වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඇමරිකාව කිව්වේ නෑනේ යකෝ ගොන් කතා කියන්න එපා. Market value evaluate කරද්දී රටේ තත්ත්වේ බලලා තමා proposal දීලා තියෙන්නේ. බැරි දේවල් ඉල්ලන්නේ නෑනේ. Private practice කරන උන් ඉතුරු වෙලා ඉතිරි උන් ටික රට යයි. උන්ට හරි හොඳ කලක් යයි නේ.
    එහෙනම් ලෝකේ අනික් රටවල් වල මාකට් ගැන කියන්න ලබ්බද?

    ලංකාවේ මොන රස්සාවටද ලෝකේ අනික් රටවල් වල salary දෙන්නේ?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    නොදැනුවත් කමනේ
    ඉන්ටර්න් පිටරට වල කරන්න පුලුවන් මාසෙට අඩුම ඩොලර් 2000ට පැනපු වැඩි පඩියකට. දැන් ලමයි ඒක දන්නවා. ඇයි ඉතින් 45ක දිමනාවකට වැඩ කරන්නේ. ඩිග්‍රිගත්ත ගමන් බලන්නේ කෙහේහරි යන්න.එහෙම යන්න දැන් අපිම ගිය අය එක්ක එකතු වෙලා පාත් හදන් තියෙන්නෙ .අනික එහෙම ගියාම රෙසිඩන්සි හදන් ⁣ෆෙලෝෂිප් හදන් ලංකාවට වඩා දුරගමනක් යන්න පුලුවන්. සැහෙන අඩුවෙයි ඉන්ටර්න් යන ලමයිනුත්.
    ehe labourer kenekuth ita wada hoyanawa
    ethakota kohed full padiyak hamba wenne
    lankawe iddi pitarata cost of living ekata anuwa padi hadanne na thamai
    pirata padiyakui lankawe padiyakui sansandaya karala kiyanawa apita me gana hamba wenne na kiyala. 🤦‍♂️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama

    උබ යන්න බැ කියපු එකට උත්තර දුන්නේ. යන්න පුලුවන් කියලා.

    අනික
    දවසෙන් පැය 15-20ක් විතර එකදිගටම නිදි නැතුව අවුරුද්දක් උබ වැඩ කරන්න කැමතිද ලංකාවේ 40කට? මාරම ටෙන්ස් සිටුවේෂන් එකක? මිනිස්සු අඩන මැරෙන තැනක?
    ඒ ගාන පට්ට සාදාරනද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    මම උඩින් හිතුවා හරි උබ හරකා කියල/
    :lol: :lol: :lol:
    Mamath hithuwa wagema umbath real mee harak 🤣

    thoge mole koheda thiyenne? aduma paraya palamak udin gihin nadda? bingeyak asse? mu maha harakek ne harak prashan ahanne
    Wadak na ban katha karala mu wage mee harakek ekka
    ------ Post added on Jul 20, 2023 at 5:32 PM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    උබ යන්න බැ කියපු එකට උත්තර දුන්නේ. යන්න පුලුවන් කියලා.

    අනික
    දවසෙන් පැය 15-20ක් විතර එකදිගටම නිදි නැතුව අවුරුද්දක් උබ වැඩ කරන්න කැමතිද ලංකාවේ 40කට? මාරම ටෙන්ස් සිටුවේෂන් එකක? මිනිස්සු අඩන මැරෙන තැනක?
    ඒ ගාන පට්ට සාදාරනද?
    giyath nogiyath intern kale full padi gewanne naha
    ekai mama kiyanne
    intern eka kiyanne oyala apita karana sewayak nemei oyalage education ekema kotasak withrai

    US wala medical students la awrudu 10 withra thamange student loan eka gewanwa
    oyala pitarata padi compare karaddi poddk ewath adala karaganna

    oya oya kiyana tharan rata yanna lesi nm naha
    eka oya oyage argument eke wasiyata kiyana loku begalayk
    echchara lesi wuna nm lankawe doctorsla ithuru wenne naha
    okkoma gihilla
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    kisima rassawak usas ho pahath natha
    minissunge mind set eka thama hamadetama balapanne
    umbala umbalage rassawal gana pampori gahannai duka amaruwa gana kiyana ekai boruwata mara ganna ekai nawattapalla ban
    wisheshayen dokalata & unta kade yana unta thama meka damme
    mata banagena nan enna epa ekekwath mata umbala padi gattath ekai naththath ekai, api hamba kaloth api kanawa!
     
