වෙසක් සතියේ මගේ ඉල්ලීම

වෙසක් සතියේ මගේ ඉල්ලීම

සුබ දව්සක් යාලුවනේ...මම අද මේ කියන්න ආවේ මේ වෙසක් සතියනේ....ඒක නිසා ඔයාලා හැමෝම තමන්ගේ ඇවටාර්ට බෞද්ධ කොඩිය දාලා වෙසක් සතිය සමරන ලෙසටපොඩි ඉල්ලීමක් කරනවා....මේ අයිඩියා එක මටත් දුන්නේ MihiCherub තමා...එයාටත් පිං සිද්ද්වේවා කියලා මෙන්න තමන් කැමතිනම් විතරක් මේක ඇවටාර් හැටියට යොදන්න....හැමෝටම තෙරුවන් සරණයි...:D:D:D:D:yes::yes::yes::yes:

flag.gif

මගේ ඉල්ලීම ඉටු කල අයට ගොඩාක් පිං!!!
 
Last edited: