වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

    ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්‍රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්‍රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්‍රීඩාංගනයේදී එසේ පැවසීය.
    වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.





    ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ :rofl:
    මෙක හොද දෙයක් නෙහ්? :Pමොකද උබලගෙ අදහස:P



    Code:
    [LEFT][B]                                                            සේරා                                                        2013-04-08 14:32:58[/B][/LEFT]
                         [LEFT]වේගය  මරුවා කැඳවයි.  එත් හොඳ පාළු පාරවල් වලත් 70 ට  කොටන්න වෙන එක දුකකි. මේ  වේග සීමා හැදුවේ වාහන තාක්ෂණය පරණ කාලේ...දැන් වාහන ගොඩක් හොඳයි. හසුරවන්න  ලේසි... ටිකක් වේගෙන් ගියාම කාලේ ඉතුරුවෙනවා..[/LEFT]
    Code:
    [LEFT][B]                                                            ද සිල්වා බෙර්ලින්                                                        2013-04-08 16:11:14[/B][/LEFT]
                         [LEFT]දැන්  ලංකාවේ පාරවල් දියුනුඉ , එමනිසා ජනතාව ගැවසෙන ස්ථානවල අඩු වේගයකිනුත්,  ජනතාව අඩු පාර හොඳින් පෙනෙන ප්‍රදේශ වල වැඩි වේගයක් අනුමත කලාට ප්‍රශ්නයක්  නැහැ, අධි වේගී මාර්ගයේ සමහර ස්ථානවල වේගය 120 දක්වා වැඩි කරන්න , ජනාධිපති  තුමාගේ තීරණය කලොචිතයි  නමුත් මේ පිලිබ්ඳව සොයා බලා නීති සම්පාදනය කර මේ  පිළිබඳව රට දැනුවත් කලානම් තමයි හොඳ[/LEFT]
    :cool:
     
    • Like
    Reactions: RePost බුවා

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ :cool::P

    සිරාවටම බන් දැන් අපි හොද පාරවල් වල යනවානෙ යන්නෙ කියටද 60 70 උනොත් ලියනවා නෙද බස් වලට වගෙ වෙග සිමාවක් දාලා අනිත්වා 80 ට හො ඉට වඩා දැම්මනම් හරි:yes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    80 වගේ නම් අවුලක් නෑ..........!!!!

    මොකද දැන් එන වාහන වල 3rd එකෙන් 4th එකට දැම්ම ගමන් 80 පැනලා........!!!!


    :P:P


    ( ඔය අතරේ අපේ පැත්තෙ එකෙක් 2nd එකේ 90වට ගිහින් කෙළින්ම වාහනේ ගැරේජ් එකේ නතර කරලා......!!!!! )


    :rolleyes::rolleyes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    parawal hadanawa wagema bicycle karayoi three wheel karayoi elola daanna oni,
    indiawata pu deela ganna laaba wahana katuth lankawata gena eka nawthwanna oni,
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    80 වගේ නම් අවුලක් නෑ..........!!!!

    මොකද දැන් එන වාහන වල 3rd එකෙන් 4th එකට දැම්ම ගමන් 80 පැනලා........!!!!


    :P:P


    ( ඔය අතරේ අපේ පැත්තෙ එකෙක් 2nd එකේ 90වට ගිහින් කෙළින්ම වාහනේ ගැරේජ් එකේ නතර කරලා......!!!!! )


    :rolleyes::rolleyes:
    :cool: ඔව් අනික ඉස්සර වගෙ නෙමෙ දැන් වාහන ෆට්ට:cool: 80/85 අතර දැම්මොත් හොදයි

    true, para hodata wahanath na high speed liyanawata baye hemin yanawa

    :yes::D සිරාවටම කොලබ ඉදලා අනුරාද පුර යන්න ගියොත් දඩ කොල 3ක් විතර කන්න වෙනවා එකත් සමහරක් තැන් වලින් බෙරිලා කංකෙදිරි ගලා:cool::rofl:
    :cool:
    parawal hadanawa wagema bicycle karayoi three wheel karayoi elola daanna oni,
    indiawata pu deela ganna laaba wahana katuth lankawata gena eka nawthwanna oni,
    :rofl::rofl: පොඩි මිනිහාට ඉතින් වෙන විකල්පයක් නැහැ නෙ බන් :oo:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සිරාවටම බන් දැන් අපි හොද පාරවල් වල යනවානෙ යන්නෙ කියටද 60 70 උනොත් ලියනවා නෙද බස් වලට වගෙ වෙග සිමාවක් දාලා අනිත්වා 80 ට හො ඉට වඩා දැම්මනම් හරි:yes:

    වාහන 80 යද්දී බසිකල් වල යන, පයින් යන මිනිස්සු දිව්‍ය ලෝකේ යයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :no:
    එකට තමයි නිති හදන්න ඔන අනික ගොඩාක් අනතුරු වලට එ අය තම්යි වග කියන්න ඔන එ අයගෙ නොසැලකිල්ල ඔක්කොටම මුල බයිසිකලයක් ගත්තාම පාර ගෙදර වගෙ කියලා හිතලා බදු ගන්නවා:angry::oo:
    වාහන 80 යද්දී බසිකල් වල යන, පයින් යන මිනිස්සු දිව්‍ය ලෝකේ යයි.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    වාහන 80 යද්දී බසිකල් වල යන, පයින් යන මිනිස්සු දිව්‍ය ලෝකේ යයි.
    payin yana eunta yanna thamai pavement kiyala jaathiyak paara ayine thiyenne. aluthn palal karala hadana paarawal okkotama pavements aniwaryayen hadanna niyama karala thiyenne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ආ ලොක්කම කියනවා නම්, මෙදා පාර පොලොන්නරු ගමනෙදි අල්ලපු දෙන්කෝ මාව පොලොස් කොට්ටෝරුවෝ..... ඕකුන්ට හොදවයින් අමතන්න..... :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් එවුන්ට තිබිච්ච ආසාවනේ ඉතිං.. ඒත් ඇක්සිඩන්ට් වෙයි සෑහෙන්න.. 80 - 100 ගිහින් මෙච්චර අනතුරු වෙනවා නම් ඕවයි ගියොත් කොහොම වෙයිද..

    අනික ඕවට තෙල් බවුසර් එකක් ගෙදර තියාගන්න ඕන බං..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    parawal hadanawa wagema bicycle karayoi three wheel karayoi elola daanna oni,
    indiawata pu deela ganna laaba wahana katuth lankawata gena eka nawthwanna oni,
    ලංකාවෙ හැම එකාම උඹ වගේ සල්ලිකාරයෙක් වුණා නම් අවුලක් නෑ..:dull: