එක ඇත්ත. මටත් එපා වෙලා ඉන්නේ. ඉස්සර නම් Speed නියමයි දැන් නම් වැඩක් නැහැ.
Call කරලා ඇති මතක නැති තරම් එක එක හේතු කියලා බේරෙනවා උන්
mata kelewwa bn un dec 2 2016 dan internet enawa witharai film ekakwath down karanaganna bh![]()
කලින් 5Mbps ආවා දැන් එන්නේ 1Mbps Speed එකක්. උන්ට කිව්වා ම උන් ඇහුවා 4G Speed ද ඕනේ කියන්නේ කියලා. ඕකුන්ට කියලා වැඩක් නැහැ හදලා දෙන්නේ නැතුව එක එක ඒවා කියලා ලිස්සලා යනවා.


Dialog එකේ දන්න බුවෙක් නම් කිවුවේ BBG cable system එක නිසා උන් ගොඩ ගියා කියල. හැබැයි උබල කියන ඒවා ඇහුවම![]()
යකෝ දැන් මම රාත්‍රී 10 ඉන්දල මේ වෙනකන් ට්‍රය් කරනවා ඔෆිස් එකේ ඊමේල් එක යව ගන්න. යන්නෙම නැහැ. ස්කයිප් එකත් කනෙක්ට් වෙන්නේ නැහැ. පස්සේ ඩෙක්ස්ටොප් එකෙන් බැලුව එකෙනුත් නැහැ. මොබයිල් එකෙත් වැඩ නැහැ. ඉන්නේ නුගේගොඩ

Hutch time base eka hodai bn...600KB/s wage enawa.anika peya 4k rs 45i.weekday wala
ඩයලොග් තරම් චාටර් නැහැ මොකුත් බලපන් මම ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්න හදනවා . පට්ට ස්ලෝව්. මේ මගුල හැමදාම පාන්දර වෙනකන් තියනවා.