වෙසක් එකට හොද වැඩක්

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
හොද වැඩක් මචන්. හැබැයි කවිබන නම් දාන්න එපා:no::no::no:.
අන්තිමටම කරණීයමෙත්ත සුත්‍රය වගේ සුත්‍ර, පිරිත් ටිකත් එහ්මත් දාන්න. සෝම හාමුදුරුවන්ගේ බන ටිකත් හොයල දාන්න. TV වල බනකියන අයගේ බනනම් දාන්න එපා.
ස්ටාර්ට් මෙනියු එක හොදට හදහන්. බණ, පිරිත්, සුත්‍ර, etc කියල හරියට catogorize කරහන්.
එහෙනම් ඔන්න බොහොම පිං කිව්වා!!!.
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මචන්ලා මම මේ එන වෙසක් පෝයට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මෙන්න මේකයි.පෝයට සිල් ගන්න සිල් ඇත්තන්ට බන/කවිබන/පිරිත් වගේ දෙයක් dvd එකකට ගහල ඒ යට නොමිලේ දෙන්න මොකද කියන්නේ ඒ ගැන මට හොද කවිබ බන ටිකක් හොයල දෙන්න හොදට හිතට වදින ටිකක් පිරිත්නම් මම ගව තියනවා අනික dvd එකේ කවරය ඩිසයින් කරන්නත් ඕනි කොහොම උනත් dvd 200-300 ඕනි මේ ටික ගහන්න දැන්ම පටන් ගන්න ඕනිනේ ඔයාලට පුළුවන් නම් හොද කවිබන් ටිකක් හොයල දෙන්න බන උනත් කමක් නැහැ ලොකු පිනක් වේවි.අදහස් තියනවනම් කියන්න මේ මගේ අදහස
බුදු සරණයි

බම්ප් කෑල්ලක්වත් දාල යන්න
:lol:
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1582735
http://www.elakiri.com/forum/showthread.php?t=1582926
 
nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
anunta kerela hariyanne na ban thamanta wadagath deyak kerepan owata yana salli walain....:frown::frown: boru wada..umbata hithe hatiyata wiyadam kerenna puluwan salli kandak nane..nikan boruwata athe thiyana salli wiyadam keregena anunta kerenna epa ban...moda wenna epa...:frown::frown:

සල්ලි ගොඩගහගෙන මැරුණම ගෙනියන්නද හලෝ ඔයාට මෝඩ වැඩක් වෙන්න ඇති මටනම් මේක ලොකු පින් සිද්ද වෙන වැඩක් ඔයාල වගේ හිතන අය නිසා තම රටට මෙහෙම වෙන්නේ.... මම මේ වැඩේ කරලම තමා නිකන් ඉන්නේ තමන්ගේ මෝඩ කම් අනුන්ට පෙන්නන්න එපා මැරුණම ගෙනියන්න මොනවා හරි ටිකක් එකතු කරගන්නවා අනුන්ව විවේචනය කරන්නේ නැතුව :angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    anunta kerela hariyanne na ban thamanta wadagath deyak kerepan owata yana salli walain....:frown::frown: boru wada..umbata hithe hatiyata wiyadam kerenna puluwan salli kandak nane..nikan boruwata athe thiyana salli wiyadam keregena anunta kerenna epa ban...moda wenna epa...:frown::frown:

    සල්ලි ගොඩගහගෙන මැරුණම ගෙනියන්නද හලෝ ඔයාට මෝඩ වැඩක් වෙන්න ඇති මටනම් මේක ලොකු පින් සිද්ද වෙන වැඩක් ඔයාල වගේ හිතන අය නිසා තම රටට මෙහෙම වෙන්නේ.... මම මේ වැඩේ කරලම තමා නිකන් ඉන්නේ තමන්ගේ මෝඩ කම් අනුන්ට පෙන්නන්න එපා මැරුණම ගෙනියන්න මොනවා හරි ටිකක් එකතු කරගන්නවා අනුන්ව විවේචනය කරන්නේ නැතුව :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ane pako thota mahaloku salliyak tiyanawanam oka kerepan..nattam monawa hari kala biila andala athal eke hitahan oya salli walin...umbalata owa kiwwata terenne na...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බෞද්ධයන්ගෙ වැඩ වලට ඇඟිලි ගැසීම

    බෞද්ධයන්ගෙ වැඩ වලට ඇඟිලි ගැසීම අනවශ්යයි! තමුන්ගෙ මඩිය තර කරගෙන තමුන්ගෙ වැඩක් බලා ගන්න. දානය කියන්නෙ බුදුරජාණන් වහන්සේ ප්‍රසංසා කරපු දෙයක්. ඒ අතරින් කෙනෙක් ධර්ම දානය කරනවනම් ඒක ඉතාම උතුම් දානයක්. උඹලා වගේ කිසි මිනිහෙකුට කිසි ප්‍රයෝජනයක්, උදවුවක් නැති රටට ආගමට වැඩක් කරන්න යන මිනිස්සුන්ටත් වල කපන එවුන් නිසා තමයි රටටයි අපේ ආගමටයි හෙන ගැහිලා තියෙන්නෙ! උඹෙ තාත්තත් ඔහොම හිතුවනම් මුලින් සරමෙ පිහගෙන නිදාගන්න තිබ්බා. එහෙනම් උඹ වගේ එකෙක් ජාතක වෙන්නෙ නෑ මේ රටටයි ජතියටයි! :angry::angry::angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    anunta kerela hariyanne na ban thamanta wadagath deyak kerepan owata yana salli walain....:frown::frown: boru wada..umbata hithe hatiyata wiyadam kerenna puluwan salli kandak nane..nikan boruwata athe thiyana salli wiyadam keregena anunta kerenna epa ban...moda wenna epa...:frown::frown:

    සල්ලි ගොඩගහගෙන මැරුණම ගෙනියන්නද හලෝ ඔයාට මෝඩ වැඩක් වෙන්න ඇති මටනම් මේක ලොකු පින් සිද්ද වෙන වැඩක් ඔයාල වගේ හිතන අය නිසා තම රටට මෙහෙම වෙන්නේ.... මම මේ වැඩේ කරලම තමා නිකන් ඉන්නේ තමන්ගේ මෝඩ කම් අනුන්ට පෙන්නන්න එපා මැරුණම ගෙනියන්න මොනවා හරි ටිකක් එකතු කරගන්නවා අනුන්ව විවේචනය කරන්නේ නැතුව :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes: