වෙසක් එකට LED බල්බ් වැල්

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    වෙසක් එකට LED බල්බ් වැල්

    වෙසක් එකට දාන්න LED බල්බ් වැල් 10 විතර අඩුවට කොටුවෙන් ගන්න තැනක් කියපල්ලකෝ. (සිංහල කඩයක්) 2වන හරස් වීදිය චයිනා ස්ට්‍රීට් එකේ තියෙනවා. සිංහල කඩවල අඩුවට නෑ බන් 10ක් ගත්තත් සිල්ලර ගානට දෙන්නේ. :yes::yes::yes::yes: :growl::growl:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif