හෙන කම්මැලියි. ඒ වෙලාවට කටට ටොපියක් දාල සූප්පු කරන එකත් සැපක් බං..

ඒ තරං හුදකලාවක් මට තියෙන්නෙ..

යාලුවොත් වැඩිය නෑ. හැමතිස්සෙම අනුන්ගෙ ගෙවල් වල යන්ඩත් බෑනෙ. ඉඳල හිටල යනව
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
pin karapan, bawana karapan, pansalata palayan.

me karuma sasaren etera wenna balapan....

මටත් රස්සාවක් කරන්ඩ පුළුවන් වුණානං, කෙල්ලෙක් හිටියනං, ලමයි ටිකක් හිටියනං මොන කරුම සංසාරද බං, මේක සුර පුරයක් එහෙනං
 
ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Game gahanna kamathi nadda.. ???

    honda loku game ekak hoyagena kohomahari iwara karapn.. itapasse thawa gahanna hithei.. ehema ehema marenakan game gahanna thiyenne..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මටත් රස්සාවක් කරන්ඩ පුළුවන් වුණානං, කෙල්ලෙක් හිටියනං, ලමයි ටිකක් හිටියනං මොන කරුම සංසාරද බං, මේක සුර පුරයක් එහෙනං

    Gampaha, Kiribathgoda wage AL class arena welawaka giyanam honda kellek hoyaganna puluwan.. :)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Game gahanna kamathi nadda.. ???

    honda loku game ekak hoyagena kohomahari iwara karapn.. itapasse thawa gahanna hithei.. ehema ehema marenakan game gahanna thiyenne..

    මට කම්පියුටර් ගේම් අල්ලල යන්නෙ නෑනෙ :rofl:
    මම කම්පියුටර් ගේම් ගහලම නැති තරං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මයි තාත්තයි නැති උනාට පස්සේ මොකද්ද කරන්න ඉන්නේ ? :sorry:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    දැන් මොකද්ද උබට තියෙන ලෙඩේ ? පයිය නගින්නෙ නැද්ද ?:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොකද්ද උබට තියෙන ලෙඩේ ? පයිය නගින්නෙ නැද්ද ?:oo:

    ඔව් එලකිරිපොර1111ට කේ ඇරපු දවසේ ඉදන් නගින්නේ නෑ ලු.. :P
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අම්මයි තාත්තයි නැති උනාට පස්සේ මොකද්ද කරන්න ඉන්නේ ? :sorry:

    අම්මයි තාත්තයි නිසා තමා බං ඉන්නෙ.. නැත්තං සියදිවි නසා ගන්නව :yes:

    සියදිවි නසා ගන්ඩ විදියක් නෑනෙ බං.. බෙල්ලෙ වැල දාගන්ඩ කෝච්චියට බෙල්ල තියන්ඩ ඕවනං මට බෑ..

    අම්මල නැති කාලෙක මැරෙනව. ඒත් කොහොමද ඒක කරන්නෙ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ලංකාවෙ මට වගේ වෙච්ච වෙන කවුරුත් ඇත්තෙම නැද්ද :confused:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    යකෝ මට කිසිම වැඩක් කරගන්ඩ බෑනෙ..

    ත්‍රීවිල් එකක් එලවන්ඩ ගියත් පාරෙ පරතරය අවුල් යනව. එක එක ඒව කල්පනාවට එනව. හැප්පෙන්ඩ ගියාවද්ද කියල..
     
    xxy1

    Member
    Jun 18, 2018
    88
    5
    0
    මටත් රස්සාවක් කරන්ඩ පුළුවන් වුණානං, කෙල්ලෙක් හිටියනං, ලමයි ටිකක් හිටියනං මොන කරුම සංසාරද බං, මේක සුර පුරයක් එහෙනං

    :lol::lol::lol: