වෙලාවකට මාර කම්මැලියි
මට තියෙන ලොකුම ප්රශ්නෙ මැරෙනකං තව හෙන කාලයක් ඉන්ඩ එපැයි
මැරුණට පස්සෙ ලබන ආත්මෙ මේ වගේ ලෙඩක් දුකක් නැතුව ඉපදෙයි. එතකොට අවුලක් නෑ
කාලෙ ගෙවාගන්ඩ පුළුවන් තරං නිදා ගන්නව.. ඒකත් එපා වෙලා තියෙන්නෙ..
නිදි මත නැතුව බොරුවට ඇඳට වෙලා හිටියොත් ඔලුව බර වෙනව.
නින්ද යනවෙලාවට පුල් නිදා ගන්නව
වෙලාවකට හෙන කම්මැලියි. ඒ වෙලාවට කටට ටොපියක් දාල සූප්පු කරන එකත් සැපක් බං..
ඒ තරං හුදකලාවක් මට තියෙන්නෙ..
යාලුවොත් වැඩිය නෑ. හැමතිස්සෙම අනුන්ගෙ ගෙවල් වල යන්ඩත් බෑනෙ. ඉඳල හිටල යනව

ලැජ්ජ කරන්ඩ එපා මට..