ඔය කියන වාහනේ මෝටර් බයිසිකලයක් මගේ හිතේ
( ඔය අතරේ අපේ පැත්තෙ එකෙක් 2nd එකේ 90වට ගිහින් කෙළින්ම වාහනේ ගැරේජ් එකේ නතර කරලා......!!!!! )
ඔය කියන වාහනේ මෝටර් බයිසිකලයක් මගේ හිතේ
( ඔය අතරේ අපේ පැත්තෙ එකෙක් 2nd එකේ 90වට ගිහින් කෙළින්ම වාහනේ ගැරේජ් එකේ නතර කරලා......!!!!! )
ඔය කියන වාහනේ මෝටර් බයිසිකලයක් මගේ හිතේ


ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්රීඩාංගනයේදී එසේ පැවසීය.
වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.
ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ
මෙක හොද දෙයක් නෙහ්?මොකද උබලගෙ අදහස
Code:[LEFT][B] සේරා 2013-04-08 14:32:58[/B][/LEFT] [LEFT]වේගය මරුවා කැඳවයි. එත් හොඳ පාළු පාරවල් වලත් 70 ට කොටන්න වෙන එක දුකකි. මේ වේග සීමා හැදුවේ වාහන තාක්ෂණය පරණ කාලේ...දැන් වාහන ගොඩක් හොඳයි. හසුරවන්න ලේසි... ටිකක් වේගෙන් ගියාම කාලේ ඉතුරුවෙනවා..[/LEFT]Code:[LEFT][B] ද සිල්වා බෙර්ලින් 2013-04-08 16:11:14[/B][/LEFT] [LEFT]දැන් ලංකාවේ පාරවල් දියුනුඉ , එමනිසා ජනතාව ගැවසෙන ස්ථානවල අඩු වේගයකිනුත්, ජනතාව අඩු පාර හොඳින් පෙනෙන ප්රදේශ වල වැඩි වේගයක් අනුමත කලාට ප්රශ්නයක් නැහැ, අධි වේගී මාර්ගයේ සමහර ස්ථානවල වේගය 120 දක්වා වැඩි කරන්න , ජනාධිපති තුමාගේ තීරණය කලොචිතයි නමුත් මේ පිලිබ්ඳව සොයා බලා නීති සම්පාදනය කර මේ පිළිබඳව රට දැනුවත් කලානම් තමයි හොඳ[/LEFT]



.3විල් කාරයෝ තමයි ගොඩක් වෙලවට උඩින් ගිහින් අනාගන්නේ





කොහොමත් කාර්පට් කර ගමන් වාහන උඩින් යන්න ගන්නවා.දෙක තුනක් පියාබලා ගිහින් වන්ගුවල පල්ලම්වල පාර්ක් කරන් ඉන්නවා.3විල් කාරයෝ තමයි ගොඩක් වෙලවට උඩින් ගිහින් අනාගන්නේ
කර්පර්ට් project එකක මේදවස්වල වැඩ

nagara seemawa ahtule 56
pita 72
kokatath gunai 65 ta wage yana eka... moko api dannema nathuwa 72 paninna puluwan... godak welawata poleesiya high speed allanna balan inne nagara seemawen pitane.


අනික ඉතින් අපේ රියදුරන්ගේ විනය හදලා ඉන්න ඔය මොනවා කරන්නත් කලින්.


ඔය පාදෙණිය-අනුරාධපුර පාර වගේ වැඩිය තදබද නැති පළල පාරක්නම් අව්ලක් නෑ වේගේ වැඩි කරාට...ඒ වුනාට බන් ලංකාවේ ගොඩක් පාරවල් කාපට් කරලා තිබ්බට පාරවල් පටු වැඩියි බන්. වේගේ වැඩි කලත් ඔය බර වාහනවලටනම් වේගේ වැඩි කරන්න හොඳ නෑ. අනික ඉතින් අපේ රියදුරන්ගේ විනය හදලා ඉන්න ඔය මොනවා කරන්නත් කලින්.
රැට එහෙම මරු 