වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය
ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්රීඩාංගනයේදී එසේ පැවසීය.
වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.
ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ
මෙක හොද දෙයක් නෙහ්?
මොකද උබලගෙ අදහස
වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.
ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ

මෙක හොද දෙයක් නෙහ්?
මොකද උබලගෙ අදහස
Code:
[LEFT][B] සේරා 2013-04-08 14:32:58[/B][/LEFT]
[LEFT]වේගය මරුවා කැඳවයි. එත් හොඳ පාළු පාරවල් වලත් 70 ට කොටන්න වෙන එක දුකකි. මේ වේග සීමා හැදුවේ වාහන තාක්ෂණය පරණ කාලේ...දැන් වාහන ගොඩක් හොඳයි. හසුරවන්න ලේසි... ටිකක් වේගෙන් ගියාම කාලේ ඉතුරුවෙනවා..[/LEFT]
Code:
[LEFT][B] ද සිල්වා බෙර්ලින් 2013-04-08 16:11:14[/B][/LEFT]
[LEFT]දැන් ලංකාවේ පාරවල් දියුනුඉ , එමනිසා ජනතාව ගැවසෙන ස්ථානවල අඩු වේගයකිනුත්, ජනතාව අඩු පාර හොඳින් පෙනෙන ප්රදේශ වල වැඩි වේගයක් අනුමත කලාට ප්රශ්නයක් නැහැ, අධි වේගී මාර්ගයේ සමහර ස්ථානවල වේගය 120 දක්වා වැඩි කරන්න , ජනාධිපති තුමාගේ තීරණය කලොචිතයි නමුත් මේ පිලිබ්ඳව සොයා බලා නීති සම්පාදනය කර මේ පිළිබඳව රට දැනුවත් කලානම් තමයි හොඳ[/LEFT]