    • Like
    Reactions: gahasitha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    giyath nogiyath intern kale full padi gewanne naha
    ekai mama kiyanne
    intern eka kiyanne oyala apita karana sewayak nemei oyalage education ekema kotasak withrai

    අපේ එඩියුකේෂන් එක ගැන අපිට වඩා ඔයා පැරලල් ලෝකෙක කතා දෙසනවනේ. ඔයා කොහෙද ඉන්ටර්න් කලේ කියන්නකෝ...

    ඔයා කොහෙත් ගෙව්නනැ කිව්වට, පිටදි ගැලපෙන වැටුපක් ගෙවනවා. අදාල පැය ගාන විතරයි කරන්න ඕනා. ලංකාවේ වැටුපත් නැ, පැය ගානකුත් නැ, රෝහල් දුවනන්න ඉන්ටර්න් අය නැත්තම් බැරි තරමට මරවන ක්‍රමයක් හදලා තියෙන්නේ.
    US wala medical students la awrudu 10 withra thamange student loan eka gewanwa
    oyala pitarata padi compare karaddi poddk ewath adala karaganna

    ඔව් අපි එහෙම කරමු.මාත් ආසයි. අනිවාර්යයෙන්ම ලෝන් ක්‍රමයක් ආවානම් මේ ජනතාව අනේ අපි බදු ගෙව්වා කියාගනෙ අඩන එකකුත් නැතිවෙයිනේ මගේ ලමයින්ටවත්. අපිත් හොදට පාඩම් කරලා එක්සැම් කරගත්ත එකට අනිත් උන්ගෙ සල්ලි කියලා අඩන එකතුත් නැනේ. ලෝන් ක්‍රමය අනිව ඕනා මේ ලකේ ලංකාවට.

    oya oya kiyana tharan rata yanna lesi nm naha
    eka oya oyage argument eke wasiyata kiyana loku begalayk
    echchara lesi wuna nm lankawe doctorsla ithuru wenne naha
    okkoma gihilla
    එකම බොරු ගහනවා ඉතින්

    යන්නේ නැත්⁣තෙ යන්න බැරිකම නිසා කියලා ඔය හිතන හිතලුව බොරු වෙලා තියනවානේ ස්ටැටිස්ටික්ම බැලුවාම. ඒත් තාම ඒකම කියනවා. ඔයා කවදාහරිම මේ එක එක්සැම් එකක් හො ප්‍රොසේස් එකකට අතවත් දාලා නැනේ. කවුරුහරි කියපු දෙකක් නේ කියන්නේ අමා⁣රු ඇති කියලා. නමුත් එහෙම අමාරුමක් නැ කියලා අංක වලින් පේනවා. සැකනම් ලගම ඉස්පිරිතාලෙට ගිහින් මාස 3ක් තුල ගිය පිරිස අහන්න. එකම තැටිය නොගහ.

    mata banagena nan enna epa ekekwath mata umbala padi gattath ekai naththath ekai, api hamba kaloth api kanawa!
    හම්බකරන්නැතුව කන්න උබේ හා අපේ තාත්තා මහින්දයැ බං. 🤣🤣
    ------ Post added on Jul 20, 2023 at 5:46 PM
     
    • Like
    Reactions: Rick Sanchez

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    අපේ එඩියුකේෂන් එක ගැන අපිට වඩා ඔයා පැරලල් ලෝකෙක කතා දෙසනවනේ. ඔයා කොහෙද ඉන්ටර්න් කලේ කියන්නකෝ...

    ඔයා කොහෙත් ගෙව්නනැ කිව්වට, පිටදි ගැලපෙන වැටුපක් ගෙවනවා. අදාල පැය ගාන විතරයි කරන්න ඕනා. ලංකාවේ වැටුපත් නැ, පැය ගානකුත් නැ, රෝහල් දුවනන්න ඉන්ටර්න් අය නැත්තම් බැරි තරමට මරවන ක්‍රමයක් හදලා තියෙන්නේ.

    ඔව් අපි එහෙම කරමු.මාත් ආසයි. අනිවාර්යයෙන්ම ලෝන් ක්‍රමයක් ආවානම් මේ ජනතාව අනේ අපි බදු ගෙව්වා කියාගනෙ අඩන එකකුත් නැතිවෙයිනේ මගේ ලමයින්ටවත්. අපිත් හොදට පාඩම් කරලා එක්සැම් කරගත්ත එකට අනිත් උන්ගෙ සල්ලි කියලා අඩන එකතුත් නැනේ. ලෝන් ක්‍රමය අනිව ඕනා මේ ලකේ ලංකාවට.

    එකම බොරු ගහනවා ඉතින්

    යන්නේ නැත්⁣තෙ යන්න බැරිකම නිසා කියලා ඔය හිතන හිතලුව බොරු වෙලා තියනවානේ ස්ටැටිස්ටික්ම බැලුවාම. ඒත් තාම ඒකම කියනවා. ඔයා කවදාහරිම මේ එක එක්සැම් එකක් හො ප්‍රොසේස් එකකට අතවත් දාලා නැනේ. කවුරුහරි කියපු දෙකක් නේ කියන්නේ අමා⁣රු ඇති කියලා. නමුත් එහෙම අමාරුමක් නැ කියලා අංක වලින් පේනවා. සැකනම් ලගම ඉස්පිරිතාලෙට ගිහින් මාස 3ක් තුල ගිය පිරිස අහන්න. එකම තැටිය නොගහ.

    හම්බකරන්නැතුව කන්න උබේ හා අපේ තාත්තා මහින්දයැ බං. 🤣🤣
    ------ Post added on Jul 20, 2023 at 5:46 PM
    Eka nan aththa ban
    Eth man dakka widiyata umba thama wadiyenma me thread eke anith un ekka randu wenne, ai ban ehema?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    ඔයා කොහෙත් ගෙව්නනැ කිව්වට, පිටදි ගැලපෙන වැටුපක් ගෙවනවා. අදාල පැය ගාන විතරයි කරන්න ඕනා. ලංකාවේ වැටුපත් නැ, පැය ගානකුත් නැ, රෝහල් දුවනන්න ඉන්ටර්න් අය නැත්තම් බැරි තරමට මරවන ක්‍රමයක් හදලා තියෙන්නේ.

    meka lankawe koi ayathaneth ehema thamai
    eka nisa oyala witharak amuthuwen adanna ona naha.
    oita wada podi padi walata oyalata wada katta kana awastha thiynw ona tharan wena intern walath
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    Eka nan aththa ban
    Eth man dakka widiyata umba thama wadiyenma me thread eke anith un ekka randu wenne, ai ban ehema?
    මම රන්ඩු වෙනවා නෙවෙයි. ජජ් කරනවාටයි බං තරහා. උබ කියන්න වගේ හැම රස්සාවක්ම ඕනා. ඒ ඒ රස්සාවට ගැලපෙන පඩිය දෙන්න ඕනා. අපි දෙයක් ඉල්ලුවාම නැ උබලාට ඕනා නැ,උබලා අලි පුකෙන්ද, උබලා කට වහන් කරපං කියන එක සාදාරණද?

    ඕකම නේද ඔය දැන් අපිට බනින උන්ටත් කවදහරි වෙන්⁣නේ?

