වෙසක් බල්බ්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    සිංහලු මට වෙසක් එකට දාන්න බල්බ් වැල් 20 වගේ ගන්න තීනවා ;
    අඩුවට තීන තැනක් ලින්ක් එකක් දාපන්කෝ බැති සිතින් …

    සුබ වෙසක් ප්‍රීති වෙසක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    09b907f3b8d799b393f832a092d97c9f.jpg_750x750.jpg_.webp

    මෙන්න මේ වගේ ඒවා තියෙනවා 350ට වගේ. කොළඹ 1st cross street එකේ. 7000ට වගේ 20ක්‌ ගන්න පුළුවන් වෙයි. සමහරවිට 350ට අඩු ඇති.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    kotuwata waren.patta aduwata ganna puluwan. youtube 1ke videos tikak giya lagadi