වෙලාව යන එක ෂුවර් නේ මචන් ....

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
වෙලාව යන එක ෂුවර් නේ මචන් ....

ගෙදරදී උදේ 6 ට විතර නැගිටින්ඩ ලංවෙලා , විනාඩි 5 කට ඇස් පියාගත්තම 7.45 වෙන්නෙයි ,
ඉස්කෝලේ අරින්ඩ ලංවෙලා 1.30 විතර විනාඩි 5 ඇස් පියාගත්තම 1.31 වෙන්නෙයි කොහොමද බන් ?:rolleyes:

(වැස්ස දවස්වලට විතරක් නෙවේ ටික දවසක් මමත් සිරාවටම ගියා ඉස්කෝලේ,අම්මප මේ විහිළුවක් එහෙම නෙවෙයි ඔන්) :P
 
Last edited:

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
උඹ නිදා ගන්නෙ ස්කෝලෙ ඇරුනට පස්සෙද :rolleyes:
නැ බන් ඉන්ටවල් එකෙන් පස්සේ කොහොමත් පොඩ්ඩක් රෙස්ට් කරනවා බන් මම ,මොකද මට කිව්වේ එක දිගටම පාඩම් කරන්ඩ ඕනි නැ , කලේ වෙන් කරගෙන පාඩම් කරන්ඩ කියල මන් ඒ time දාල තියෙන්නේ 2 පස්සේ වගේ එකයි පොඩ්ඩක් හදිස්සි, මොකද මන් වෙලාවට වැඩ කරනවා ,මෙතන නිකන් සෙල්ලන් කර කර ඉන්ඩ බැනේ බන් .
 
guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
oka bayaaaanaka roogayak :rofl:
මමත් ඒ දවස්වලම අම්මට කිව්වා ඕක , ඕනිවට වැඩිය ඉස්කොලේයනෙක නවත්තුවනම් හරි කියල ,ඕනිවට වැඩිය ඉස්කොලේයන එක වගේ නෙවෙයිනේ ලෙඩක් රෝගයක් එහෙම ආවොත් නේද ?
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මමත් ඒ දවස්වලම අම්මට කිව්වා ඕක , ඕනිවට වැඩිය ඉස්කොලේයනෙක නවත්තුවනම් හරි කියල ,ඕනිවට වැඩිය ඉස්කොලේයන එක වගේ නෙවෙයිනේ ලෙඩක් රෝගයක් එහෙම ආවොත් නේද ?

    eekane kiyanne :rofl: leda unoth ehema beheth aran denna ayeth eyalatamane karadaree :rofl:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    eekane kiyanne :rofl: leda unoth ehema beheth aran denna ayeth eyalatamane karadaree :rofl:
    එකනේ මමත් කිව්වේ මෙතන මේ වැඩිය කරදර වෙන්ඩ ඕනි නැ නේ ලේසියෙන් කරන්ඩ පුළුවන් විසදුමක් තියනකොට ,නහය අල්ලන්ඩ ඕනනම් කෙලින්ම අල්ලන්ඩ පුළුවන්නේ ඔලුව වටේ අතදාල අල්ලන්ඩ ඕනි නැ නේ ..කිව්වට ඇහුවේ නැ ..දැන් ඉතින් ගිහින් ඉවරනේ .කලින්ම කරන්ඩ තිබ්බ ඒ දවස්වලම .දැන් දුක් වෙලා වැඩක් නැ ...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl::rofl::rofl:

    එකනේ මමත් කිව්වේ මෙතන මේ වැඩිය කරදර වෙන්ඩ ඕනි නැ නේ ලේසියෙන් කරන්ඩ පුළුවන් විසදුමක් තියනකොට ,නහය අල්ලන්ඩ ඕනනම් කෙලින්ම අල්ලන්ඩ පුළුවන්නේ ඔලුව වටේ අතදාල අල්ලන්ඩ ඕනි නැ නේ ..කිව්වට ඇහුවේ නැ ..දැන් ඉතින් ගිහින් ඉවරනේ .කලින්ම කරන්ඩ තිබ්බ ඒ දවස්වලම .දැන් දුක් වෙලා වැඩක් නැ ...

    afaraaade :( dan ithin monaa karannada :rofl: mata duka oyath ekka iskole hitiya anith lamai gana :rofl: oya nidi kira watena widiyata aharawanna giyama eyalata iskole yana eka epa wenna athi :rofl:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :rofl::rofl::rofl:

    afaraaade :( dan ithin monaa karannada :rofl: mata duka oyath ekka iskole hitiya anith lamai gana :rofl: oya nidi kira watena widiyata aharawanna giyama eyalata iskole yana eka epa wenna athi :rofl:

    අනේ මම එහෙම කාටවත් කරදරයක් වෙන්නේ නැ , අඩුම ගානේ ගුරුවරයෙකුටවත් , එහෙම කරදරයක් වෙයි කියල හිතෙනකොට ටීචර් එන්ඩ කලින්ම හුලන් වදින්දත් එක්ක පොඩ්ඩක් එලියට පහලියට ගිහින් එනවා , ටීචර් ඉන්නකොට යන එක හරි මදි , එයා උගන්වන විදියට මම කැමති නැ කියල හිත කැඩෙන්න ඉඩ තියනවා ,
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නොකීවට මටත් ඔය ටිකම වෙනවා බන්.ආස accounts class එකේ එක ගානක් හැදුවම වෙලාව ඉවරයි. :( :(