    අපි ඉල්ලලන්නේ අපේ වෘත්තියට අදාල දෙයක්. ඒකට අනිත් අයට ඩෝං යන්න අවශ්‍යම නැ. උන්ටත් පුලුවන් තමන්ට මදිනම් ඉල්ලන්න. මෙතන වෙන්නේ ජෙජ් කරලා තොපිට මොකටද කියලා බනින කුඩුකේඩු කතාවක් නෙවෙයිද කියලා උඩහා ඉදං කියවලා බලපං.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    එකම බොරු ගහනවා ඉතින්

    යන්නේ නැත්⁣තෙ යන්න බැරිකම නිසා කියලා ඔය හිතන හිතලුව බොරු වෙලා තියනවානේ ස්ටැටිස්ටික්ම බැලුවාම. ඒත් තාම ඒකම කියනවා. ඔයා කවදාහරිම මේ එක එක්සැම් එකක් හො ප්‍රොසේස් එකකට අතවත් දාලා නැනේ. කවුරුහරි කියපු දෙකක් නේ කියන්නේ අමා⁣රු ඇති කියලා. නමුත් එහෙම අමාරුමක් නැ කියලා අංක වලින් පේනවා. සැකනම් ලගම ඉස්පිරිතාලෙට ගිහින් මාස 3ක් තුල ගිය පිරිස අහන්න. එකම තැටිය නොගහ.

    apith ithin lankawene inne
    oya kiyana widihata intern ekata ho degree eka gaththa gamn rata yana doctorsla inna wanm api e minissunwa dakala thiyenna epaii
    mama kiyanne passe rata yana ekk gana nemei
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපේ එඩියුකේෂන් එක ගැන අපිට වඩා ඔයා පැරලල් ලෝකෙක කතා දෙසනවනේ. ඔයා කොහෙද ඉන්ටර්න් කලේ කියන්නකෝ...

    ඔයා කොහෙත් ගෙව්නනැ කිව්වට, පිටදි ගැලපෙන වැටුපක් ගෙවනවා. අදාල පැය ගාන විතරයි කරන්න ඕනා. ලංකාවේ වැටුපත් නැ, පැය ගානකුත් නැ, රෝහල් දුවනන්න ඉන්ටර්න් අය නැත්තම් බැරි තරමට මරවන ක්‍රමයක් හදලා තියෙන්නේ.

    ඔව් අපි එහෙම කරමු.මාත් ආසයි. අනිවාර්යයෙන්ම ලෝන් ක්‍රමයක් ආවානම් මේ ජනතාව අනේ අපි බදු ගෙව්වා කියාගනෙ අඩන එකකුත් නැතිවෙයිනේ මගේ ලමයින්ටවත්. අපිත් හොදට පාඩම් කරලා එක්සැම් කරගත්ත එකට අනිත් උන්ගෙ සල්ලි කියලා අඩන එකතුත් නැනේ. ලෝන් ක්‍රමය අනිව ඕනා මේ ලකේ ලංකාවට.

    එකම බොරු ගහනවා ඉතින්

    යන්නේ නැත්⁣තෙ යන්න බැරිකම නිසා කියලා ඔය හිතන හිතලුව බොරු වෙලා තියනවානේ ස්ටැටිස්ටික්ම බැලුවාම. ඒත් තාම ඒකම කියනවා. ඔයා කවදාහරිම මේ එක එක්සැම් එකක් හො ප්‍රොසේස් එකකට අතවත් දාලා නැනේ. කවුරුහරි කියපු දෙකක් නේ කියන්නේ අමා⁣රු ඇති කියලා. නමුත් එහෙම අමාරුමක් නැ කියලා අංක වලින් පේනවා. සැකනම් ලගම ඉස්පිරිතාලෙට ගිහින් මාස 3ක් තුල ගිය පිරිස අහන්න. එකම තැටිය නොගහ.

