වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒකයි නේ
    මිනිස්සු මෙහෙම කුණු දාපු එකේ වරදක් නෑ කුණු අයින් කරපු නැති එකයි වරද

    ඔව් ඉතින් කුණු අදින්නෙ නැතුව මිනිස්සුන්ට බැනන්නට ප්‍රස්නෙ විසදෙනවද???? ඔතන විතරක් නෙමෙනෙ කොලබම කුණු ගොඩ ගැහිලනෙ ඉස්සර වගේද නැනෙ..තනිකර පාන්ඩුවෙ නොහැකියාව...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපේ රටේ මිනිස්සු හරිම මෝඩයි.
    ඒ මෝඩ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනේ ගන්න එක තමයි 3වෙනි ලෝකෙ රටක දේශපාලනේ
    මේ හේතු 2කම හන්ද තමයි අපිට ඔලුව උස්සන්න බැරි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටේ මිනිස්සු හරිම මෝඩයි.
    ඒ මෝඩ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනේ ගන්න එක තමයි 3වෙනි ලෝකෙ රටක දේශපාලනේ
    මේ හේතු 2කම හන්ද තමයි අපිට ඔලුව උස්සන්න බැරි

    :yes::yes: අනිව මිනිස්සු මෝඩයි එකගයි... තිබ්බ දේත් නැතිකරගෙන ඉල්ලන් කාල ඉන්නෙ මුලු රටක්ම බූරුවො දෙන්නෙක්ට බලේ දීල...මිනිස්සු මෝඩ නැත්තන් පබයෙක් ජනාදිපතිකරල සම ලිoගිකයෙක්ව අගමැති කරයිද..උබ හරි...
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඔව් ඉතින් කුණු අදින්නෙ නැතුව මිනිස්සුන්ට බැනන්නට ප්‍රස්නෙ විසදෙනවද???? ඔතන විතරක් නෙමෙනෙ කොලබම කුණු ගොඩ ගැහිලනෙ ඉස්සර වගේද නැනෙ..තනිකර පාන්ඩුවෙ නොහැකියාව...

    Eka peththakata vitarak angilla dik karana eka werdi machan kunu nisi paridi behera karana eka minissunge wagakeemak ea wagema ekata sudusu kramayak sakas karana ekayi ea kunu aran yana ekayi nagara sabawe wagakeema
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..
    ubanam amu harakek
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනාධිපත් අගමැති විපක්ෂ නායකගේ හැටි බැලුවාම රටේ මිනිස්සු ගැන හිතා ගන්න ඇහැකි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka peththakata vitarak angilla dik karana eka werdi machan kunu nisi paridi behera karana eka minissunge wagakeemak ea wagema ekata sudusu kramayak sakas karana ekayi ea kunu aran yana ekayi nagara sabawe wagakeema

    නගර සබාව කුණු අදින්නෙ නැත්තන් කුණු අදින්නෙ නැත්තන් මිනිස්සු කුණු තියාගෙන කන්ඩද බන්...බලපන්කො කොලබ තැන් තැන් වල කුනු ගොඩ ගැහිල තියෙන විදිහ...ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ නගර සබාවෙවත් රටේ මිනිස්සුගෙවත් නෙමේ කෙලින්ම හිටන්ගෙයි පොනිල්ගෙයි වරද...ඒ කාලෙත් තිබ්බෙ ඔය නගර සබාවමයි ඔය මිනිස්සුමයි....ඒකලෙ කුණු නොතිබෙන්ඩයි දැන් කුණු ගොඩ ගැහෙන්ඩයි හේතුව පාන්ඩුවෙ නොහැකියාව...ඒකෙ ආයෙ තර්ක අක්‍රන්ඩ ඩෙයක් නැ..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    ඉස්සර වෙසක් බලන්න ආවේ බයියෝ. දැන් වෙසක් බලන්න එන්නේ ටොයියෝ. උන් අපිලිවෙලයි.

    අපිට එහෙම අර්තකථනෙකටත් යන්න පුලුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර වෙසක් බලන්න ආවේ බයියෝ. දැන් වෙසක් බලන්න එන්නේ ටොයියෝ. උන් අපිලිවෙලයි.

    අපිට එහෙම අර්තකථනෙකටත් යන්න පුලුවන්...

    දැන් කොහෙද බන් ටොයියො ඉන්නෙ...ඔකුන්ව බෙහෙතකටව්ත් හොයා ගන්ඩ බැ...ඔක්කොම හැගිලා ඉන්නෙ රනිලගෙ කෙරුවාව නිසා... ..
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :Dමේ වගේ හරක් ඉන්න රටක ජනාධිපති වෙනවා කියන්නෙත් කරුමයක් බන්.දේශපාලුවෝ ඉතින් උන්ගේ වාසියට බලේට පොර කන හින්දා අවුලක් නැහැ.ඒත් මේ වගේ උන් ඉන්න රටක් හදන්න බලේ ගන්න පොර කනවා කියන්නේ නම් ඒ පොරකන උන්ට හොදටම පිස්සු.:rofl:

    ඔහොම වෙන්නෙ නීතියක් නැති නිසානේ. මිනිස්සුන්ට රට ගැන ආදරේ නැති නිසානේ. රට ගැන ආදරේ හිතෙන විදිහට ජනපත් රටට වැඩක් කරොත් පෙන්නුවොත් මිනිස්සුත් ඔහොම හැසිරෙන්නෙ නෑ. පාලකයොන්ගෙ තමයි වැරැද්ද. මිනිස්සු තම වාසිය ගැන විතරක් හිතන්න පුරුදු වෙලා පාලකයෝ වගේම. :no:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    අපද්‍රව්‍ය ඉවත් කරන එක ඔය උබ කතාකරන්නේ. මු පොටෝ දාල තියෙන්නේ මිනිස්සු හැමතැනම කුනු දාන එක ගැන.ආන්ඩුවේ කසල වැඩපිලිවෙල කොහොමත් සාර්තකනෑ.

    සාමාන්‍ය මිනිස්සුත් මීවවඩා පොදු ස්තානගැන හිතන්න ඔනේ දැක්කනේ අපේ අය සිරීපාදේ ගිහින් ප්ලාස්ටික් බෝතල් ලක්ශ පහක් ඒ කැලේට අතඇරලා තිබ කතාව. කැලේට ප්ලාස්ටික් දැම්මාම ආන්ඩුවට බෑ ඒවා අයින් කරන්න ප්‍රායෝගිකව. ඒතකොට පරිසර පද්ධතියයි විනාස වෙන්නේ. තමුන්ගේ ගෙදර කවදාවත් ඔහොම කුනුදාන්නෑ , හැබැයි තමුන්ගේ නොවන තැනකදී ඒක පරිස්සම් කරන්නෑ අපේ ගොඩක් අය.

    දරුවන්ව හදන්න ඔනේ, අලුත් පරම්පරාව හදන්න ඔනේ කිව්වට දෙමවුපියෝ ඉස්ස්‍රහ ලමයි ප්ලාස්ටික් එලියට විසිකරනවා, ඒ අය ඉස්සරහා දෙමවුපියෝ ඒක.කරනවා. පැහැදිලිවම මොකක්දෝ අපේ අවුලක්තියනවා.

    Last edited:
    • Like
    Reactions: chethana kalan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම වෙන්නෙ නීතියක් නැති නිසානේ. මිනිස්සුන්ට රට ගැන ආදරේ නැති නිසානේ. රට ගැන ආදරේ හිතෙන විදිහට ජනපත් රටට වැඩක් කරොත් පෙන්නුවොත් මිනිස්සුත් ඔහොම හැසිරෙන්නෙ නෑ. පාලකයොන්ගෙ තමයි වැරැද්ද. මිනිස්සු තම වාසිය ගැන විතරක් හිතන්න පුරුදු වෙලා පාලකයෝ වගේම. :no:

    අනේ ඔව් ඔව් මිනිස්සු බෝතලයක් පාරට විසික් කරොත් ඒකට නඩු දාන්ඩ ඔනෙ කියන සමහරු පාලකයො මහ බැකු පිටින් හොරා කද්දි මීක් නැ...ඉස්සල්ලා පාලකයො ආදර්ශමත් වෙන්ඩ ඔනෙ...රනිල රටේ මහ බැකුව කොල්ල කනව මුන් අහිසකයන්ට උල තියන්ඩ කතා කරනව...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපද්‍රව්‍ය ඉවත් කරන එක ඔය උබ කතාකරන්නේ. මු පොටෝ දාල තියෙන්නේ මිනිස්සු හැමතැනම කුනු දාන එක ගැන.ආන්ඩුවේ කසල වැඩපිලිවෙල වැඩපිලිවෙල කොහොමගිහින් ප්ලාස්ටික් බෝතල් ලක්ශ පහක් ඒ කැලේට අතඇරලා තිබ කතාවා. කැලේට ප්ලාස්ටික් දැම්මාඅම ආන්ඩුවට බෑ ඒවා අයින් කරන්න ප්‍රායෝගිකව. ඒතකොට පරිසර පද්ධතියයි විනාස වෙන්නේ. තමුන්ගේ ගෙදර කවදාවත් ඔහොම කුනුදාන්නෑ , හැබැයි තමුන්ගේ නොවන තැනකදී ඒක පරිස්සම් කරන්නෑ අපේ ගොඩක් අය.

    දරුවන්ව හදන්න ඔනේ, අලුත් පරම්පරාව හදන්න ඔනේ කිව්වට දෙමවුපියෝ ඉස්ස්‍රහ ලමයි ප්ලාස්ටික් එලියට විසිකරනවා, ඒ අය ඉස්සරහා දෙමවුපියෝ ඒක.කරනවා. පැහැදිලිවම මොකක්දෝ අපේ අවුලක්තියනවා.

    ත් සාර්තකනෑ. නමුත් සාමාන්‍ය මිනිස්සුත් මීවවඩා පොදු ස්තානගැන හිතන්න ඔනේ. දැක්කනේ සිරීපාදේ

    :yes::yes::yes:

    අනිත් එක කුනු අදින අයත් මිනිස්සු නෙවෙයිද? මේවා පාවිච්චි කරපු එවුන් තව තත්පර 30ක් වැයකරලා කුනු බාස්කට් එකකට දැම්මා නම් එ මිනිස්සුන්ට මේ පිරුනු ගද ගහන ජරාව නිකම් බොරුවට අදින්න ඕනේ නෑනේ.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    අනිත් එක කුනු අදින අයත් මිනිස්සු නෙවෙයිද? මේවා පාවිච්චි කරපු එවුන් තව තත්පර 30ක් වැයකරලා කුනු බාස්කට් එකකට දැම්මා නම් එ මිනිස්සුන්ට මේ පිරුනු ගද ගහන ජරාව නිකම් බොරුවට අදින්න ඕනේ නෑනේ.:(

    ඒ වගේම පාලකයො කියන බූරුවො දෙන්නත් තප්පර 30ක් වැය කරල කුණු අදින්ඩ පත් කරල ඉන්න උන් කුණු අදිනවද නැද්ද කියල බැලුවනම් මෙහෙම කුණු එකතු වෙන්නෙත් නැ....ඉස්සර කොලබ තිබ්බ විදිහ මතකනෙ...ඔය පොටෝ දාල තියෙනව තැනට පිටිපස්සෙ තමයි මහ මීහරක ලගින්නෙත්...ඌට ඕව පේන්නෙ නැ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    මට නම් පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව තමයි....ඒ කාලෙත් වෙසක් තිබ්බනෙ බන්,ඔය මිනිස්සුම ඉස්සරත් ආව...ඒත් රෑ එලි වෙද්දි කිසිම කුණු ගොඩක් කොලබ තිබ්බෙ නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද නෙමෙයි පාලනය කරන පොල් බූරුවො දෙන්නගෙ තියෙන නොහැකියාව..

    තෝ වගේ ගොං විදියට හිතන පතන අඩු කුලේ එවුන් තමයි මේ කුණු දාලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපද්‍රව්‍ය ඉවත් කරන එක ඔය උබ කතාකරන්නේ. මු පොටෝ දාල තියෙන්නේ මිනිස්සු හැමතැනම කුනු දාන එක ගැන.ආන්ඩුවේ කසල වැඩපිලිවෙල කොහොමත් සාර්තකනෑ.

    සාමාන්‍ය මිනිස්සුත් මීවවඩා පොදු ස්තානගැන හිතන්න ඔනේ දැක්කනේ අපේ අය සිරීපාදේ ගිහින් ප්ලාස්ටික් බෝතල් ලක්ශ පහක් ඒ කැලේට අතඇරලා තිබ කතාව. කැලේට ප්ලාස්ටික් දැම්මාම ආන්ඩුවට බෑ ඒවා අයින් කරන්න ප්‍රායෝගිකව. ඒතකොට පරිසර පද්ධතියයි විනාස වෙන්නේ. තමුන්ගේ ගෙදර කවදාවත් ඔහොම කුනුදාන්නෑ , හැබැයි තමුන්ගේ නොවන තැනකදී ඒක පරිස්සම් කරන්නෑ අපේ ගොඩක් අය.

    දරුවන්ව හදන්න ඔනේ, අලුත් පරම්පරාව හදන්න ඔනේ කිව්වට දෙමවුපියෝ ඉස්ස්‍රහ ලමයි ප්ලාස්ටික් එලියට විසිකරනවා, ඒ අය ඉස්සරහා දෙමවුපියෝ ඒක.කරනවා. පැහැදිලිවම මොකක්දෝ අපේ අවුලක්තියනවා.

    මිනිස්සු හදන්ඩ කලින් බන් පාලකයො හැදෙන්ඩ ඔනෙ...මිනිස්සුන්ට බැන බැන ඉදිය කියල ඔය කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙ නැනෙ...අනික ඔය උබල කියන විදිහට නිතිය නම් ඔනෙ ඒ නිති ගේන්ඩ ඔනෙ කවුද ????? රටේ මිනිස්සුද නැ .... ඒක කරන්ඩත් ඕන ඔය මීහරක් දෙන්න තමයි...උන් දෙන්න බලේට පොර කනව මිසක් රටේ වෙන දෙයක් ගැන කවද්ද බන් ඇහැක් ඇරල බැලුවෙ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ වගේම පාලකයො කියන බූරුවො දෙන්නත් තප්පර 30ක් වැය කරල කුණු අදින්ඩ පත් කරල ඉන්න උන් කුණු අදිනවද නැද්ද කියල බැලුවනම් මෙහෙම කුණු එකතු වෙන්නෙත් නැ....ඉස්සර කොලබ තිබ්බ විදිහ මතකනෙ...ඔය පොටෝ දාල තියෙනව තැනට පිටිපස්සෙ තමයි මහ මීහරක ලගින්නෙත්...ඌට ඕව පේන්නෙ නැ...

    රටක් පිරිසිදුව තියාගන්න එක කිහිපදෙනෙක්ගේ විතරක් වගකීමක් නෙවෙයි හැම රටවැසියෙක්ගේම යුතුකමක් .