අපේ එඩියුකේෂන් එක ගැන අපිට වඩා ඔයා පැරලල් ලෝකෙක කතා දෙසනවනේ. ඔයා කොහෙද ඉන්ටර්න් කලේ කියන්නකෝ...
ඔයා කොහෙත් ගෙව්නනැ කිව්වට, පිටදි ගැලපෙන වැටුපක් ගෙවනවා. අදාල පැය ගාන විතරයි කරන්න ඕනා. ලංකාවේ වැටුපත් නැ, පැය ගානකුත් නැ, රෝහල් දුවනන්න ඉන්ටර්න් අය නැත්තම් බැරි තරමට මරවන ක්‍රමයක් හදලා තියෙන්නේ.
ඔව් අපි එහෙම කරමු.මාත් ආසයි. අනිවාර්යයෙන්ම ලෝන් ක්‍රමයක් ආවානම් මේ ජනතාව අනේ අපි බදු ගෙව්වා කියාගනෙ අඩන එකකුත් නැතිවෙයිනේ මගේ ලමයින්ටවත්. අපිත් හොදට පාඩම් කරලා එක්සැම් කරගත්ත එකට අනිත් උන්ගෙ සල්ලි කියලා අඩන එකතුත් නැනේ. ලෝන් ක්‍රමය අනිව ඕනා මේ ලකේ ලංකාවට.
එකම බොරු ගහනවා ඉතින්
යන්නේ නැත්තෙ යන්න බැරිකම නිසා කියලා ඔය හිතන හිතලුව බොරු වෙලා තියනවානේ ස්ටැටිස්ටික්ම බැලුවාම. ඒත් තාම ඒකම කියනවා. ඔයා කවදාහරිම මේ එක එක්සැම් එකක් හො ප්‍රොසේස් එකකට අතවත් දාලා නැනේ. කවුරුහරි කියපු දෙකක් නේ කියන්නේ අමාරු ඇති කියලා. නමුත් එහෙම අමාරුමක් නැ කියලා අංක වලින් පේනවා. සැකනම් ලගම ඉස්පිරිතාලෙට ගිහින් මාස 3ක් තුල ගිය පිරිස අහන්න. එකම තැටිය නොගහ.
හම්බකරන්නැතුව කන්න උබේ හා අපේ තාත්තා මහින්දයැ බං.


------
Post added on Jul 20, 2023 at 5:46 PM