වෙලාව වැඩියෙන් ගියා
ඊයෙ රෑ 12 ට විතර නිදාගෙන හිටියෙ..

මට කොහොමත් නින්ද යන්න පැයක් විතර යනව නිකං ඇස් දෙක පියාගෙන හිටියෙ රස්නෙ නිසා ජනේලෙත් ඇරල..

එක පාරට මොකක් හරි එලියක් මූණට වැටුන..

ඇස් දෙක පියාගෙන ඉන්නකොට එලිය වැටුනාම රතු පාට වගේ පේන්න ගන්නව..

ඒ වගේ වුනා...

ඒත් එක්කම ඇස් ඇරල බැලුව මොකුත් නෑ..

ඊට පස්සෙ වෙලාව බලනකොට විනාඩි දෙක තුනකට කලින් බලද්දි 12යි එක පාරට 1 ට විස්සක් වෙලා වෙලාව..

නින්ද ගියා නම් නින්ද ගිය බව මතකයි සිඞ්හලු නින්ද ගියෙ නෑ කියල හොඳටම ශුවර්..

මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඉන්නවද ?