හොද වැඩක් මචන්. හැබැයි කවිබන නම් දාන්න එපා

.
අන්තිමටම කරණීයමෙත්ත සුත්රය වගේ සුත්ර, පිරිත් ටිකත් එහ්මත් දාන්න. සෝම හාමුදුරුවන්ගේ බන ටිකත් හොයල දාන්න. TV වල බනකියන අයගේ බනනම් දාන්න එපා.
ස්ටාර්ට් මෙනියු එක හොදට හදහන්. බණ, පිරිත්, සුත්ර, etc කියල හරියට catogorize කරහන්.
එහෙනම් ඔන්න බොහොම පිං කිව්වා!!!.


.අන්තිමටම කරණීයමෙත්ත සුත්රය වගේ සුත්ර, පිරිත් ටිකත් එහ්මත් දාන්න. සෝම හාමුදුරුවන්ගේ බන ටිකත් හොයල දාන්න. TV වල බනකියන අයගේ බනනම් දාන්න එපා.
ස්ටාර්ට් මෙනියු එක හොදට හදහන්. බණ, පිරිත්, සුත්ර, etc කියල හරියට catogorize කරහන්.
එහෙනම් ඔන්න බොහොම පිං කිව්වා!!!.




(+)