වෛද්‍යවරු රැකගනිමු

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    doc.jpg

    වෛද්‍යවරු යනු රටට සම්පතකි. නිරෝගී සමාජයක් පවත්වාගෙන යාම වෙනුවෙන් වෛද්‍යවරුන් කරන කාර්යභාරය අතිමහත්ය. රටේ වෛද්‍ය සම්පත පිටරටවලට යාම වළක්වාලීමට නම් සියලුම වෛද්‍යවරුන්ගේ වැටුප වැඩිකොට සියලුම බදුවලින් ඔවුන් නිදහස් කල යුතුය.

    දොස්තරලට ලංකාවේ වගේ 25 % ගුණයකට වඩා වැටුප් ගන්න පුලුවන්නම් පිටරටවල ලංකාවේ මෙහෙම හිඟන පඩියකට රැඳී සිටීමේ අවශ්‍යත්වයක් නැත. එබැවින් ඔවුන්ට වඩාත් හොඳ වැටුපක් සහ සියලු බදු වලින් අනිවාර්යයෙන්ම නිදහස් කල යුතුමය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    දොස්තරලට ලංකාවේ වගේ 25 % ගුණයකට වඩා වැටුප් ගන්න පුලුවන්නම් පිටරටවල ලංකාවේ මෙහෙම හිඟන පඩියකට රැඳී සිටීමේ අවශ්‍යත්වයක් නැත.
    :unsure:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    doc.jpg

    වෛද්‍යවරු යනු රටට සම්පතකි. නිරෝගී සමාජයක් පවත්වාගෙන යාම වෙනුවෙන් වෛද්‍යවරුන් කරන කාර්යභාරය අතිමහත්ය. රටේ වෛද්‍ය සම්පත පිටරටවලට යාම වළක්වාලීමට නම් සියලුම වෛද්‍යවරුන්ගේ වැටුප වැඩිකොට සියලුම බදුවලින් ඔවුන් නිදහස් කල යුතුය.

    දොස්තරලට ලංකාවේ වගේ 25 % ගුණයකට වඩා වැටුප් ගන්න පුලුවන්නම් පිටරටවල ලංකාවේ මෙහෙම හිඟන පඩියකට රැඳී සිටීමේ අවශ්‍යත්වයක් නැත. එබැවින් ඔවුන්ට වඩාත් හොඳ වැටුපක් සහ සියලු බදු වලින් අනිවාර්යයෙන්ම නිදහස් කල යුතුමය.
    නැ බදු ගෙවන්න එකගයි. කිසිම අවුලක් නැ. ටැක්ස් බ්‍රැකට් අවුලකුත් නැ. ටේක් හෝම් එකට ගහන්න. වෙන කිසිම දෙයක් ඕනා නැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොකාලව බදුවලින් නිදහස් කරන්න අවශ්‍යතාවයක් නෑ. යන එවුන් ගිහිල්ලා අලුතින් එන එවුන්ව ගොමා එකෙන් බේරගෙන ලෙඩ්ඩුත් එක්ක හැසිරෙන හැටි කියල දීල එවුන්නං ඇති :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,770
    113
    Bangkok
    ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා
    /s ??
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඩොකාලට අනිවාර්යෙන් tax ගහන්න ඕන ගෙවන්න බැරි උන්ට ලංකාවේ උගන්වන්න ට්‍රේනින් වලට වියදම් කරපු වියදම අය කරගෙන යන්න දෙන්න ඕන
    ටියුෂන් ගුරුවරු, නළු නිලියෝ ගායකයෝ, සැලෝන් කරන උන් ඔය හැමෝටම tax ගහන්න ඕන ඉන්කම් එක හොයලා
    උන්ගේ ඉන්කම් එක හරියට ට්‍රැක් වෙන්නේ නැහැ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ තමා ඔය අඩු සැලකිලි වෙනරටවල වාහන පර්මිට් පවා දෙනවා දෙයියංට වගේ සලකනවා එහෙ මිනිස්සු උනත් හෙනම බයාදුයි බං ඩොකාලා ඉස්සරහා

    කියලා වැඩක් නෑ ගිය ගමන් doctor patient ගෙන් අහන්නේ hello sir how can i help you?? කියලා 😁😁😁
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    doc.jpg

    වෛද්‍යවරු යනු රටට සම්පතකි. නිරෝගී සමාජයක් පවත්වාගෙන යාම වෙනුවෙන් වෛද්‍යවරුන් කරන කාර්යභාරය අතිමහත්ය. රටේ වෛද්‍ය සම්පත පිටරටවලට යාම වළක්වාලීමට නම් සියලුම වෛද්‍යවරුන්ගේ වැටුප වැඩිකොට සියලුම බදුවලින් ඔවුන් නිදහස් කල යුතුය.

    දොස්තරලට ලංකාවේ වගේ 25 % ගුණයකට වඩා වැටුප් ගන්න පුලුවන්නම් පිටරටවල ලංකාවේ මෙහෙම හිඟන පඩියකට රැඳී සිටීමේ අවශ්‍යත්වයක් නැත. එබැවින් ඔවුන්ට වඩාත් හොඳ වැටුපක් සහ සියලු බදු වලින් අනිවාර්යයෙන්ම නිදහස් කල යුතුමය.
    ගුණය ගැන කතා කලොත් නම්, දොස්තරලට වඩා වැඩි ගුණයක් පඩි වැඩි වෙනවා අනිත් රස්සා කරන එවුං රට ගියාම. 😁 දොස්තරලට විතරක් tax free කරන්න වෙන හොඳ හේතුවක් කියඔඅං බලන්න. උඹ දොස්තර කියලා මෙහෙම අසාදරන thread දිගටම දාන එක වැරදියි. ඇයි අනිත් එවුං මිනිස්සු නෙවෙයි ද?
     
    • Like
    Reactions: KadawathaKolla

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    රකින්න දෙයක් නැ යනවනම් යන්න කියපන්. ඔකුන් ගිය කියල උබල හිතන්න් ඉන්නෙ වෙන ර්ටවල් වලින් පාවඩ දාල ගනි කියලද? එහෙම බැ.. උන්ටත් එක්සැම් කරලා එ එ රටවල තියන විබාග පාස් වෙන්න ඔන. නිකන් කොම්පුටර් කාරයො, ගෙවල් හදන උන්, පාරවල් මනින උන් වගේ ගිය ගමන් බන්දේසියේ දාල ජොබ් දෙන්නෙ න මුන්ට.

    ඔක තෙරුන උන් කට පුක් වහන් ඉන්නව. ගියත් ඔකුන්ට කඩ්ඩ බැ බන්. එ ගියත් ගොටට වගේ ෂේඩ් එකක තෙල් ගහන ජොබ් එකක් වගේ එකක් තම මුලින් කරන්න වෙන්නේ. අනික වෙන රටවල් වල ඔකුන් කරේ තියන් යන්නේ නැ මෙහෙ වගේ. සො උන්ට කිසි ෆන් එකක් නැ අර සර් කියන කැල්ල නැති උනාම. එ නිසා ඔක දන්න උන් යන්නේ නැ ඔය කයිය ගැහුවට.

    යනවනම් හොදයි. ඔකුනුත් අර 225 නාකි හැත්ත වගේ අලුතින් එන එකෙක්ට වත් වැඩේ හරියට කරන්න් දෙන්නෙ නැති මාෆියා හැත්තක්.
     
    මං දන්න දොස්තරලා ඉන්නවා. උංම කියනවා ඔය කතාව. උන්ටත් බහුතරයක් දොස්තරලගෙ කල්ක්‍රියාව තේරුම් ගන්න බෑ. උනුත් වැල යන අතට මැස්ස ගහගෙන, system එකට adapt වෙනවා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාව අද වෑටිලා තියෙන තත්වෙට ගොමාලත් සෑහෙන්න වග කියන්න ඕනේ.. බදු වලින් රස්සාව බලලා නිදහස් කරන්න බෑ.. එහෙම කරනවා නම් හෑමෝටම කරන්න ඕනේ. ඉස්සර රජයේ සේවකයන්ට විතරක් පර්මිට් දෙනකොට අනිත් මිනිස්සු සද්ද නෑතිව බදු ගෙවලා වාහන ගත්තා.. දෑන් එයාලට අනිත් මිනිස්සුන්ට ගහන බද්දම ගහනවා කියලා කෑ ගහලා වෑඩක් නෑ.. ඕකුන්ගේ ඔය තමන්ට විතරක් වෙනම සෑලකිල්ලක් ඔනේ කියන ඒකෙන් රටටම බලපෑමක් වුනා. මිනිස්සු ගොමා ලගේ වෑඩ හින්දා ඩොකාලා එක්ක අනවශ්‍ය වයිරයක් ඈති කරගත්තා. දෑන් සමාජ මාධ්‍ය වල වෑටෙන කොමෙන්ට් වලින් ඒක හොදට පේනවා.

    මම දන්න ප්‍රදේශීය ලේකම් කාර්‍යාලයක ඔෆිසර් කෙනෙක් දාලා තිබ්බා ඌටත් ආසයි කියලා ටෑක්ස් කෑපෙන පඩියක් ගන්න. හිතාපල්ලා ලන්කාවේ අති බහුතරය ඉන්නේ ටෑක්ස් සීමාවෙන් පහල පඩියක..

    ඉස්සෙල්ලාම ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් අරින්න දෙන්න ඕනේ. හෑබෑයි උන් රාජ්‍ය සේවයට එනවා නම් පිටරට ඉදන් එන එවුන් ලියන විභාගේ ලියන්නම ඕනේ.

    රජයේ කෑම්පස් වල රජයේ මුදල් වලින් ඉගෙන ගන්න එවුන් අනිවාර්යයෙන් අවුරුදු 10-15 ක් වගේ කාලයක් රජයේ සේවය කරන්න ඕනේ. ඊට පස්සේ කෑමති නම් දාලා යන්න පුලුවන්. ප්‍රයිවට් කෑම්පස් වල සල්ලි ගෙවලා ඉගෙන ගන්න එවුන්ට ඕනෙ පුකක් කර ගන්න පුලුවන්, හෑබෑයි රජයේ සේවයට එනවා නම් ලන්කාව ඈතුලේ රස්සාව කරන්න ඕනේ නම් අනිවා රජයේ විභාගේ පාස් වෙන්න ඕනේ. එච්චරයි
     
    • Like
    Reactions: hasithayad

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Wena ratawalata giyapu unuth andanawa ban, unta mehe wage salakanne naneh.. Wandum Pidum balaporotthu nathi ewunnam eheta adapt wenawa.. anik unta epaama wenawalu.

    mehe wage leddunta sadde daagena staff walata sadde daan inna baneh
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කියලා වැඩක් නෑ ගිය ගමන් doctor patient ගෙන් අහන්නේ hello sir how can i help you?? කියලා 😁😁😁
    ලංකාවේනං,
    හෙලෝ මිස්ට සියාතු සීයා සිට් හියර් අල් බ්රිං අ කප් ඔෆ් ටී ෆෝ යූ ජස්ට් බී රිලෑක්ස් 😁
    එංගලන්තයේ වගේනං,
    අයියෝ සීයේ මොකද කරන්නේ පෝලිමේ එන්ඩකෝ වාත වෙන්නේ ,කවුද මේ ලෙඩාගේ අයිතිකාරයා,නිකං දෙන බෙහෙත්ටික ගන්ඩ පින නෑනේ මේ යක්කුන්ට ,ඉතිං මට කියන්නේ මං මොනා කරන්ඩද 😁