වෙසක් කාලේ පිනක් කරගන්න..!!!!

mursh

Member
Oct 28, 2007
89
9
0
වෙසක් කාලේ පිනක් කරගන්න..!!!!

මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...

1)කොහොමද HNB Visa කාඩ් එක Moneybookers (Skrill) එකට ලින්ක් කරන්නෙ?? සහ 2)කොහොමද අපි HNB බැංකුවෙන් International Payments & Withdraws කරගන්න විදිහට කාඩ් එක හදා ගන්නේ..???

ඒ වගේම මම Moneybookers (Skrill) එකෙන් Payments & Withdraws කරද්දි Moneybookers (Skrill) Account එකෙන් Limits එහෙම දානවද?? ඒ මොන වගේ ඒවද කියලත් දැනගන්න ඔනේ මචන්ලා.....

අනේ ලොකු උදව්වක් මචා Pls කියලා දියන් මේ ගැන එළකිරි එකේ දන්න කවුරු හරි ඉන්නවානම්...ලොකුම පින් හතේ වැඩක් බන්z...කලින් මේ ගැන එළකිරි එකේ Thread එකක් දාලා එහෙම තියෙනවානම් එකේ Link එකක් හරි හොයල දීල උදව්වක් කරපන්ලා මචා ලොකු පිනක්..
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
1. ඇඩ් කාර්ඩ් වලට ගිහින් විස්තර ටික පුරෝපන් -> කෝඩ් එක බැංකුවෙන් අහලා දාපන්
2. බැංකුවට කෝල් කරලා කිව්වම ඇක්ටිව් කරනවා
3. උඹ කාගෙන් හරි සල්ලි උස්සලා උඹේ එකට ඔබන් තිබ්බොත් උන් ලිමිට් කරනවා
 
thank you macha....thanks soo much..:yes::yes: