වේයෝ (Termites)

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    අපේ ගෙදර පරාලෙට වේයෝ අල්ලලා. වේයන්ට ගහන්නේ biflex product එක කියල කියන්නේ. මම හිතුව මම ඒක අරන් drill එකකුත් අරන් ගහනවා කියල ගෙදරටම. පොලව drill කරලා සහ වහල දිගේ ගිහින් පරාල වලට. මට ඔයාල මේ subject එක ගැන දන්නා සහ හිතන දේවල් කියල යන්න පුලුවන්නම් වටිනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    සත්තු මරන්න එපා මිතුර. අනික මේ වෙසක් මාසයේ. උන්ටත් මේ පරිසරයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා නොවැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,492
    7,771
    113
    Kotahena
    weyan mardhanaya.

    සත්තු මරන්න එපා මිතුර. අනික මේ වෙසක් මාසයේ. උන්ටත් මේ පරිසරයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා නොවැ.
    ehenam muuta gihin weyonge gedara padinchi wenna kiyapan
    ------ Post added on May 27, 2021 at 4:18 PM
     
    • Haha
    Reactions: SampathSandaruwan

    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    සත්තු මරන්න එපා මිතුර. අනික මේ වෙසක් මාසයේ. උන්ටත් මේ පරිසරයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා නොවැ.
    parale kala thiyana vidiha oya dakkanam ohoma kiyanne na.. :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇඩ්මයර් බෝතලයක් ගෙනත්. වතුරේ දියකරලා.. පොළොවට ඉන්ජෙච්ට් කරන්න මීටරේ දුරට...... බිත්ති අයිනෙන් ගහන්න. මැද්දට ගහලා වැඩක් නැහැ.....
    උළුවහු, දොර, ජනෙල් අයිනෙන් ගහන්න....
     
    රතුකොටු

    Active member
  • Jun 18, 2013
    104
    78
    28
    ඇඩ්මයර් බෝතලයක් ගෙනත්. වතුරේ දියකරලා.. පොළොවට ඉන්ජෙච්ට් කරන්න මීටරේ දුරට...... බිත්ති අයිනෙන් ගහන්න. මැද්දට ගහලා වැඩක් නැහැ.....
    උළුවහු, දොර, ජනෙල් අයිනෙන් ගහන්න....
    parala vala eliyen hodata penava eath athule thanin thanin kaala thiyenne.. parala inna veyo tika mardanaya karanne kohomada mchn
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    parala vala eliyen hodata penava eath athule thanin thanin kaala thiyenne.. parala inna veyo tika mardanaya karanne kohomada mchn
    කරන්න දෙයක් නැහැ....
    පොලොව තෙත් වෙන්නම බේත් ගහන එක විතරයි කරන්න තියෙන්නේ වර්ග අඩි 1500-1800 කට ලීටර් 200ක් විතර ගහන්න ඕනා....
    පොළොවෙන් වේයෝ උඩට එන එක තමා නවත්තන්න ඕනා....
    ඕන නම් පරල වලට ඕක ස්ප්‍රේ කරන්න පුළුවන්.... එත් එක උබලට හොද නැහැ. (කරන ගෙදර ඉන්න) හම්බෙන ප්‍රයෝජනයට වඩා... කොහොමත් පොළවින් එන එක තමා නවත්තන්න onaaa
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Ube mail id eka dapan ... mama lagadi construction wedakata pst control company ekakin quotes gatta.. un offer karala tibbeth oya product eka tamai " Biflex" .. un mata oya product eka gana documents wagayak ewala tibba.. ewaga wistara tiyenawa. ubata wedagath wei..