වෙලාව යන එක ෂුවර් නේ මචන් ....
ගෙදරදී උදේ 6 ට විතර නැගිටින්ඩ ලංවෙලා , විනාඩි 5 කට ඇස් පියාගත්තම 7.45 වෙන්නෙයි ,
ඉස්කෝලේ අරින්ඩ ලංවෙලා 1.30 විතර විනාඩි 5 ඇස් පියාගත්තම 1.31 වෙන්නෙයි කොහොමද බන් ?
(වැස්ස දවස්වලට විතරක් නෙවේ ටික දවසක් මමත් සිරාවටම ගියා ඉස්කෝලේ,අම්මප මේ විහිළුවක් එහෙම නෙවෙයි ඔන්)

Last edited:

dan ithin monaa karannada 