    හම්බකරන්නැතුව කන්න උබේ හා අපේ තාත්තා මහින්දයැ බං. 🤣🤣
    ------ Post added on Jul 20, 2023 at 5:46 PM
    ලංකවේ doctors වෙන්න medical faculty ඇතුල් වෙන්න සුදුසුකම් ඉහලින්ම තීන අයගේ වත් ,සුදුසුකම් තිබිල කැමැත්ත තීන අයගේ වත් කිසිම අඩුවක් නැහැ , තව කැමැත්ත සුදුසුකම් තීන අයගෙන් දැනට තීන පඩියට වැඩ කරන්න කැමති අයගෙත් කිසිම අඩුවක් නැහැ .
    අඩුව තීන්නේ නීති වල සහ ඇතුලත් කර ගන්න ළමයි ප්‍රමානෙ ,තව පිට රට ගිහින් private කරන්න සල්ලි නැති කම ගොඩක් අයට .
    Doctors ල අඩුයි ලංකාවේ ඒකට හේතුව කුහකයෝ control කරන 2.50 සංගමේ private දාන්න නොදෙන කුහක කමට මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති උන් ඉස්සර මැරුණත් සමහර 2.50 කාලකන්නි . තව තාම ලංකාවේ තින්නේ එංගලතේ ගිහින් දොස්තර උපධිය අරන් එන සල්ලි කාරයොන්ට පුක දෙන්න හදපු medical council එක .

    නැතුව ලංකවේ දොස්තරල වෙන්න medical faculty ඇතුල් වෙන්න සුදුසුකම් ඉහලින්ම තීන අයගේ වත් ,සුදුසුකම් තිබිල කැමැත්ත තීන අයගේ වත් කිසිම අඩුවක් නැහැ
     
    • Like
    Reactions: kingcapton

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Munta wenama wetupak dunnama anith professions Kara ewun ahanawa api otuwoda kiyala ...ethakota untath wedi karanna wenawa..munge quarters hadala illana Eka, transport Dena ekanam saadaranai
    Munta onama profession ekak puluwan nehh... agriculture, engineering, economics... onama ekak puluwan...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    මම රන්ඩු වෙනවා නෙවෙයි. ජජ් කරනවාටයි බං තරහා. උබ කියන්න වගේ හැම රස්සාවක්ම ඕනා. ඒ ඒ රස්සාවට ගැලපෙන පඩිය දෙන්න ඕනා. අපි දෙයක් ඉල්ලුවාම නැ උබලාට ඕනා නැ,උබලා අලි පුකෙන්ද, උබලා කට වහන් කරපං කියන එක සාදාරණද?

    ඕකම නේද ඔය දැන් අපිට බනින උන්ටත් කවදහරි වෙන්⁣නේ?

    අපි ඉල්ලලන්නේ අපේ වෘත්තියට අදාල දෙයක්. ඒකට අනිත් අයට ඩෝං යන්න අවශ්‍යම නැ. උන්ටත් පුලුවන් තමන්ට මදිනම් ඉල්ලන්න. මෙතන වෙන්නේ ජෙජ් කරලා තොපිට මොකටද කියලා බනින කුඩුකේඩු කතාවක් නෙවෙයිද කියලා උඩහා ඉදං කියවලා බලපං.
    Mechchara rate prashna tiyeddi padi wadiyen illana eka sadaranada? umbalata private practice karala one thatan salli hoyanna puluwanne ban. ithin ai anduwen illanne?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    ඔව් අපි එහෙම කරමු.මාත් ආසයි. අනිවාර්යයෙන්ම ලෝන් ක්‍රමයක් ආවානම් මේ ජනතාව අනේ අපි බදු ගෙව්වා කියාගනෙ අඩන එකකුත් නැතිවෙයිනේ මගේ ලමයින්ටවත්. අපිත් හොදට පාඩම් කරලා එක්සැම් කරගත්ත එකට අනිත් උන්ගෙ සල්ලි කියලා අඩන එකතුත් නැනේ. ලෝන් ක්‍රමය අනිව ඕනා මේ ලකේ ලංකාවට.
    ehema ekk enakn doctorslata rajaye aniwaryen sewaya kaarannaa ona kalayak damu
    doctorslata withrak nemei anek job wlatath
    nathnm oyla mehe free igena gena rata gihilla student loan gahala amaruwen igena gena ewa gewana lamai ekka compete karaddi e lamai paww
    mokd medical degree ekata thamai loke wadima student loan ekk wadinne
    e minissu awrudu 10 k withara thamange loan eka gewanna ona
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    Mechchara rate prashna tiyeddi padi wadiyen illana eka sadaranada? umbalata private practice karala one thatan salli hoyanna puluwanne ban. ithin ai anduwen illanne?
    ලංකාවේ ආර්තික සුපිරි කියන කාල වලත් පඩි වැඩිවිම සාධාරණයි කියලා කියපු දවසක් තියනවාද?

