වාහන 80 යද්දී බසිකල් වල යන, පයින් යන මිනිස්සු දිව්‍ය ලෝකේ යයි.
ලක්ශ ගනන් දීල වාහන ගන්නේ හෙමින් යන්න නෙමේ නේ බන්.

මම ඇස් දෙකට දැක්ක සිද්දියක් මේක,
ට්‍රැෆික් රාලහාමිල ඉදල නැවැත්තුව අලුත්ම ප්‍රාඩෝ එකක්, ඇතුලේ පොර ශටර් එක ඇරිය විතරයි බැහැල ආවේ නෑ. තදයෙක් කියල මටත් හිතුන, රාලහාමි ස්පීඩ් එක පෙන්නුව මීටරේ ගෙනල්ල, අරූ කිවුව වචන ටික එහෙම්මම දාන්නම්
"ලක්ශ 80ක් දීල වාහන ගත්තේ හෙමින් යන්නද ප* "
ශටර් එක වහගත්ත ගියා.. රාලහාමි කින්ඩි හිනාවක් දාල බල්ල වගේ ආව.