    1) හැම එකාටම pp කරන්න බැ.එහෙම කරලා සල්ලි හොයන්න කියන එක සාධාරණ නැ. වෙලවත් නැ. මගේ කන්සල්ටන්සියේ pp වලට වෙලාව දැම්මොත් කොලබත් නුවරත් ඉස්පිරිතාල ලෙඩ්ඩු බකස්. එහෙනම් මට අයින් වෙන්න වෙනවා.

    2) නැත්තම් PP ම කරලා සල්ලි ගන්න පුලුවන් වෙන්න රජයේ සෞක්‍යත් ප්‍රයිවටයිස් කරන්න වෙනවා. එහෙම උනොත් ඔය ප්‍රයිවටයිස් කරන්න කියන අයටමයි මුලින්ම රිදෙන්නේ. .

    ehema ekk enakn doctorslata rajaye aniwaryen sewaya kaarannaa ona kalayak damu
    doctorslata withrak nemei anek job wlatath
    nathnm oyla mehe free igena gena rata gihilla student loan gahala amaruwen igena gena ewa gewana lamai ekka complete karaddi e lamai paww
    mokd medical degree ekata thamai loke wadima student loan ekk wadinne
    e minissu awrudu 10 k withara thamange loan eka gewanna ona
    කිසිම කෙනෙක්ව බලෙන් තියාගෙන ඉදිරි පැවැත්මක් නැ. ඕක සමාජවාදි පාලන ක්‍රමයක්.ෆේල් වෙච්ච එකක් ලෝකේ.
     
    • Like
    Reactions: Rick Sanchez

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,285
    3,872
    113
    කිසිම කෙනෙක්ව බලෙන් තියාගෙන ඉදිරි පැවැත්මක් නැ. ඕක සමාජවාදි පාලන ක්‍රමයක්.ෆේල් වෙච්ච එකක් ලෝකේ.
    kisima kenekta nomile adyapanaya laba dimath samajawaya thamai neda
    oyalata eweleta samaja wadaya hoda wennath anek weleta market eka hoda wennath hethuwak nane
    americaweth student loan gewaganna baruwa bankrupt wunoth anduwata podi padiyata loan eke gana gewala iwara wenakn wada karanna ona
    e uparima danawadi ratawal
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ලංකාවේ මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැහැ. කට වහගෙන පාඩුවෙ AMC OR FRCS කරලා giyaa nam iwarai. Ethakota mona hari wela hospital ekakata or pp ekakata giyama doca na rata gihin kewama mekema unta matak wei . Simple kathawa
     
    • Like
    Reactions: Bad_horse

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    ලංකාවේ මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැහැ. කට වහගෙන පාඩුවෙ AMC OR FRCS කරලා giyaa nam iwarai. Ethakota mona hari wela hospital ekakata or pp ekakata giyama doca na rata gihin kewama mekema unta matak wei . Simple kathawa
    ah ehemada asa? nidahas adyapanen prayojana aran rata paninna? ewwa nan maha katha wada.
    yako apeth yaluwo innawa doctors la. Eth unta oya wage attitudes nane ban. elakiriye inna unge awulakda manda